මෙතනට ටෙස්ටරයක් තිබ්බම පත්තු වෙනවද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    diagram eke thiyena eka nemene karala thiyenne.

    wire amunapu bulb ekaka neutral side wire ekata tester thiyanna ne oni. paththu wenawa.
    යකෝ ඔය වයර් කෝඩ් එකේ ඔක්කොම ලයිව් ටික එකයි, ඔක්කොම නියුට්‍රල් ටික එකයි. වයර් එකත් ගහලා ඒ හිලටම ටෙස්ටරේ ඔබන්න බැරි නිසා ඔහොම කලේ

    වයර් කෝඩ් එක විතරක් නෙමෙයි ගෙදරම නියුට්‍රල් එකයි ලයිව් එකයි. උබල කියන විදියට ගෙයි එක ලයිට් එකක් දැම්මම ඔක්කොම නියුට්‍රල් වල කරන්ට් එක තියෙන්න ඕන :lol: එහෙම වෙනවනම් ඉලෙක්ට්‍රීෂන් කෙනෙක් ගෙන්නවල බලපන් තොපේ ගෙවල් වල වයරින් අවුල්.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • diagram eke thiyena eka nemene karala thiyenne.

    wire amunapu bulb ekaka neutral side wire ekata tester thiyanna ne oni. paththu wenawa.
    NMKSqxY.jpg


    වයර් කෝඩ් එක ඇතුලෙන් මේ නියුටල් දෙක එකට සම්බන්ධයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    යකෝ ඔය වයර් කෝඩ් එකේ ඔක්කොම ලයිව් ටික එකයි, ඔක්කොම නියුට්‍රල් ටික එකයි. වයර් එකත් ගහලා ඒ හිලටම ටෙස්ටරේ ඔබන්න බැරි නිසා ඔහොම කලේ
    switch off karan mona magulakda photo gahuwe. moko ochchara thada wenne.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    switch off karan mona magulakda photo gahuwe. moko ochchara thada wenne.
    එහෙම කලේ කළුවෝ බල්බ් එක පත්තු වෙන අවස්ථාවෙයි නැති අවස්ථාවෙයි ටෙස්ටරේ පත්තු වෙන විදියෙ වෙනසක් නෑ කියල පෙන්නන්න. ඕලෙවල් ළමයි හිටන් දන්න දේවල්නෙ මේවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වයර් කෝඩ් එක විතරක් නෙමෙයි ගෙදරම නියුට්‍රල් එකයි ලයිව් එකයි. උබල කියන විදියට ගෙයි එක ලයිට් එකක් දැම්මම ඔක්කොම නියුට්‍රල් වල කරන්ට් එක තියෙන්න ඕන :lol: එහෙම වෙනවනම් ඉලෙක්ට්‍රීෂන් කෙනෙක් ගෙන්නවල බලපන් තොපේ ගෙවල් වල වයරින් අවුල්.ී
    ඊට කලින් ගිහින් මොලේ චෙක් කරගනින්.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    @AnuradhaRa
    පලවෙනි ඩයග්‍රම් ඒකේ tester ඒක පත්තු ව‌ෙන්නේ නැ. ඉලග ඒක‌ේ පත්තු ව‌ෙනවා.

    ඔව්. ඔය ප්‍රතිරෝධය බල්බ් එකක් කියලා හිතපන්කො. බල්බ් එක පත්තු වෙලා තියෙන වෙලාවට වයර් දෙකෙන් කෝකට ටෙස්ටර් එක තිබ්බත් ටෙස්ටරේ නියෝන් බල්බ් එක පත්තු වෙනවා. සැක නම් කරලා බලපන්. 👍


    මේකත් ඔව් හැබැයි අඩුවෙන්. මොකද voltage එක දෙකට බෙදනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ විදුලිය 230V වුණාට ටෙස්ටර් හදන්නෙ 110V තියෙන රටවල වුණත් පාවිච්චි වෙන විදිහට. ඉතින් දෙකට බෙදුණත් නියෝන් බල්බ් එක පත්තු වෙනවා. 😊

    උබ වැරදියි කියලා කමෙන්ට් කරන්න හදද්දි @TonyMontana83 A-Z කථන්දරේම දාලා.

    ඒකනෙව‌ෙයි උබේ eBike project ඒක‌ේ updates මුකුත් නැද්ද?