මෙතන Should එකේ තේරුම ?
It is surprising that she should say it.
කිව්වම should එකේ තේරුම මොකද්ද ?
It is surprising that she should say it.
කිව්වම should එකේ තේරුම මොකද්ද ?
should කියන එකට තේරුමක් නෑ. ඒක නිකන් හරියට was කියන එකේ තේරුම අහනවා වගේ.
should say කියන්නෙ 'කියන්න ඕන' කියන ඒක.
මුළු තේරුම
ඇය ඒක කියන්න ඕන එක ගැන පුදුමයි.

ඇහ්.. දැන් එතකොට ඒ පට්ට වේ# ඒක කියලා ඉවරද? එහෙනම් මොකටද should දැම්මේ.. It is surprising that she said it කිව්වනම් උබටත් ලෙසියි, අපිටත් ලෙසියි නෙව.තොපි ඔක්කොම වැරදියි..
හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...
ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..
මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...
තොපි ඔක්කොම වැරදියි..
හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...
ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..
මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...

ඇහ්.. දැන් එතකොට ඒ පට්ට වේ# ඒක කියලා ඉවරද? එහෙනම් මොකටද should දැම්මේ.. It is surprising that she said it කිව්වනම් උබටත් ලෙසියි, අපිටත් ලෙසියි නෙව.
සිරාවටම
කොහෙන් ගියත්, ඕකනම් නෙමෙයි තේරුම.
ඕක translate කලොත් එන්නේ
It's surprising that she has said it.
කියුවොත් කියන්න බැ මගේ හිතේ should දැම්මම.. may කියලා තිබ්බා නම් කියුවොත් කියන එක හරි වගේ.පුදුමයි ඇය එක කියුවොත්...මට නම් මෙහෙම තේරුමක් හිතුනේ
උඹ කියන්නෙ should දාල හින්ද, තාම කියල නෑ.. ඉස්සරහට කළ යුතු දෙයක් කියලනෙ
නෑ මචං මම කියන එකයි හරි..
හොඳට දන්න කෙනෙක් අපිට කියල දෙයි...

පුදුමයි ඇය එක කියුවොත්...මට නම් මෙහෙම තේරුමක් හිතුනේ

නෑ, ඉස්සරහට වෙන්න ඕන දෙයක් ගැන නෙමෙයි මම කිව්වෙත්.
'ඇය ඒක කියන්න ඕන/ඕන වෙන එක ගැන පුදුමයි'- මේකේ අනාගතය ගැන කියවෙන්නේ නෑනෙ.
තේරුම ගන්න ඕන සමස්ථයක් විදිහට.
It is surprising that she should say it.
කියන එකේ කීයටවත් අතීතය ගැන කියවෙන්නෙ නෑ.
මම නිතරම English editing කරනව uni එකේ. ඒක නිසා සාමාන්‍ය දැනුමක් තියනව මේ වගේ ඒව ගැන.
ඔව්. ඔතන නිකන් should යෙදෙන්නේ must කියන අර්තයත් එක්ක වගේ කියලා මට හිතෙන්නේ.


\
මුළු තේරුම
ඇය ඒක කියන්න ඕන එක ගැන පුදුමයි.