මෙතනදි විතරක් වෙනස්
"Did you like the fishing ?" Asked the helmsman
ඉංග්‍රීසි භාෂාවෙ කතෘකාරක වාක්‍යවල, ක්‍රියා පදේට පස්සෙ එන්නෙ ක්‍රියාවට යටත් වෙන තැනැත්ත..
ඒත් මෙහෙමත් යෙදෙනව...
Asked the helmsman - helmsmanගෙන් ඇහුව නෙමේ.. helmsman වෙන කෙනෙක්ගෙන් ඇහුව
අලුතෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට මේක උදව් වෙයි කියල හිතනව