මෙක ගැන මොකද හිතන්නෙ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    රුපියල් 500 ට hair cut එකක් ගන්නත් පුලුවන් 25,000 ට hair cut එකක් ගන්නත් පුලුවන්. Different positioning. Different target audiences.
     
    • Like
    Reactions: Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රුපියල් 500 ට hair cut එකක් ගන්නත් පුලුවන් 25,000 ට hair cut එකක් ගන්නත් පුලුවන්. Different positioning. Different target audiences.
    ඔව් එක හරි.

    නමූත් මෙ කතාවෙන් ආදර්ශය විදිහට එම්පාසයිස් කරල තියෙන්නෙ craft එකක්‌ ඉගෙනගත්ත කාලයට අයකිරීම සමානුපාතික විය යුතුයි වගෙ සින් එකක්‌ නෙ.

    එක වැරදි නෙද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ඔව් එක හරි.

    නමූත් මෙ කතාවෙන් ආදර්ශය විදිහට එම්පාසයිස් කරල තියෙන්නෙ craft එකක්‌ ඉගෙනගත්ත කාලයට අයකිරීම සමානුපාතික විය යුතුයි වගෙ සින් එකක්‌ නෙ.

    එක වැරදි නෙද?
    සාපේක්ශයි නේද ඒක.. සමහර තැන්වලදි හරි වෙන්න පුලුවන් එන output එක අරූගෙ skill level සහ experience එක්ක depend වෙන හින්දා. heart surgery එක්කට ඩොකෙක් select කරග්න්න වෙලාවක් ගැන හිතපන්කො. කාටහරි ගෙව්ද්දි hourly rate කියල එකක් හැදිල තියෙන්නෙත් ඕක හින්දා. එක එකාගෙ hourly rate එක වෙනස් එකම දේ කරත්. output එකත් වෙනස්
     
    • Like
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    එ නිසාමයි මං මෙක මෙකෙ දැම්මෙ මචං.

    අපි මෙච්චර මහන්සි වෙල මෙක කරෙ. එ නිස අපිට හොදට ගෙවපන් කියලනෙ මෙ ඔලුවලට දාන්ඩ හදන්නෙ.

    Umbala api podi kaaley school teacherls eka eka katha hadala kiyanawane adharshayk denna. Anna e katha evolve wela gobba page kaarayanta giyama wena eka tama oya tiyenne. patta unrealisitic scenario ekak hadala unge narative eka push karanna hadanawa.

    Umba patta dial ekaknam umbata e gaanata gewala wadata gannawa. Nathuwa nikan freelance aran eham job denne ne. Mudalali knknam smahara wita oka karai. Eth salli ganna eka dananwa isarahata business set wenna gaana ganna. Nikan hitapan oya gaana gewwata passe aai kawadawth uwa recomend karaida kiyala. nane. :lol: :lol:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පුංචි රටක ආර්ථිකය බිඳී ගොස් බංකොලොත්වී කිසිවෙකුට එය පාලනය කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති පරාජිත දේශපාලකයකු ජනාධිපති ලෙස පත්කරගත්තා.

    ඔහු ඉහළ සිට පහළට රට පරිස්සමින් පරීක්ෂා කළේය. විකුණන්නට සුදුසු සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහු රට වැසියන්ට "මීලඟ සති දෙක වඩා දුශ්කරයි" කීවේය.

    ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස බදු එකතු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන මාස කිහිපයකට පසු රටේ ජන ජීවිතය නැවත යථා තත්වයට ගැන්වීමට ඔහු කටයුතු කලේය.

    සතියකට පසු දේශපාලකයා සඳහන් කළේ පුංචි රට ගොඩගැනීම සඳහා තමන්ට 2048 වෙනකන් කල් අවශ්‍ය බවයි

    "කුමක් ද?!"

    ජනතාව පැවසීය.

    "ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව සැලසුමක් දෙන්න."

    පිළිතුර සරලයි:

    පරණ ණය නොගෙවා ඉන්න: අවු 2 යි.
    අලුතෙන් ණය අරන් මාව පත්කරපු අයට සලකලා මේ රට පලවෙනි ලෝකෙ රටක් කරන්න: අවු 24 යි

    කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.

    වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම මාස කිහිපයකින් කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 50 ක් ගතවී තිබෙනවා.

    ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.

    මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.

    -----

    Ranil for 2024 ✌️

    *මෙය මුදල් බලාපොරොත්තුවෙන් ප්‍රචාරය කරන ලද්දකි 😌
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ඔය කතාව මම නම් දන්නෙ මෙහෙමයි. ඉංජිනේරුවා කිව්වලු ගාණ ලක්ෂයයි කියලා. ඒ කොහොමද ඇහුවාම කිව්වලු ඒකෙන් රු 10යි මිටියෙන් තට්‍ටු දානවාට. 99,990 ගන්නේ මේ එන්ජිමේ කොතනටද හරියටම තට්‍ටු කරන්නෙ කියලා තීරණය කරාට. (ඒ කියන්නේ එක පාරින්ම හරියටම තට්‍ටුව දාන්න ඕන තැන විනිශ්චය කරාට). එහෙම නැතුව මම මෙච්චර කාලයක් ඉගෙන ගත්තා කියන එකට නෙවෙයි.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔය කතාව මම නම් දන්නෙ මෙහෙමයි. ඉංජිනේරුවා කිව්වලු ගාණ ලක්ෂයයි කියලා. ඒ කොහොමද ඇහුවාම කිව්වලු ඒකෙන් රු 10යි මිටියෙන් තට්‍ටු දානවාට. 99,990 ගන්නේ මේ එන්ජිමේ කොතනටද හරියටම තට්‍ටු කරන්නෙ කියලා තීරණය කරාට. (ඒ කියන්නේ එක පාරින්ම හරියටම තට්‍ටුව දාන්න ඕන තැන විනිශ්චය කරාට). එහෙම නැතුව මම මෙච්චර කාලයක් ඉගෙන ගත්තා කියන එකට නෙවෙයි.
    ඔව් මෙතන මෙ කතාව විකුර්ති කරල කාගෙහරි ideology එකක්‌ ඔබල.

    mmmm.... gari parata enawa
    🤔
    ------ Post added on Mar 4, 2024 at 9:13 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    එ නිසාමයි මං මෙක මෙකෙ දැම්මෙ මචං.

    අපි මෙච්චර මහන්සි වෙල මෙක කරෙ. එ නිස අපිට හොදට ගෙවපන් කියලනෙ මෙ ඔලුවලට දාන්ඩ හදන්නෙ.

    ඒකෙ වරදක් නෑනෙ බන්.
    ඉල්ලුම සැපයුම අනුව තමයි. ඌට වැඩි ගානක් කියල උබට ඕන නං කරපන් නැත්තං නිකන් ඉඳපන් කියන්න තියෙන්නෙ. එතකොට සෙිවය ගන්න එකාට වෙන කෙනෙක් හොයාගන්න පුලුවන්.

    හැබැයි ඒක හරියට වෙන්න ෆ්‍රී මාකට් එකක් තියෙන්න ඕන.
    ෆ්‍රී මාකට් එකක් තියෙන්න හැමෝටම සමාන නීතියක් තියෙන රටක් තියෙන්න ඕන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ඕව හෑලි බන්.මේක බලපන්...


    cachiporras​

    ලඟකදි මම දැක්කා ඔය ඩාන්ස් එකේ කොපියක් දෙරනේ කරලා තිබුනා.
    කොච්චර කොපි කරත් මුන්ට ඉතින් Original ඒවා එක්ක හැරෙන්නවත් බෑ.. :lol: