මෙඩීකල් චෙකප්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ ගාණට පාඩු නෑ නේද

    Tests

    • Full Blood Count (General Body Condition)
    • Fasting Blood Sugar (Glucose Levels)
    • Lipid Profile (Cardiac Health)
    • Creatinine & eGFR (Kidney & Renal Health)
    • Gamma GT (Liver Health)
    • SGPT (Liver Health)
    • SGOT (Liver Health)
    • TSH (3rd Generation) (Thyroid Profile)
    • Urine Full Report (General Body Condition)
    • Stool Occult Blood (Bleeding in Lower Intestines)
    • ECG (Cardiac Health)
    • Full Medical Report
    Rs.7,600.00

    https://www.durdans.com/product/essential-health-check-package/
    මේ පරණ ගණන් වෙන්න ඕනේ.
    අලුත් ගණන් නන් පාඩුවක් නෑ ලොවෙත්
    Lipd ප්‍රොෆයිල් ඒකත් දැන් 1500-
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය ඔක්කොම කරන්න ඕනෙ නෑ. හොද තැනකින් මේටික අවුරුද්දකට සැරයක් බලා ගනින්
    Full blood count
    Renal Profile - assess your kidney function
    Lipid profile - measure the amount of cholesterol and triglycerides in your blood
    Sugar
    SGOT/ SGPT - used to detect any liver problems

    එක blood එකකින් ඔක්කොම බලාගන්න පුලුවාන්
    Asiri eke me set eka + Urine check karanna puluwan 5200 ta.
    Sugar , Lipid profile witarak karot 3300 yanawa.

    E nisa package eka ganna eka labai.