Ane mnda bn... drugs waladi oya thathwe wenas wenawa habi uu dan na ne uu mona karawada kiyala
drugs + motivation

Ane mnda bn... drugs waladi oya thathwe wenas wenawa habi uu dan na ne uu mona karawada kiyala

89 wage kale lankweth oya wage ewa ona tharam wenna athi..
wijeweera wa maranna issella kochchara wada denna athida..![]()

Dan na bn
south amarica, most probably

Kalin sound nathuwa baluwe. Mun spanish neda katha karanneඑතකොට විජේවීරගේ සෙට් එක අනිත් අයට කොච්චර වද දෙන්න ඇතිද...
jvp eken execute karapu ewa waladi un wada dila na bn.. one shot seen thamai godak thiyenne.. habayi ithin oya wage awastha waladi things escalate so fast.. wijeweerata control karanna bari seen wennath athi,,


ගමකට ගොහින් අහපන් කොච්චර කතා තියෙනවද තියෙනවද කියලා...
විජේවීර මොන කන්ට්රෝල් කිරිල්ලක්ද...
war causalities wage thamai bn ewa..
godak minissu private tharahawal pirimaha ganna athi..
eka rebellion concept eke awulak misak wijeweerage awulak nemei.

මන් ගොඩක් සන්වේදී කොල්ලෙක් යාලුවනේ. ඒ හින්දා මන් ඕවා බලන්නේ නෑ. බැලුව එකෙක් කියහන් මොකකද වීඩියෝ එකේ හියෙන්නේ.?
..දැන් බය නැතුව ක්ලික් කරන්න