මෙක්සිකෝවේ කාලගුණ නිවුස් කියන කෙල්ල

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
කලගුණේ අපි තම ගණන් ගන්නේ නැත්තේ.ජපානේ ඉස්සරහට දවසක් වහිනවා නම් එක බලලා ඒ දවසට නිවාඩු කියලත් එදාට වැඩට එන්න එපා කියලත් ඉවරයි.
 

maraputha

Member
Dec 23, 2014
3,720
409
0

දැන් ඔයා බලන්නේ මෙක්සිකෝවේ නිව්ස් ද ? අපිට නං සැටලයිට් ටීවී නෑ .. මම බලන්නේ ලංකාවේ නිව්ස් .. අහක යන ජෝක් ඇඟට ගන්න එපා !

I agree with U. I also like her..:love::love:
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    yb5AC.jpg