නියම වැඩක්.ගොඩක් වටිනවා. rep+++
K M J Well-known member Jun 17, 2015 802 266 83 Katubedda Feb 1, 2017 #41 නියම වැඩක්.ගොඩක් වටිනවා. rep+++
redhat Well-known member Aug 2, 2008 3,139 2,538 113 Redhat lab - Aukland Feb 2, 2017 #42 තව ටිකක් දාමුද
redhat Well-known member Aug 2, 2008 3,139 2,538 113 Redhat lab - Aukland Feb 2, 2017 #43 රේප් දීපු හැමෝටම ඉස්තුති
redhat Well-known member Aug 2, 2008 3,139 2,538 113 Redhat lab - Aukland Feb 2, 2017 #45 වල් කොත්තමල්ලි (Scoparia dulcis) - Bandara Warakagoda(ඔසු පැල හදුනා ගනිමු ෙප්ජයෙන් උපුටා ගන්නා ලදි) මෙය සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. මෙහි කඳෙන් ශාඛා අතු රාශියක් හට ගනී. මදක් දිගැටි හැඬයෙන් යුත් කුඩා පත්‍රවල පත්‍ර දාරය කඩතොලු සහිතය. පත්‍ර නටුවෙහි මූලයෙන් හට ගන්නා සුදු පැහැතිය මල්වලින් ඔවලාකාරර ඵල රාශියක් හට ගනී. වල් කොත්තමල්ලි ඖෂධීය වටිනාකම් රාශීයක් සහිත ශාකයකි. විශේෂයෙන් මෙම ශාකයේ පස්පංගුව තම්බා බීම දියවැඩියාව සඳහා ගුණදායක බව සඳහන්. එමෙන්ම ඔසප් චක්‍රයේ දෝෂ, ශ්‍රවණ ආබාධ, දෘශ්‍ය ආබාධ, වමනය, ආමාශයික රෝග, ලිංගික පද්ධතියේ රොග, පරපෝෂිත ආසාදන, අක්මා රෝග, මුඛ රොග, පෙනහැල්ලේ ආබාධ, අධිරුධිර පීඩනය, කැස්ස ආදී රෝග අවස්ථා බොහොමයක් සදහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ පත්‍ර, බීජ. මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. වල් කොත්තමල්ලි විෂබීජ නසයි. පිළිකා සහ ලියුකේමියාවට ප්රතිරොධීතාවයක් දක්වයි. තුවල සුව කරයි.උණ සහ වේදනා නසයි. හෘදයට හිතකරයි. Reactions: shaminda peiris
වල් කොත්තමල්ලි (Scoparia dulcis) - Bandara Warakagoda(ඔසු පැල හදුනා ගනිමු ෙප්ජයෙන් උපුටා ගන්නා ලදි) මෙය සෙ.මි. 60 දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික පැළෑටියකි. මෙහි කඳෙන් ශාඛා අතු රාශියක් හට ගනී. මදක් දිගැටි හැඬයෙන් යුත් කුඩා පත්‍රවල පත්‍ර දාරය කඩතොලු සහිතය. පත්‍ර නටුවෙහි මූලයෙන් හට ගන්නා සුදු පැහැතිය මල්වලින් ඔවලාකාරර ඵල රාශියක් හට ගනී. වල් කොත්තමල්ලි ඖෂධීය වටිනාකම් රාශීයක් සහිත ශාකයකි. විශේෂයෙන් මෙම ශාකයේ පස්පංගුව තම්බා බීම දියවැඩියාව සඳහා ගුණදායක බව සඳහන්. එමෙන්ම ඔසප් චක්‍රයේ දෝෂ, ශ්‍රවණ ආබාධ, දෘශ්‍ය ආබාධ, වමනය, ආමාශයික රෝග, ලිංගික පද්ධතියේ රොග, පරපෝෂිත ආසාදන, අක්මා රෝග, මුඛ රොග, පෙනහැල්ලේ ආබාධ, අධිරුධිර පීඩනය, කැස්ස ආදී රෝග අවස්ථා බොහොමයක් සදහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ පත්‍ර, බීජ. මුල් සහ සම්පූර්ණ පැළෑටියමත් භාවිතයට ගනී. වල් කොත්තමල්ලි විෂබීජ නසයි. පිළිකා සහ ලියුකේමියාවට ප්රතිරොධීතාවයක් දක්වයි. තුවල සුව කරයි.උණ සහ වේදනා නසයි. හෘදයට හිතකරයි.
senewimala1988 Well-known member Dec 5, 2007 7,843 2,678 113 Kadawatha, Sri Lanka Feb 2, 2017 #48 BUMP!
redhat Well-known member Aug 2, 2008 3,139 2,538 113 Redhat lab - Aukland Feb 2, 2017 #51 රතු කෝමාරිකා
garfieldzz Well-known member May 28, 2014 2,424 3,043 113 ජෝන්ගෙ ගෙදර Feb 2, 2017 #55 Good work bro. Rep plus Added.
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 2, 2017 #57 ඉරිවේරිය ආඩතෝඩා
D T Member Aug 4, 2016 2,460 303 0 96 𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦 Apr 9, 2017 #58 මචන් එළබින්තබුර වැල් ගැන දන්නේ කවුද..?
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය Apr 13, 2017 #59 ඉතාමත් හොද ඵලදායී thread එකක්, මම මේ දැනුයි දැක්කේ ඔහොම යං... rep 10+
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය Apr 13, 2017 #60 කාටහරි කැකුණ කියන ශාකයේ පින්තුරයක් තියනවද ?