මෙතන Should එකේ තේරුම ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    should කියන එකට තේරුමක් නෑ. ඒක නිකන් හරියට was කියන එකේ තේරුම අහනවා වගේ.

    should say කියන්නෙ 'කියන්න ඕන' කියන ඒක.

    මුළු තේරුම
    ඇය ඒක කියන්න ඕන එක ගැන පුදුමයි.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කියන දේ කියන්න වෙන එක ගැන කියන්න තමා should දාලා තියෙන්නේ. අනාගතේ වෙන සිද්දියක් නිසා වෙන්න ඔනේ. තාම මම හිතන්නේ කෙල්ල සිද්දිය කියලා නැ. ඒකයි should තියෙන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • should කියන එකට තේරුමක් නෑ. ඒක නිකන් හරියට was කියන එකේ තේරුම අහනවා වගේ.

    should say කියන්නෙ 'කියන්න ඕන' කියන ඒක.

    මුළු තේරුම
    ඇය ඒක කියන්න ඕන එක ගැන පුදුමයි.

    :no:
     

    AnuradhaRa

    Well-known member
  • තොපි ඔක්කොම වැරදියි..
    හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...

    ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..

    මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොපි ඔක්කොම වැරදියි..
    හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...

    ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..

    මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...
    ඇහ්.. දැන් එතකොට ඒ පට්ට වේ# ඒක කියලා ඉවරද? එහෙනම් මොකටද should දැම්මේ.. It is surprising that she said it කිව්වනම් උබටත් ලෙසියි, අපිටත් ලෙසියි නෙව.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තොපි ඔක්කොම වැරදියි..
    හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...

    ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..

    මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...

    කොහෙන් ගියත්, ඕකනම් නෙමෙයි තේරුම.:no:

    ඕක translate කලොත් එන්නේ
    It's surprising that she has said it.
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    පුදුමයි ඇය එක කියුවොත්...:confused: මට නම් මෙහෙම තේරුමක් හිතුනේ
     

    AnuradhaRa

    Well-known member
  • ඇහ්.. දැන් එතකොට ඒ පට්ට වේ# ඒක කියලා ඉවරද? එහෙනම් මොකටද should දැම්මේ.. It is surprising that she said it කිව්වනම් උබටත් ලෙසියි, අපිටත් ලෙසියි නෙව.

    :lol: සිරාවටම
    අපේ භාසාවක් නෙමේනෙ බං..

    අපි ඇදවෙලා හරි ඇඹරිලා හරි මේව තේරුං ගන්ඩ ඕන...;)
     

    AnuradhaRa

    Well-known member
  • කොහෙන් ගියත්, ඕකනම් නෙමෙයි තේරුම.:no:

    ඕක translate කලොත් එන්නේ
    It's surprising that she has said it.

    උඹ කියන්නෙ should දාල හින්ද, තාම කියල නෑ.. ඉස්සරහට කළ යුතු දෙයක් කියලනෙ
    නෑ මචං මම කියන එකයි හරි..
    හොඳට දන්න කෙනෙක් අපිට කියල දෙයි...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පුදුමයි ඇය එක කියුවොත්...:confused: මට නම් මෙහෙම තේරුමක් හිතුනේ
    කියුවොත් කියන්න බැ මගේ හිතේ should දැම්මම.. may කියලා තිබ්බා නම් කියුවොත් කියන එක හරි වගේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ කියන්නෙ should දාල හින්ද, තාම කියල නෑ.. ඉස්සරහට කළ යුතු දෙයක් කියලනෙ
    නෑ මචං මම කියන එකයි හරි..
    හොඳට දන්න කෙනෙක් අපිට කියල දෙයි...

    නෑ, ඉස්සරහට වෙන්න ඕන දෙයක් ගැන නෙමෙයි මම කිව්වෙත්.

    'ඇය ඒක කියන්න ඕන/ඕන වෙන එක ගැන පුදුමයි'- මේකේ අනාගතය ගැන කියවෙන්නේ නෑනෙ.

    තේරුම ගන්න ඕන සමස්ථයක් විදිහට.

    It is surprising that she should say it.

    කියන එකේ කීයටවත් අතීතය ගැන කියවෙන්නෙ නෑ.:no:


    මම නිතරම English editing කරනව uni එකේ. ඒක නිසා සාමාන්‍ය දැනුමක් තියනව මේ වගේ ඒව ගැන.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නෑ, ඉස්සරහට වෙන්න ඕන දෙයක් ගැන නෙමෙයි මම කිව්වෙත්.

    'ඇය ඒක කියන්න ඕන/ඕන වෙන එක ගැන පුදුමයි'- මේකේ අනාගතය ගැන කියවෙන්නේ නෑනෙ.

    තේරුම ගන්න ඕන සමස්ථයක් විදිහට.

    It is surprising that she should say it.

    කියන එකේ කීයටවත් අතීතය ගැන කියවෙන්නෙ නෑ.:no:


    මම නිතරම English editing කරනව uni එකේ. ඒක නිසා සාමාන්‍ය දැනුමක් තියනව මේ වගේ ඒව ගැන.

    ඔව්. ඔතන නිකන් should යෙදෙන්නේ must කියන අර්තයත් එක්ක වගේ කියලා මට හිතෙන්නේ.