කලගුණේ අපි තම ගණන් ගන්නේ නැත්තේ.ජපානේ ඉස්සරහට දවසක් වහිනවා නම් එක බලලා ඒ දවසට නිවාඩු කියලත් එදාට වැඩට එන්න එපා කියලත් ඉවරයි.
කට පොඩ්ඩක් වහගත්තනම් මරු.. මට පේන්න බැරි ලැන්ග්වේජ් එකක් ස්පැනිශ්.

දැන් ඔයා බලන්නේ මෙක්සිකෝවේ නිව්ස් ද ? අපිට නං සැටලයිට් ටීවී නෑ .. මම බලන්නේ ලංකාවේ නිව්ස් .. අහක යන ජෝක් ඇඟට ගන්න එපා !


මෙලෝ බල්ලෙක් ගනන් ගන්නෙ නැති කාලගුණ නිවුස් මාර්කට් කරන්න මේ විදිහත් නරකම නෑ
World hottest weather girl ever
තව ෆොටෝ එහෙම ඕන්නම් ...
https://instagram.com/iamyanetgarcia/?hl=en

හෙට අනිද්දා සිරසෙනුත් කරයි ඕක ඉට පස්සේ අනිත් channel වලත් ඒ විදියටම කරයි![]()
copy derana 
PUTHA.කට පොඩ්ඩක් වහගත්තනම් මරු.. මට පේන්න බැරි ලැන්ග්වේජ් එකක් ස්පැනිශ්.





brazil walata yana next flight eka keeyatada tiyenne?
