මෙච්චර පොන්නයො ඉන්නව්ද බන් ලන්කාවෙ ... 2mil

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ජාතික ජන බලවේගය මෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සම ලිංගිකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශේෂ පිටු ගණනක් වෙන් කර තිබෙන අතර ඒ ගැන රැස්වීම්
    වලදීද කතා කරන්නට ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබුණි.
    එල්ජීබීටී ප්‍රජාව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගෙන ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට ඡන්ද මිලියන දෙකක් පමණ ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

    අද දින දි අයිලන්ඩ් පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සමලිංගික ව්‍යාපාරයේ ආරම්භක සාමාජික ෂර්මන් ඩි රෝස් මෙසේ පවසා තිබේ.
    “දණ්ඩ නීති සංග්‍රහයේ 365 වන වගන්තිය අහෝසි කිරීමෙන් සමලිංගිකත්වය අවලංගු කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති ජේවීපීයට සහාය දීමට අපි කැමැත්තෙමු. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා. ඒත් ඔවුන් අපට තිබෙන මේ දැවෙන ප්‍රශ්නය විසඳීමට අපොහොසත් වී තිබෙනවා.
    අපරාධ නඩු විධාන සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ සමලිංගික ක්‍රියාවන් තහනම් කර වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. "බ්‍රිතාන්‍යයේ පවා මෙම නීතිය ප්‍රඥප්ති පොත් වලින් ඉවත් කර තිබියදීත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා"
    "ජේවීපී මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකරන බව අපි දන්නවා. නමුත් රටේ මිලියන 22 ක ජනගහනයෙන් සංඛ්‍යාලේඛන අනුව 10% ක් සමලිංගිකයන් සහ ද්වි ලිංගිකයන් ය. එම සංඛ්‍යාවට සැබෑ වෙනසක් සිදු කර පෙන්විය හැකියි."
    හෙතෙම පැවසීය.

