උන් කියන විදියට උන්ගෙ කම්පැනි එක රෙගිස්ටර් කරලා තියෙන්නෙ ඔස්ට්‍රෙලියාවෙ, නමුත් උන්ගෙ සර්වර් එක ලියාපශින්චු කර්ලා තියෙන්නෙ අයිස්ලන්තෙ. මෙ අයිස්ලන්තෙ රෙගිස්ටර් කර්ලා තියෙන ඇඩස් එක සහ ෆොන් නම්බර් එකට තවත් ස්කැම් වෙබ්සයිට් ගන්නාවක් රෙජිස්ටර් කරලා තියෙනවා,

මෙ තියෙනෙ එ ගැන රෙඩිට් එකෙ තියෙන ඩිස්කශන් එක
මම හිතන විදියට මෙක ජාත්‍යන්තර මට්ටමෙ ස්කැම් එකක්, මෙහෙ ඉන්න ගොබ්බ සෙනලාට මෙ වගෙ ගෙම් එකක් ගහගන්නමොලෙයක් නෑ, උන් ස්ටෙජ් නැගන් කැගහන විදියට පෙනවා උන්ගෙ බුද්දිමට්ටම, එ වගෙම ගනිපු කාර් වල අරවයි මෙවායි පොටො දාන් බුකියෙ හැමිනන විදිය දැක්කාමත් එක පෙනවා,
මෙක මට දාන්න කියපු එකාගෙන් මම උන්ගෙ කම්පැනි එකෙ රිසෙප්ශන් එකෙ ෆොන් නම්බර් එකක ඉල්ලුවා අද? ආතල් තමයි