ආමි එකේ අයගෙ ගෙවල් ගිණි තියපු, උගත් මිනිස්සු මරපු මිනීමරුවන්ට වධ දෙන්න ඕන තමා
මෙතනින් එහාට කතාකරලා වැඩක් නෑ. 90 ගනන් වල ඉපදිච්ච පොඩි එවුන්.....
එක එකාට ඕන විදිහට රජයේ ජොබ් වලින් අයින් වෙන්නයි.. රත්තරන් බඩු පූජ කරන්නයි... සතියට දවසක් බතල කන්නයි අපිට පිස්සු නැහැ නෙ
පොලිසි වලට ගහපු, බ්රේන්වොෂ් කරන පංති තියපු උන් මරන්නම ඕන
උන් පව් නම් ඉතින් කොටිත් පව් වෙන්නෙ ඕන නෙ?
කොටි රටෙන් භාගයයි අල්ලන්න හැදුවේ ජේ.වී.පී කාරයෝ මුළු රටම අල්ලන ගියේ
ඇයි ඔය නඩු යන්නෙ, කොමිටි පත් කරලා හොයන්නෙ
රට පොසිටිව් පැත්තට යනවා රනිල් නිසා... මාධය සංදර්ශන නැති උනාට ඉස්කෝල එහෙම හැදී ගෙන යනවා
ණයට අරන් එයාපෝර්ට්, වරායවල් හැදුවෙ නැති උනාට මිනිස්සුන් ගෙ ආර්ථිකේ හොඳ වීගෙන එන්නෙ
මහින්ද වගේ කොහෙන් හරි හිඟලා අරන් ඇවිත් බොහ් ගාලා අත ඇරලා සංදර්ශන දාන්නෙ නැහැ
ube hagima kauru kiylada ?


andu balayak nati kale