මෙක සිරාද බන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මචංලා මෙ සයිට් එකෙ සටැට්ස් සිරාද ??
    ලොකෙ ඔනෙම වෙබ්සයිට් එකක මසකට උපයන දළ ආදායම පෙන්වනවා.
    http://hypestat.com/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    GTRZ ahapan Daily $235 hambenawada kiyala

    මාත් ඔක අහන්න හිටයෙ හරි නැහැ නෙ බන්.
    හැබැයි ඉතිං ලංකාවෙම පොපියුලර්ම සයිට්ස් වලින් එකක් විදියට ඔය ගාන ලැබෙනවා ඇති
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ne bn, ubala ai bn meh wage ewa gana thread dada ahanne, nikanma ubama hithapanko site wala earnings mona data aran analysis karalada ohoma denne, anika monama site ekakwath samanyen unge earnings eliyata danne ne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ne bn, ubala ai bn meh wage ewa gana thread dada ahanne, nikanma ubama hithapanko site wala earnings mona data aran analysis karalada ohoma denne, anika monama site ekakwath samanyen unge earnings eliyata danne ne

    ඔව් එක හරි බන්. එත් මෙක දළ නීර්ණයක් වෙන්න බැරිද ??
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔව් එක හරි බන්. එත් මෙක දළ නීර්ණයක් වෙන්න බැරිද ??

    ehema wenna puluwan machan, eth dan elakiriyama ganin meke kisima monetize method ekak use karanne na, me welawe (banner ads,affiliate,membership,visitor behavior data) ithin gt meka karanne athin paduwata wage neh , eth ara site eken dena data wala pennane $2** hoynawa kiyalane
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ehema wenna puluwan machan, eth dan elakiriyama ganin meke kisima monetize method ekak use karanne na, me welawe (banner ads,affiliate,membership,visitor behavior data) ithin gt meka karanne athin paduwata wage neh , eth ara site eken dena data wala pennane $2** hoynawa kiyalane

    සමහර්ක් විට යුනික් විසිටර්ස් ලා කවුන්ට් එකන්ෙ අදාල රටවල් වලට දීලා තියෙන ඇඩ්සෙන්ස් අර්නින්ග් රෙට් එක සූත්‍ර ගතකරලා දළ නීර්ණයක් ගනිනවා ඇති මට හිතෙන්නෙ . මෙකෙ වාසිය තමා ඉතිං කාට හරි අයිඩියා එකක් ගන්න පිළුවන්
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    GTRZ ahapan Daily $235 hambenawada kiyala

    පිස්සුද බන් මේ සයිට් කරද්දී හිගා නොකා හිගා කන්න වෙනවා .
    ගොසිප් සයිට් එකක් කරද්දී ඔහොම තමයි බන් :yes: