මෙගා බයිට් ද? මෙගා බිට් ද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    8 එක අරන් බලන්නත් හිතයි ඒ වගේ සීන් එකක් තියෙනව නන්. කොහොමත් ඕකුන්ට බෑන්ඩ්විත් තියෙනව 25mbps උනත් දෙන්න.
    25Mbps කියන්නෙ ඉතින් 3MB/s වගේනේ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    8 එක අරන් බලන්නත් හිතයි ඒ වගේ සීන් එකක් තියෙනව නන්. කොහොමත් ඕකුන්ට බෑන්ඩ්විත් තියෙනව 25mbps උනත් දෙන්න.
    mn 4Mbps ekat change kala eth ithin may 21 ek change venne, gaththam balanna one:baffled:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ භල්ලො අපි වටේ යවන එකනේ කරන්නේ. ඇයි megabyte වලින් කිව්වම හෙන ගහනවා ද. පටලවලා රවට්ටන්නම තමයි බලන්නෙ. ලංකාවේ legitimate business ඇත්තේම නෑ වගේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    25Mbps කියන්නෙ ඉතින් 3MB/s වගේනේ
    වැඩ ටික කරගන්න ඒක ඇති දෙනව නන්. බ්‍රව්ස් කරන වෙලාවට නෙවෙයි අවුල ෆයිල් වීඩියෝ අප්ලෝඩ් හරි ඩවුන්ලෝඩ් හරි කරද්දි තමා. දැනට කෝමත් රෑට දාන එකේ ඕක දවල් ඉදල දන්න පුළුවන් නන් ලේසියි
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මට පොඩි සැකයක් තියෙනවා. 2Mbps එකට යන්න බෑ කියන එක. බර්ස්ට් වෙන්න පුලුවන් උඩට වගේ ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට්ටිය රට පටලවගෙන ඉන්නෙ.
    සම්මත සංඛේත:
    බිට් = b
    බයිට් = B
    කිලෝ/මෙගා/ගිගා = K, M, G
    කිබි/මෙබි/ගිබි = Ki, Mi, Gi

    බිට් 8ක් = බයිට් 1. ( 8 bits = 1 byte)
    බයිට් 1000ක් = කිලෝබයිට් 1යි. (1 KB)
    බයිට් 1024 = කිබිබයිට් 1යි ( 1KiB)

    නෙට්වර්ක් ස්පීඩ් හැමවෙලාවෙම කියන්න කිලෝ/මෙගා බිට් වලින්.

    රැම් කැපෑසිටි කියන්නෙ කිබි/මෙබි/ගිබි බයිට් වලින්.

    ස්ටෝරේජ් කැපැසිටි කියන්නෙ කිලෝ/මෙගා/ගිගා බයිට් වලින්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,840
    113
    tracing Geo-location.. ... ...
    Uba oka thiyagena sadda nathuwa hitapan ban oka dialog unge technical error ekak. Ube connection eka aniwa 2Mb/s = 256KB/s walata maru wenawa un awla haduwama.

    anith eka mama dakka uba kiyanawa un dena minimum speed eka 2Mb/s Kiyala. Mama nam kiyanne oya connection eka up to 2Mb/s e kiyanne maximum speed eka 2Mb/s.

    ubata tika dawasakata chance ekak set wela thiyenne unge awlak nisa. Sadda nathuwa oka use karala hitapan. Oka gana uba than than wala dala oka ikmanata fix karawaganna uba hadanne. Aparade.
     

    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    මේක 2MB/s,
    2Mbps නෙමෙයි
    mcn world standard ekata anuwa internet speed eka kiyanne bits walin. Storage thamai Bytes walin katha karanne. Patalagena thiyenne oyala

    මේ භල්ලො අපි වටේ යවන එකනේ කරන්නේ. ඇයි megabyte වලින් කිව්වම හෙන ගහනවා ද. පටලවලා රවට්ටන්නම තමයි බලන්නෙ. ලංකාවේ legitimate business ඇත්තේම නෑ වගේ.
    mcn world standard ekata anuwa internet speed eka kiyanne bits walin.
    ------ Post added on May 3, 2021 at 5:11 PM
     
    Last edited:
    • Like
    Reactions: S.E.R.E.N.A