මෙගා බයිට් ද? මෙගා බිට් ද?

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඊයේ දාපු ඩයලොග් 2mbps අන්ලිමිටඩ් රිවිව් එකෙන් පස්සේ දිගට හරහට කට්ටිය මට මැසේජ් එවන්න ගත්තා මේකේ එන්නේ 0.250 මෙගා බයිට් කියල. මම ඉතින් දැන් කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇහුව මේක ගැන. එකේ හිටපු කෙල්ල මට කිව්වේ "2 මෙගා බයිට්ස් සර්" කියල. එකී කියපු විදියට මේකේ මෙගා බයිට් 2ක් එනවා තත්පරෙකට
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඊයේ දාපු ඩයලොග් 2mbps අන්ලිමිටඩ් රිවිව් එකෙන් පස්සේ දිගට හරහට කට්ටිය මට මැසේජ් එවන්න ගත්තා මේකේ එන්නේ 0.250 මෙගා බයිට් කියල. මම ඉතින් දැන් කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇහුව මේක ගැන. එකේ හිටපු කෙල්ල මට කිව්වේ "මෙගා බයිට්ස් සර්" කියල.
    simple "b" nam ithin "bit" thama

    anika "m" Capital "M" wenna ona

    Mbps (Mega bit per second)
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Anika uba eeye daapu video eke youtube download ochchara spwed wenna wdyak na. Balapan unlimited package ekata amatharawa bonus data hari work and learn wage package ekak active welada kiyala
     
    • Like
    Reactions: hodakolla

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    dialog call center eke un mega bits saha mega bytes aduranne na bn,.
    fe0bbff4-3144-4587-a98a-8cb3618737ef-jpeg.122830

    1990/= පැකේජ් එක 2Mbps.
    fe0bbff4-3144-4587-a98a-8cb3618737ef-jpeg.122830

    ------ Post added on May 3, 2021 at 11:28 AM

    etwewet-jpg.122953
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    ------ Post added on May 3, 2021 at 11:28 AM

    etwewet-jpg.122953

    මේකෙන්ම තේරෙනවනෙ glitch එකක් කියලා. 2MBps නම් 6MBps එන්න බෑනෙ.

    ඕකෙ හරි නම් එන්නේ 2Mbps (0.25MB/s)

    ඩයලොග්ල හිතල හෝ නොහිතා කැප් කරල නෑ (1990 ට 6MB/s Unlimited ඩවුන් කරන්න හිතාගෙන අළුතින් කනෙක්ශන් ගනීනෙ සෑහෙන පිරිසක්)

    කොහොමහරි 1990/= පැකේජ් එක 2MB/s වත් 6MB/s වත් නෙමෙයි 0.25MB/s.

    mihfoy7.png
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඊයේ දාපු ඩයලොග් 2mbps අන්ලිමිටඩ් රිවිව් එකෙන් පස්සේ දිගට හරහට කට්ටිය මට මැසේජ් එවන්න ගත්තා මේකේ එන්නේ 0.250 මෙගා බයිට් කියල. මම ඉතින් දැන් කස්ටමර් කෙයාර් එකට කතා කරලා ඇහුව මේක ගැන. එකේ හිටපු කෙල්ල මට කිව්වේ "2 මෙගා බයිට්ස් සර්" කියල. එකී කියපු විදියට මේකේ මෙගා බයිට් 2ක් එනවා තත්පරෙකට

    2MB nemei 2mb e kiyanne 2 MB file eka download wenna 8 secs yanawa
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මේකෙන්ම තේරෙනවනෙ glitch එකක් කියලා. 2MBps නම් 6MBps එන්න බෑනෙ.

    ඕකෙ හරි නම් එන්නේ 2Mbps (0.25MB/s)

    ඩයලොග්ල හිතල හෝ නොහිතා කැප් කරල නෑ (1990 ට 6MB/s Unlimited ඩවුන් කරන්න හිතාගෙන අළුතින් කනෙක්ශන් ගනීනෙ සෑහෙන පිරිසක්)

    කොහොමහරි 1990/= පැකේජ් එක 2MB/s වත් 6MB/s වත් නෙමෙයි 0.25MB/s.

    mihfoy7.png
    අනේ මන්දා මචන්. මම ඇහුවම කිව්වෙනම් තත්පරෙකට මෙගාබයිට් දෙකක් එනවා කියල. මම හොඳටම ඇහුව මෙගා බිට් නෙමෙයිද කියල. උන් පැහැදිලිවම කිව්වා "2 මෙගා බයිට්" කියල. මම ගිගා බයිට් 23ක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගත්ත උදේ. පැයක් විතර වහල තියල රිසියුම් කරේ. දැන් ඉවර වෙන්න කිට්ටුයි. ඔක්කොම පැය තුන හමාරක් විතර යයි. මෙගා බිට් නම් ඔය ස්පීඩ් එකෙන් එයිද? IDM එකේ පෙන්නන්නෙත් MB/sec කියල

    ග්ට්ස්ද්ග්ෆ්ස්ද්ග්.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    අනේ මන්දා මචන්. මම ඇහුවම කිව්වෙනම් තත්පරෙකට මෙගාබයිට් දෙකක් එනවා කියල. මම හොඳටම ඇහුව මෙගා බිට් නෙමෙයිද කියල. උන් පැහැදිලිවම කිව්වා "2 මෙගා බයිට්" කියල. මම ගිගා බයිට් 23ක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගත්ත උදේ. පැයක් විතර වහල තියල රිසියුම් කරේ. දැන් ඉවර වෙන්න කිට්ටුයි. ඔක්කොම පැය තුන හමාරක් විතර යයි. මෙගා බිට් නම් ඔය ස්පීඩ් එකෙන් එයිද? IDM එකේ පෙන්නන්නෙත් MB/sec කියල

    View attachment 122984

    ඒක තමයි කැප් කරල නෑ Dialog එකෙන් හිතල හෝ නොහිතා, ඒකනේ 6MB/s ඇවිල්ලත් තියෙන්නේ.

    මොකටද බන් ඔය ටියුටෝරියල් ඩවුන්ලෝඩ් කරන්නේ, ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න පුළුවන්නේ දැන් Unlimited තියෙන නිසා
     
    • Like
    Reactions: vito

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඒක තමයි කැප් කරල නෑ Dialog එකෙන් හිතල හෝ නොහිතා, ඒකනේ 6MB/s ඇවිල්ලත් තියෙන්නේ.

    මොකටද බන් ඔය ටියුටෝරියල් ඩවුන්ලෝඩ් කරන්නේ, ඔන්ලයින් ස්ට්‍රීම් කරන්න පුළුවන්නේ දැන් Unlimited තියෙන නිසා
    8 එක අරන් බලන්නත් හිතයි ඒ වගේ සීන් එකක් තියෙනව නන්. කොහොමත් ඕකුන්ට බෑන්ඩ්විත් තියෙනව 25mbps උනත් දෙන්න.