    :baffled::baffled:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    පොන්නයො උන් පොන්නයො නම් උබත් පොන්නයෙක් තමයි.උන් හැදිලා තියෙන්නෙත් තෝ හැදිච්චි ඒවයින් තමයි හු@. ඉස්සෙල්ලා කතා කරන්න ඉගන ගනින් තෝ එවග් ඒවා අහන්න අකමැති නම්.
    උන් සමලිංගික උනා කියලා සත්තු වෙන්නෙ නෑ උනුත් මිනිස්සු .මම විෂම ලිංගික උනා කියලා මම උන්ට වඩා හෙන ලොකුයි උතුම් උසස් මිනිහෙක් වෙන්නෙ නෑ උනුත් මමත් සමානයි.මට කෙලලේක්ට දැනෙන ආදරේ උන්ට දැනෙන්නෙ මිනිහෙක්ට.ඒකෙ ජීව විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. සොබා දහමට පටහැණි කියලා පුක දෙන්න ඉස්සෙල්ලා පරිණාමවාදය gay man gene ගැන ඉගන ගනින්.
    ඕක තහනම් කරලා නීති ගෙනාවේ සුද්දා උන් ම
    ඕක රෝග නිර්ණය කරන පද්ධතියෙන් අයින් කරා ඒ ගැන උන් පරීක්ෂණ කරලා තියෙනවා මට නම මතක නෑ ආයතන වල. සුද්දා කරාම හරියි කියනවා නෙමෙයි. ඒත් අපේ හු@ පුතාලා ඕවා කරනවා තියා ඕවා පිළිගන්න වත් කැමති ද.
    සක්කිලි හිතන්නෙ උන් හෙන ලොකුයි මුන් මොකුන්ද මුන්ගෙ අයිතිවාසිකම් ගැන හිතනවට වඩා කරන්න දේවල් තියෙනව ලු. එතන ම ඒ මිනිස්සුන්ගෙ මූලික මානව අයිතිවාසිකම් කඩ වෙලා.
    බටහිරින් සිංහලු වද කරන්න ගේන එකක් කියලා මැරෙන්න හදනවා තව හරක් ටිකක්.
    සමලිංගිකයො ලෝකෙ හතර දිග්බාගෙම ඉන්නවා.වෙනස තියෙන්නෙ බටහිර විෂමලිංගික මිනිස්සු උබලා වගේ ගෝත්‍රිකයන්ට ඉස්සෙල්ලා LGBT උන්ගෙ අයිතිවාසිකම් පිලිගත්ත එකයි(. උබලා ගෝත්‍රිකයො තමයි. තව මිනිහෙක්ගෙ තත්වය තේරුම් ගන්න උබලට ලේසියෙන් පුළුවන් ද? උබලගේ ඔළුවල වැඩ කරන්නෙ ගෝත්‍රික අච්චු.)
    ජාතිය වද කරනවා ගගා හැමිනෙන හු@ට කියන්නෙ ඔච්චර ජාතියට ආදරේ නම් තොපි ජනපද පිටින් ළමයි හදාගනියව් එපා එකාට පාඩුවෙ ඉන්න දීලා. අනික ඔච්චර ජාතිමාමකයො ටික තොපි ඉඩම් විකුණලා පලයව්කො උතුරට ගිහින් ජනපද පිටින් පැටව් ගහපියව්කො.
    අනිත් කියන්න ඕන දේ උන් නිසා තමයි තොපි ලෝකෙන් මකබෑ උනෙ නැතුව තාම ඉන්නෙ කියන එකත් දැන් ගනින්. නොදන්න හු@ වාද කරන්න කලින් ඒ ගැන ඉගන ගෙන වරෙල්ලා.
    උබලා මම මහ ජාතිය වෙන්න වත් LGBT උන් සුළු ජාතිය වත් හේතුවක් නෑ හු@ සේරම මනුස්ස ජාතියේ මනුස්සයො. මගේ ජාතිය තොපේ ඔය ලිංගවාදී ආගම්වාදී අන්තවාදී සිංහල නාමික බෞද්ධ ජාතිය නෙමෙයි ප@ මගේ ජාතිය මනුස්ස ජාතිය
    ප.ලි - තොපි බෞද්ධයො ද නමට බෞද්ධයො ද මෛත්‍රී කරන්න කියලා තියෙන්නෙ තොපිට සමලිංගිකයන් ඇර අනිත් අයට ද?
    ( මමත් බෞද්ධ තමයි)
    අච්චර ගොන් යක්කු ඉන්න රටක් වෙච්ච ඉන්දියාව , බෞද්ධ රටක් වෙච්ච නේපාලය පවා උන්ගෙ අයිතිය පිළිගත්තා. අච්චර අන්තවාදියො ඉන්න පකිස්තානෙ පවා transgender buidl එකක් ගෙනාවා.පකිස්ථානි කෙල්ලෙකුයි ඉන්දියන් කෙල්ලෙකුයි බැන්දා. ඒ අතින් උබලා පට්ට ගෝත්‍රිකයො පට්ට අන්තවාදියො.මුස්ලිම් හැතිකරේයි උබලගෙයි කිසිවෙනසක් නෑ.ගෑනු රෙද්දෙන් වහලා විනය හදන්න යන , දන්ත ධාතුව ශ්‍රී මහා බෝධිය ළගට ගෑනු ගියාම ලෝක අපරාධයක් කියලා හිතන් ඉන්න තොපි 2500 ප්‍රෞඪ ඉතිහාසෙ ගැන කියවන්නෙ හැබැයි. දැන්වත් පු@ට බැහැපු මොලේ ඇහිද ගනිල්ලා.තාත්තා අතින් දුව rape වෙන රටක් ගෑනුන්ගෙන් හැම 4ට 1ක් ම rape වෙලා තියෙන රටක් මේක. විනාඩියකට කොච්චර rape /abuse වෙනව ද කියලා තොපි දන්නව ද ලංකාවේ? ඒව ගැන කිසි කතාවක් නෑ හැබැයි සමලිංගික කිව්වම ළමා අතවර විතරයි තොපිට මතක් වෙන්නෙ?
    හැබැයි මුන්ගෙ කතාව කාන්තා හිංසනය නැති කරන්න ගණිකා වෘත්තිය නීති ගත කරන්නයි. ඒ උනාට සමලිංගිකයොන්ගෙ අයිතීන් ගැන කතා කරන්න ගියාම තොපිට බඩේ අමාරු හැදෙනවා. කොහෙන් හිනා වෙන්න ද යකෝ මේවට. දැන් කියපන් මම ගේ කියලා:lol::lol::growl:.​
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ranil wa ashraya kara kiyala nikamma oppu wenawa. Anuraya passa uda dada katha karanne kawuru nisada ithin ,kalpana karala balanna:D:D:yes::yes:;);):D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා".

    RAyIfhf.png

    හික්.. හික්... හික්...
    ජාතික ජන බලවේගයේ එහෙම අය කවුරුත් නැතෙයි.. ආයිබෝං...!!
     
