මෙච්චර මිලේච්ච මිනිස්සු ඉන්නවද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට විජේවීරගේ සෙට් එක අනිත් අයට කොච්චර වද දෙන්න ඇතිද...:baffled:

    jvp eken execute karapu ewa waladi un wada dila na bn.. one shot seen thamai godak thiyenne.. habayi ithin oya wage awastha waladi things escalate so fast.. wijeweerata control karanna bari seen wennath athi,,
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ගමකට ගොහින් අහපන් කොච්චර කතා තියෙනවද කියලා...:dull:
    විජේවීර මොන කන්ට්‍රෝල් කිරිල්ලක්ද...:baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගමකට ගොහින් අහපන් කොච්චර කතා තියෙනවද තියෙනවද කියලා...:dull:
    විජේවීර මොන කන්ට්‍රෝල් කිරිල්ලක්ද...:baffled:

    war causalities wage thamai bn ewa..

    godak minissu private tharahawal pirimaha ganna athi..

    eka rebellion concept eke awulak misak wijeweerage awulak nemei.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    war causalities wage thamai bn ewa..

    godak minissu private tharahawal pirimaha ganna athi..

    eka rebellion concept eke awulak misak wijeweerage awulak nemei.

    මොනවා උනත් විජේවීර කර වැඩේ වැරදියි...
    ඒ මිනිහ කලේ දේ නිසා තමයි ගොඩක් ජීවිත අහිමි උනේ...
    පොර ඔය හැම දේටම වග කියන්න ඕන...ඒ කැරැල්ලේ නායකයා හැටියට...
    එකේ කතා දෙකක් නෑ...
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mini marana seen ekakda. :oo: owa balanna purudu wenna epa :no:
    matanam wamane yanna enwa owage ewa dakinakota :sorry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    oita wadiya chater seen thiyanawa ban..
    ara bomb blast eken passe hambayonge minimarana seen kochchara share unada fb eke..
    ekaka podi kollekge pana pitin ath kakul kapala kate obanawa..
    un minissu nemei apaye wage :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    මන් ගොඩක් සන්වේදී කොල්ලෙක් යාලුවනේ. ඒ හින්දා මන් ඕවා බලන්නේ නෑ. බැලුව එකෙක් කියහන් මොකකද වීඩියෝ එකේ හියෙන්නේ.?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මන් ගොඩක් සන්වේදී කොල්ලෙක් යාලුවනේ. ඒ හින්දා මන් ඕවා බලන්නේ නෑ. බැලුව එකෙක් කියහන් මොකකද වීඩියෝ එකේ හියෙන්නේ.?

    ලින්ක් එක වැඩ නැතිය.:no:..දැන් බය නැතුව ක්ලික් කරන්න:yes: