මෙකද්ද මේ UBER අව්ල?

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මෙකද්ද මේ UBER අව්ල?

Uber ෆේස් බුක් පේජ් එකේ තියන ඒවා බැලුවම හිතෙන්නේ අපේ driversලව හුරන් කන සින් එකක්, හැබැයි මාත් ගොඩක් වෙලාවට එහෙ මෙහෙ යන්න uber පාවිච්චි කරනව, ඒ අයනම් කියන්නේ හොදයි ලාභ තියනවා කියල, මාත් Uber දුවන්න බැලුවේ part time, මේකේ ඇත්ත මොකද්ද ?:rolleyes:
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අපේ උන් ඉතිං අර මොකක්ද ඵක වෙඩිල්ල කරනවනේ.මමත් අහපු අය කිව්වේ uber/pick me දෙකම අවුලක් නැහැ කියලා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    Uber hariyata kkaroth goda...



    Uber, Google maps update karanna daily....
    Hawasata senaga wwadi paththata line karanna...
    Owa tama lankawe wadiyen mma Uber rrides giyapu ddriver kiwe
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Vehicle no should be new. They will reduce hires automativally by certain time period.Be careful , study well