මෙතන Should එකේ තේරුම ?

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
meka past tense thamai. patalawagena inne kattiya.

"It is surprising that she should say it." kiyana eke basic sentence eka "it is surprising that she said it". oken penawa ne past tense kiyala. mulin kiyapa eka kiyanna widi 2k thiyenawa.

1) "It is surprising that she should say it"
2) "It is surprising that she should have said it".

1st eka subjunctive scene ekak thiyenne. e kiyanne oka aththatama kiwwe nathi wenna puluwan. doesnt mean she actually said it.

oka awurudu 100, 200 kalin use una structure ekak. dan use wenawa godak adui.
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක ටිකක් බලන්ඩ. වෙනස්ම තේරුමක් should වලට තියෙන්නෙ..

    If you should need my help, don't hesitate to call me. යම් හෙයකින් ඔබට මගේ උදව් අවශ්‍යවුවහොත්, බය නැතුව මට කතා කරන්ඩ (කතා කරන්ඩ පැකිලෙන්ඩ එපා)

    මචන්, මම කලින් කිව්වා වගේ, should කියන එක, වෙනස් තේරුම් තියන වෙනම වචනයක් විදිහට ගන්න එපා. should කියන ඒක ක්‍රියාවට තද බවක් දෙනව විතරයි.

    උදා- කැවුම පැණි රස උනාට, පැණි රස කියන දේ වෙන් කරල අතට ගන්න බෑනෙ. ඒ වගේ තමයි මේකත්. verb එක කැවුම වගේ. should කියන එක පැණි රස වගේ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Should is an auxiliary verb - a modal auxiliary verb. We use should mainly to:

    • give advice or make recommendations
    • talk about obligation
    • talk about probability and expectation
    • express the conditional mood
    • replace a subjunctive structure
    should for advice, opinions

    We often use should when offering advice or opinions (similar to ought to):

    • You should see the new James Bond movie. It's great!
    • You should try to lose weight.
    • John should get a haircut.
    • He shouldn't smoke. And he should stop drinking too.
    should for obligation, duty, correctness

    Another use of should (also similar to ought to) is to indicate a kind of obligation, duty or correctness, often when criticizing another person:

    • You should be wearing your seat belt. (obligation)
    • I should be at work now. (duty)
    • You shouldn't have said that to her. (correctness)
    • He should have been more careful.
    should for probability, expectation

    We use should to indicate that we think something is probable (we expect it to happen):

    • Are you ready? The train should be here soon.
    • $10 is enough. It shouldn't cost more than that.
    • Let's call Mary. She should have finished work by now.

    should for conditionals

    We sometimes use should (instead of would) for the first person singular and plural (I, we) of some conditionals:

    • If I lost my job I should have no money.
      (If he lost his job he would have no money.)
    • We should be grateful if you could send us your latest catalogue.
    should for If I were you I should...

    We often use the conditional structure "If I were you I should..." to give advice.

    • If I were you, I should complain to the manager.
    • If I were you, I shouldn't worry about it.
    • I shouldn't say anything if I were you.
    Note that we can omit "If I were you..." and just say:

    • I should complain to the manager.
    • I shouldn't worry about it.
    • I shouldn't say anything.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
    අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)
    බොට පිස්සු. ඔතන කොහෙද ප්‍රශ්නයක් ඇහුවේ? "?" මාර්ක් එක ඔය වාක්යට සෙට් වෙන්නේ නැ. උබ අහන කාරනාවෙදි. When, Who වචන ප්‍රශ්න අහන්න නෙමෙයි බාවිතා වෙන්නේ. අනික ඒ වාක්ය වැරදියි. තෙරුම තෙරෙනවා උනාට ග්‍රැමර් වැරදියි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    We should be sad to see that happen. ඒක සිදු වෙනවා අපට දකින්න ලැබුණොත් කණගාටුවක්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    බොට පිස්සු. ඔතන කොහෙද ප්‍රශ්නයක් ඇහුවේ? "?" මාර්ක් එක ඔය වාක්යට සෙට් වෙන්නේ නැ. උබ අහන කාරනාවෙදි. When, Who වචන ප්‍රශ්න අහන්න නෙමෙයි බාවිතා වෙන්නේ. අනික ඒ වාක්ය වැරදියි. තෙරුම තෙරෙනවා උනාට ග්‍රැමර් වැරදියි.

    ? එකක් දාල තියෙන්‍ෙ පුදුමෙ හඟවන්ඩ. අහන් ඉන්න කෙනාට සිද්ධිය බර කරල කියන්ඩ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ? එකක් දාල තියෙන්‍ෙ පුදුමෙ හඟවන්ඩ. අහන් ඉන්න කෙනාට සිද්ධිය බර කරල කියන්ඩ..
    කතාවට ගිහින් කතා කරනකොට guess what? වගේ කතා කරනවිලාශයෙන් පුදුමය ඇති කරලා කන්වසේශන් එකක් ගෙනියන්න පුලුවන්. ඒත් ලියනකොට එහෙම කතා කරන විදියට ලියන්න බැ බන්. උබේ වාක්ය, කියවනකොට කතාවකදි අනික් මනුස්සයට අදහස දෙන්න පුලුවන්. නමුත් ග්‍රැමර් වැරදියි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
    අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)

    මචන් සිරාවටම උඹ ඉංග්‍රීසි පටලවාගෙන ඉන්නෙ. O/L කරන එකෙක්ට උනත් කියන්න පුළුවන් ඕක වැරදියි කියල. මම සාමාන්‍යයෙන් මේව ගැන කතා කරන්නෙ නෑ, ඒත් වැරදි දෙයක් කට්ටියට ඉගැන්වෙන නිසා මම මෙච්චර කිව්වෙ. ඔයා සෑහෙන දුර ඇවිත් අන්තිමට ඔක්කොම විහින් සංකීර්ණ කරගෙන. තරහ නැතුව ආයෙත් පාරක් මුල ඉඳල grammar ටික බලහන්. සෑහෙන්න improve වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    meka past tense thamai. patalawagena inne kattiya.

