මෙතනදි විතරක් වෙනස්

AnuradhaRa

Well-known member
  • මෙතනදි විතරක් වෙනස්

    "Did you like the fishing ?" Asked the helmsman

    ඉංග්‍රීසි භාෂාවෙ කතෘකාරක වාක්‍යවල, ක්‍රියා පදේට පස්සෙ එන්නෙ ක්‍රියාවට යටත් වෙන තැනැත්ත..
    ඒත් මෙහෙමත් යෙදෙනව...

    Asked the helmsman - helmsmanගෙන් ඇහුව නෙමේ.. helmsman වෙන කෙනෙක්ගෙන් ඇහුව :D

    අලුතෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට මේක උදව් වෙයි කියල හිතනව
     
    • Like
    Reactions: thilihare

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒ උනාට මං මාලු අල්ලන්න කැමති නෑ
    ඉංග්‍රීසි පාඩම
    11.gif