    හැබැයි මුන්ගෙන් කතාව කාන්තා හිංසනය නැති කරන්න ගණිකා වෘත්තිය නීති ගත කරන්නයි. ඒ උනාට සමලිංගිකයොන්ගෙ අයිතීන් ගැන කතා කරන්න ගියාම තොපිට බඩේ අමාරු හැදෙනවා. කොහෙන් හිනා වෙන්න ද යකෝ මේවට. දැන් කියපන් මම ගේ කියලා:lol::lol::growl:.​

    Tama al neda malli pana karanne
    Passe kiyawannam
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේකට ආවෙ 3rd shy කරන කාලෙ යකෝ:angry::angry:
    තාම ඩුබායි වල තම්බින්ට කබුරනවා නේද?

    ohe duk widinna epa mage kollo...
    kalaya nasti karanna epa
    hoda course ekak karahan quantity surveying walata wage (QS)

    laksha 2.5ka wage salary ekak set karala dennam oya enna enna enna....
    :love::love:

    mage room ekema inna bariya api dennata :baffled::baffled:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    "ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර සමලිංගිකයන් නිලතල දරමින් ඉන්නවා".

    RAyIfhf.png

    හික්.. හික්... හික්...
    ජාතික ජන බලවේගයේ එහෙම අය කවුරුත් නැතෙයි.. ආයිබෝං...!!

    ඇයි අංක ජෙප්පා.....
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ohe duk widinna epa mage kollo...
    kalaya nasti karanna epa
    hoda course ekak karahan quantity surveying walata wage (QS)

    laksha 2.5ka wage salary ekak set karala dennam oya enna enna enna....
    :love::love:

    mage room ekema inna bariya api dennata :baffled::baffled:

    මම ගේ නෙමෙයි හුත්තියෙ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :rofl::rofl::rofl: eka thamai dan geyak hada ganawath kalugal na misniunta.