    "It is surprising that she should say it." kiyana eke basic sentence eka "it is surprising that she said it". oken penawa ne past tense kiyala. mulin kiyapa eka kiyanna widi 2k thiyenawa.

    1) "It is surprising that she should say it"
    2) "It is surprising that she should have said it".

    1st eka subjunctive scene ekak thiyenne. e kiyanne oka aththatama kiwwe nathi wenna puluwan. doesnt mean she actually said it.

    oka awurudu 100, 200 kalin use una structure ekak. dan use wenawa godak adui.

    උඹ මගේ පැත්තට ;)
    Thanks
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Should is an auxiliary verb - a modal auxiliary verb. We use should mainly to:

    • give advice or make recommendations
    • talk about obligation
    • talk about probability and expectation
    • express the conditional mood
    • replace a subjunctive structure
    should for advice, opinions

    We often use should when offering advice or opinions (similar to ought to):

    • You should see the new James Bond movie. It's great!
    • You should try to lose weight.
    • John should get a haircut.
    • He shouldn't smoke. And he should stop drinking too.
    should for obligation, duty, correctness

    Another use of should (also similar to ought to) is to indicate a kind of obligation, duty or correctness, often when criticizing another person:

    • You should be wearing your seat belt. (obligation)
    • I should be at work now. (duty)
    • You shouldn't have said that to her. (correctness)
    • He should have been more careful.
    should for probability, expectation

    We use should to indicate that we think something is probable (we expect it to happen):

    • Are you ready? The train should be here soon.
    • $10 is enough. It shouldn't cost more than that.
    • Let's call Mary. She should have finished work by now.

    should for conditionals

    We sometimes use should (instead of would) for the first person singular and plural (I, we) of some conditionals:

    • If I lost my job I should have no money.
      (If he lost his job he would have no money.)
    • We should be grateful if you could send us your latest catalogue.
    should for If I were you I should...

    We often use the conditional structure "If I were you I should..." to give advice.

    • If I were you, I should complain to the manager.
    • If I were you, I shouldn't worry about it.
    • I shouldn't say anything if I were you.
    Note that we can omit "If I were you..." and just say:

    • I should complain to the manager.
    • I shouldn't worry about it.
    • I shouldn't say anything.

    :yes:
    Thank you machan
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ මගේ පැත්තට ;)
    Thanks

    :rofl::rofl: පැති ගන්න මේක cricket match එකක් නෙමෙයි.

    මෙහෙ සුද්දොන්ට ඉංග්‍රීසි උගන්නන එක ලේසියි උඹලට උගන්නනවට වඩා. උන් ටක් ගාල වැරැද්ද තේරුම්ගන්නව.:yes:

    මං කැපුන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113

    මචන් සිරාවටම උඹ ඉංග්‍රීසි පටලවාගෙන ඉන්නෙ. O/L කරන එකෙක්ට උනත් කියන්න පුළුවන් ඕක වැරදියි කියල. මම සාමාන්‍යයෙන් මේව ගැන කතා කරන්නෙ නෑ, ඒත් වැරදි දෙයක් කට්ටියට ඉගැන්වෙන නිසා මම මෙච්චර කිව්වෙ. ඔයා සෑහෙන දුර ඇවිත් අන්තිමට ඔක්කොම විහින් සංකීර්ණ කරගෙන. තරහ නැතුව ආයෙත් පාරක් මුල ඉඳල grammar ටික බලහන්. සෑහෙන්න improve වෙයි.

    කීයටවත් වැරදි නෑ කියල මම කියන්නෙ..:angry: ඕක කොපි කරගෙන ටිකක් වටේ යවල බලන්ඩ, හොඳට දන්න අය අතරෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    අපි දෙන්නගෙන් කවුද හරි කියල, කියල දෙන්ඩ කවුරුත් නැද්දෝ.... :baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කීයටවත් වැරදි නෑ කියල මම කියන්නෙ..:angry: ඕක කොපි කරගෙන ටිකක් වටේ යවල බලන්ඩ, හොඳට දන්න අය අතරෙ...

    මචන්, මම American university එකක volunteer editor කෙනෙක් විදිහට වැඩ කරනව හිටපු ගමන්. උදවු ඕන Studentsල reports, essays ලියල submit කරන්න කලින් editor කෙනෙක්ට දෙනව ඒවයි තියන grammar, spelling mistakes අල්ලන්න. මවු භාෂාව ඉංග්‍රීසි උනත් උන්ට වැරද්දක් පෙන්නුවම, ටක් ගාල grammar පොතක් අරගෙන check කරලා ඒක හදාගන්නව.

    මීට වඩා මට කියන්න දෙයක් නෑ මචන්. Good luck.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    It is strange that you should say it.

    It was strange that you should have said it.

    මේ වාක්‍ය දෙකේ අර්ථය ගොඩක් දුරට සමානයි..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    http://forum.wordreference.com/threads/its-surprising-that-he-should-say-should-have-said.2074867/