මෙච්චර අරිද්දිත් කඩේ යන අය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මට හිතාගන්න බැරි උඹ වගේ එකෙක් හැදෙන්නෙ මොකා මොකාට ගැහුවමද කියල...
    මට තියරියක් නන් තියෙනව කුණුහරුප වැඩි නිසා ලියන්න මොකද්ද වගේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මෙච්චරම අරිද්දිත් කඩේ යන ⁣එලකිරියන්ස් බුකියන්ස් හා නැදැ හිතවත්තු ගැන මොකද උබලා හිතන්නේ?
    Puka nathiwela kiyala dana danath deegena inna jathiyak kiyala thamai kiyanna wenne...
     
    • Like
    Reactions: emoji diaries

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,568
    6,151
    113

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එරෝසන් කියන එකා නම් රෙදි නැතුව කඩේ යනවා.

    redundantද මොකාද එකා ගැනු චූ කරන ත්‍රෙඩ් දාන එක එකපාරට නතර කරලා කඩේ යන්න පටන් ගත්ත දවස් දෙක තුනකට කලින්.

    පිළිකුල් බයියා (Hyaenidae) නම් දහ අතේ කල්පනා කරලා කරලා perfectly engineered ත්‍රෙඩ් දාන්න දඟලනවා හීන් නුලෙන් කඩේ යන ගමන් ඌ මද්‍යස්තයි කියල පෙන්නන්න. ඒ අස්ස්සේ හිටපු ගමන් චන්දෙ දීපු එවුන්ට බනිනවත් එක්ක. උගේ ත්‍රෙඩ් over engineered නිසා ගොඩක් එවුන්ට තේරෙන්නෙ නැහැ මං හිතන්නෙ.


    ai me inne හීන් නුලෙන් කඩේ යන @nicjosh83