    jeppo kiyanne mole wada nathi anurayage gon katha walata auto choon wena un.gewal asse inna wadak bari but anunta bana bana inna crowd ekak inne unta. hama ekagema kuhaka kama irisiyawa. unge munu ewain pirila ballo innawa ita wada lassana:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පොන්නයො උන් පොන්නයො නම් උබත් පොන්නයෙක් තමයි.උන් හැදිලා තියෙන්නෙත් තෝ හැදිච්චි ඒවයින් තමයි හු@. ඉස්සෙල්ලා කතා කරන්න ඉගන ගනින් තෝ එවග් ඒවා අහන්න අකමැති නම්.
    උන් සමලිංගික උනා කියලා සත්තු වෙන්නෙ නෑ උනුත් මිනිස්සු .මම විෂම ලිංගික උනා කියලා මම උන්ට වඩා හෙන ලොකුයි උතුම් උසස් මිනිහෙක් වෙන්නෙ නෑ උනුත් මමත් සමානයි.මට කෙලලේක්ට දැනෙන ආදරේ උන්ට දැනෙන්නෙ මිනිහෙක්ට.ඒකෙ ජීව විද්‍යාත්මක ඇත්තක් තියෙනවා. සොබා දහමට පටහැණි කියලා පුක දෙන්න ඉස්සෙල්ලා පරිණාමවාදය gay man gene ගැන ඉගන ගනින්.
    ඕක තහනම් කරලා නීති ගෙනාවේ සුද්දා උන් ම
    ඕක රෝග නිර්ණය කරන පද්ධතියෙන් අයින් කරා ඒ ගැන උන් පරීක්ෂණ කරලා තියෙනවා මට නම මතක නෑ ආයතන වල. සුද්දා කරාම හරියි කියනවා නෙමෙයි. ඒත් අපේ හු@ පුතාලා ඕවා කරනවා තියා ඕවා පිළිගන්න වත් කැමති ද.
    සක්කිලි හිතන්නෙ උන් හෙන ලොකුයි මුන් මොකුන්ද මුන්ගෙ අයිතිවාසිකම් ගැන හිතනවට වඩා කරන්න දේවල් තියෙනව ලු. එතන ම ඒ මිනිස්සුන්ගෙ මූලික මානව අයිතිවාසිකම් කඩ වෙලා.
    බටහිරින් සිංහලු වද කරන්න ගේන එකක් කියලා මැරෙන්න හදනවා තව හරක් ටිකක්.
    සමලිංගිකයො ලෝකෙ හතර දිග්බාගෙම ඉන්නවා.වෙනස තියෙන්නෙ බටහිර විෂමලිංගික මිනිස්සු උබලා වගේ ගෝත්‍රිකයන්ට ඉස්සෙල්ලා LGBT උන්ගෙ අයිතිවාසිකම් පිලිගත්ත එකයි(. උබලා ගෝත්‍රිකයො තමයි. තව මිනිහෙක්ගෙ තත්වය තේරුම් ගන්න උබලට ලේසියෙන් පුළුවන් ද? උබලගේ ඔළුවල වැඩ කරන්නෙ ගෝත්‍රික අච්චු.)
    ජාතිය වද කරනවා ගගා හැමිනෙන හු@ට කියන්නෙ ඔච්චර ජාතියට ආදරේ නම් තොපි ජනපද පිටින් ළමයි හදාගනියව් එපා එකාට පාඩුවෙ ඉන්න දීලා. අනික ඔච්චර ජාතිමාමකයො ටික තොපි ඉඩම් විකුණලා පලයව්කො උතුරට ගිහින් ජනපද පිටින් පැටව් ගහපියව්කො.
    අනිත් කියන්න ඕන දේ උන් නිසා තමයි තොපි ලෝකෙන් මකබෑ උනෙ නැතුව තාම ඉන්නෙ කියන එකත් දැන් ගනින්. නොදන්න හු@ වාද කරන්න කලින් ඒ ගැන ඉගන ගෙන වරෙල්ලා.
    උබලා මම මහ ජාතිය වෙන්න වත් LGBT උන් සුළු ජාතිය වත් හේතුවක් නෑ හු@ සේරම මනුස්ස ජාතියේ මනුස්සයො. මගේ ජාතිය තොපේ ඔය ලිංගවාදී ආගම්වාදී අන්තවාදී සිංහල නාමික බෞද්ධ ජාතිය නෙමෙයි ප@ මගේ ජාතිය මනුස්ස ජාතිය
    ප.ලි - තොපි බෞද්ධයො ද නමට බෞද්ධයො ද මෛත්‍රී කරන්න කියලා තියෙන්නෙ තොපිට සමලිංගිකයන් ඇර අනිත් අයට ද?
    ( මමත් බෞද්ධ තමයි)
    අච්චර ගොන් යක්කු ඉන්න රටක් වෙච්ච ඉන්දියාව , බෞද්ධ රටක් වෙච්ච නේපාලය පවා උන්ගෙ අයිතිය පිළිගත්තා. අච්චර අන්තවාදියො ඉන්න පකිස්තානෙ පවා transgender buidl එකක් ගෙනාවා.පකිස්ථානි කෙල්ලෙකුයි ඉන්දියන් කෙල්ලෙකුයි බැන්දා. ඒ අතින් උබලා පට්ට ගෝත්‍රිකයො පට්ට අන්තවාදියො.මුස්ලිම් හැතිකරේයි උබලගෙයි කිසිවෙනසක් නෑ.ගෑනු රෙද්දෙන් වහලා විනය හදන්න යන , දන්ත ධාතුව ශ්‍රී මහා බෝධිය ළගට ගෑනු ගියාම ලෝක අපරාධයක් කියලා හිතන් ඉන්න තොපි 2500 ප්‍රෞඪ ඉතිහාසෙ ගැන කියවන්නෙ හැබැයි. දැන්වත් පු@ට බැහැපු මොලේ ඇහිද ගනිල්ලා.තාත්තා අතින් දුව rape වෙන රටක් ගෑනුන්ගෙන් හැම 4ට 1ක් ම rape වෙලා තියෙන රටක් මේක. විනාඩියකට කොච්චර rape /abuse වෙනව ද කියලා තොපි දන්නව ද ලංකාවේ? ඒව ගැන කිසි කතාවක් නෑ හැබැයි සමලිංගික කිව්වම ළමා අතවර විතරයි තොපිට මතක් වෙන්නෙ?
    හැබැයි මුන්ගෙ කතාව කාන්තා හිංසනය නැති කරන්න ගණිකා වෘත්තිය නීති ගත කරන්නයි. ඒ උනාට සමලිංගිකයොන්ගෙ අයිතීන් ගැන කතා කරන්න ගියාම තොපිට බඩේ අමාරු හැදෙනවා. කොහෙන් හිනා වෙන්න ද යකෝ මේවට. දැන් කියපන් මම ගේ කියලා:lol::lol::growl:.​

    උඹ පොන්නයෙක්, උඹ ගේ.
     
    Similar threads