මෙච්චර දේවල් කරපු එකාට අගමැතිකම හම්බුනාම

udsic

Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    ආමි එකේ අයගෙ ගෙවල් ගිණි තියපු, උගත් මිනිස්සු මරපු මිනීමරුවන්ට වධ දෙන්න ඕන තමා

    මෙතනින් එහාට කතාකරලා වැඩක් නෑ. 90 ගනන් වල ඉපදිච්ච පොඩි එවුන්.....
    එක එකාට ඕන විදිහට රජයේ ජොබ් වලින් අයින් වෙන්නයි.. රත්තරන් බඩු පූජ කරන්නයි... සතියට දවසක් බතල කන්නයි අපිට පිස්සු නැහැ නෙ
    පොලිසි වලට ගහපු, බ්‍රේන්වොෂ් කරන පංති තියපු උන් මරන්නම ඕන
    උන් පව් නම් ඉතින් කොටිත් පව් වෙන්නෙ ඕන නෙ?
    කොටි රටෙන් භාගයයි අල්ලන්න හැදුවේ ජේ.වී.පී කාරයෝ මුළු රටම අල්ලන ගියේ

    ඇයි ඔය නඩු යන්නෙ, කොමිටි පත් කරලා හොයන්නෙ
    රට පොසිටිව් පැත්තට යනවා රනිල් නිසා... මාධය සංදර්ශන නැති උනාට ඉස්කෝල එහෙම හැදී ගෙන යනවා
    ණයට අරන් එයාපෝර්ට්, වරායවල් හැදුවෙ නැති උනාට මිනිස්සුන් ගෙ ආර්ථිකේ හොඳ වීගෙන එන්නෙ
    මහින්ද වගේ කොහෙන් හරි හිඟලා අරන් ඇවිත් බොහ් ගාලා අත ඇරලා සංදර්ශන දාන්නෙ නැහැ
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    c39.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැගීමයි
    tenor.gif
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලන්කාව ,සාර්ථක .දේශපාලකයා කියන වචන ටික එකම වාක්‍යක ලියන එක ව්‍යාකරණිකව වැරදියි

    සාර්ථක දේශපාලකයෙක් නම් බං මිනිස්සුන්ගෙ චන්ද ගන්න ඕන.. පක්ෂෙ දිනවන්න ඕන... මූ 20ගාණක් පැරදුණා... එක පාරක් ආණ්ඩු අරන් අවුරුදු 2න් ගෙදර ගියා දැනුත් සිරිසේන ට පින්සිද්ධ වෙන්න ඉන්නව අගමැති වෙලා

    ඕනනම් මූ සාර්ථක දාර්ශනිකයෙක් වගේ එකක් කියපන් (එකඟ නෑ ඕනෙනමි කියපන්)

    දැන් වාහන ගැන.. සේෆ්ටි ගැන... එළවන හැටි ගැන.. ඒවයෙ ෆිසික්ස් ගැන දැනන් හිටියට පාරෙ වාහනයක් එළවන්න බැරි නම් අපි එයාට සාර්ථක රියදුරෙක් කියන්නෙ නෑනෙ? ඒ වගේ තමා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙතනින් එහාට කතාකරලා වැඩක් නෑ. 90 ගනන් වල ඉපදිච්ච පොඩි එවුන්.....
    ෆෝන් නම්බර් එක එවපන් මචන්.. සෙට් වෙලා බලමු කවුද 90 ඉපදුනේ කියලා
    මම ඔය කියලා තියෙන්නෙ ඇහෙන් දැකපු ඒවා
    උඹ කෙලින්ම පෙන්නපන් ඔතන බොරුවක් තියෙනවා නම්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Rate Karumetada me mnusayata jathimamakathwayak Deshamamakathwayak nathi nisa thamai samanya janathawata epa wela thiyenne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අතින් අතිවිශාල විප්ල්වවිය වෙනසක් ඇතිවෙලා තියෙනව. තව ටික දවසකින් ඇමෙරිකාවට, චීනෙට, එංගලන්තෙට උනත් නය දෙන්න තරම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන එක කාටවත් වලක්වන්න බැහැ. එත් උන් ඉල්ලුව පලියට නය දෙන්න හොද නැහැ. හොදට හොයල බලලා තමයි දෙන්න ඕනේ.

    :yes::yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පහුගිය අවුරුදු දෙක තුන ඇතුලත රනිල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අතින් අතිවිශාල විප්ල්වවිය වෙනසක් ඇතිවෙලා තියෙනව. තව ටික දවසකින් ඇමෙරිකාවට, චීනෙට, එංගලන්තෙට උනත් නය දෙන්න තරම් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන එක කාටවත් වලක්වන්න බැහැ. එත් උන් ඉල්ලුව පලියට නය දෙන්න හොද නැහැ. හොදට හොයල බලලා තමයි දෙන්න ඕනේ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තිබු බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැගීමයි
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    බටලන්ද වදකාගාරෙට ගෙනවා නෙලුම් මලෙන් ඉපදුන කුමාරයෝ නෙමෙයි නෙ බන්. ග්‍රාමසේවකයෝ ප්‍රින්සිපල්ලා ඉගෙන ගත්ත මිනිස්සු මරපු කාලකන්නි නෙ. රටක ආණ්ඩුවක් පෙරලන්න යද්දි එහෙම උන්ව මරණවා තමා. එහෙම නැතුව උන්ව නලවලා වැඩක් නැහැ

    එක්ටා ගියිසුම උඹ දැක්කද? නොදැක්ක ගිවිසුමකට බයේ දඟලන්න එපා බන්
    ඕකත් අර මහින්දයා ඔන්න විදුලි පුටුව එනවා වගේ බොරු කතාවක්
    එක්ටා ගිවිසුමෙන් ඉන්දියන් උන් ගෙනාව දවසක කියපන් කෝ

    යූඇන්පී නෙමෙයි ඕවට සම්බහන්ධ උන් දන්නවා සාම ගිවිසුම් අතරේ ලංකාවට ආයුධ ගෙන්නපු තරම. පොඩ්ඩක් ඒ කාලේ හිටපු ලොක්කෙක් ගෙන් අහපන්. උන් දන්නවා ඇත්ත

    බැංකු මන්කොල්ලෙ තවම නඩුව ඉවර නැහැ නෙ? උඹ ළඟ විශේෂ සාක්ෂියක් තියෙනවා නම් උසාවියට දිපන් මචන්

    රනිල්ට රට ගොඩ ගන්න පුළුවන්, අවස්ථාවක් හැදී ගෙන වෙන කොටම කන්නෙ නැතුව කට වහන් හිටියා නම් හරි

    :no::no: -Rep
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Mewa nm nikan gothapu katha wenna oni bn. kisima virodi anduwakin mewa gana adalat nane awrudu 20kma virodi anduwak tibbet.

    batalanda case ekata usavi gihillat nirdoshi una anika :angry: andu balayak nati kale:eek:
    :no::no: -Rep