මෙතන Should එකේ තේරුම ?

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
"Aya eka kiyanna one eka pudumayak. "

Sure da "should have" newei kiyala? Pronounce karana Kota onema accent ekakin "should've" kiyala kiyanne. Native kenek ta arunama Anith ayata eka eka para note wenne na.

mama muta answer eka dunna ban. mea yaka thama meke bump karanawa. :baffled: oka should have thama. old English wala kiwwa widiha mu dala thiyenne have eka nathuwa. dan use wenne na ehema. old english use karanne nane kawruth dan. :nerd:
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැං උඹලට තේරෙනවනෙ මම කියපුව ඔක්කොම හරි කියල..

    උඹට උඹේ වැරැද්ද තේරුම් ගන්න තරම්වත් දැනුමක් නෑ බන්.

    උඹ google කර කර copy, paste කරල දානව. ඊට පස්සේ, "මම තමයි හරි, අනික් ඔක්කොම වැරදියි," කියල උඩ පැන පැන කියනව. ඒත් කියන ඒව දැක්කම ඕන ඉංග්‍රීසි දන්න එකෙක්ට පේනව උඹ දාන ඒව උඹම වැරදි විදිහට තේරුම් අරන් ඉන්නේ කියල.

    මෙච්චර කට්ටිය කියලත්, එංගලන්තෙ මහරැජිණ ඇවිත් වැරදියි කියන කම්ද බලන් ඉන්නෙ?

    උඹ ඕව English කතා කරන රටකට ඇවිත් කියන්න ගියොත්, පට්ට චාටර් වෙනව. ඒ ඉංග්‍රීසි දන්නේ නැති කමට නෙමෙයි, තමන් නොදන්නවා කියල පිළිනොගන්න එකට.

    උඹ ඔය අඩුව හදාගන්නකල් කවදාවත් හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ.
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    It is surprising that she should say it
    ඇය ඒක කියන්න ඕනේ තරම් මෙය පුදුමයි.

    It is cold that I should dress this.
    මම මෙය අදින්න ඕනේ තරම් සීතලයි.

    It is late that I should let him know.
    මම ඔහුට කියන්න ඕනේ තරම් දැන් පරක්කුයි.

    ඕක තමා මචන් හරිම තේරුම. 100% විශ්වාසයි :yes: ඔයාල පටලගන්නේ මේක වැඩිය පාවිච්චි කරන structure එකක් නෙවේ නිසා.

    තෙරුම් ගන්න ලේසියි මෙන්න මේ විදිහට හිතුවොත්.
    It is surprising to a level that she should say it.
    It is cold to a level that I should dress this.
    It is late to a level that I should let him know.

    සිංහලෙන් අපි ඕක කියන හැටි ඉංග්‍රීසියට හැරෙව්වොත් එන්නේ ඔය මන් දැන් කියල තියන විදිහට :yes: නමුත් එක හරියට ඉංග්‍රීසියෙන් කියන්නේ ත්‍රෙඩ් එක දාපු කෙනා අහල තියන හැටියට :yes:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    View attachment 59758

    when who දෙකම එක ළඟ :rolleyes:
    එහෙම එකක් අදමයි දැක්කෙ
    Google කට්ටිය අපිට බොරු උගන්නන්නෙ නෑනෙ.. :)

    තරහ වෙන්න එපා මචන් ගූගල් කරලා වචනෙක තේරුම හෝ බාවිතා කරන හැටි ගත්ත කියල ඒ තියන ටිකට විතරක් බාවිතය සිමා කරන්න බැ :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    It is surprising that she should say it.

    කිව්වම should එකේ තේරුම මොකද්ද ?
    sentence eke theruma : Aya ema de keema puduma sahagathayi.
    Othana should eken stress whenne 'she' wa.

    Eg:
    Chandrika : "meelanga chandedi mahindata chande denna"

    News article covering the story :
    Today at a meeting Chandrika asked the gathered to vote for Mahinda. It is surprising that she should say it.
     
    • Like
    Reactions: AnuradhaRa

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    sentence eke theruma : Aya ema de keema puduma sahagathayi.
    Othana should eken stress whenne 'she' wa.

    Eg:
    Chandrika : "meelanga chandedi mahindata chande denna"

    News article covering the story :
    Today at a meeting Chandrika asked the gathered to vote for Mahinda. It is surprising that she should say it.

    Exactly :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    බලපං ඉතිං මුං උදේ කියපු ඒව... පිළිගත්තෙම නෑනෙ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thread eka kiyawala baluwama mata githenne godak un American English usage ekai British English usage ekai patalawagena anik usage eka waradi kiyanawa wage..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    This is Elakiri.com machan. Most of the people here are එක්කෝ ඕන් නෑ...

    වැඩක් නෑ බං කියල.. තියෙන්නෙ මාර උද්ධච්ඡ අහංකාර කමක්.. මට මොකද බං. තේරුං කරල දෙන්ඩ හැදුවට තේරුං ගන්නෙ නෑ.. ඒ මදිවට මගේ රෙප් හිටං කපල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    තරහ වෙන්න එපා මචන් ගූගල් කරලා වචනෙක තේරුම හෝ බාවිතා කරන හැටි ගත්ත කියල ඒ තියන ටිකට විතරක් බාවිතය සිමා කරන්න බැ :no:

    භාවිතය සීමා කලා නෙමේ මචං.. මුං කියනව එහෙම කොටින්ම යෙදෙන්නෙ නෑ කියල. ව්‍යාකරණ වැරදිලු.. ඒකයි මම එහෙම යෙදෙනව කියල ඔප්පු කරන්ඩ Google එකෙන්ම ගත්තෙ..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama umbe rep kapuwe na. Methana oluwa loku karagena inne kawda kiyala katath therenawa athi.

    It is surprising that she should say it

    - "Eka pudumai. Eya (she) eka kiyanna one".
    - "Eya ehema kiwa yuthu eka puduma sahagathai".

    Me therum dekama ganna puluwan uda thiyena sentence eken.

    Dan me sentences balanna.

    - it's surprising that Sri Lanka claims to have achieved 8% economy growth rate.
    - It's surprising that someone actually believes a thesaurus can teach you grammar.

    Me mama anthimatama kiyapu sentences deke thiyana meaning eka apahadila na neda? E kiyanne "it's surprising that [...]" kiyana clause eke "that" ekata passe thiyana de gana thamai surprise wenne.

    Dan oyata one nam "eka pudumai. Oya eka kiyanna one kiyanna" eka me widihata liyanne:

    - "It's surprising; She should say it"

    Methana semi colon eken "it's surprising" kiyana kotasa separate wenawa. E kiyanne surprising wenne "it" gana.


    Language ekak evolve wenawa machan. balapan webster dictionary eke aluthin words keeyak ekathu wenawa da kiyala. E wagema grammar rules wunath kalen kaleta wenas wenawa.

    - What do you need the money for?

    Uda thiyena sentence eka issara grammar rules anuwa waradi. Mokada "for" wage word ekakin sentence ekak iwara karanna baha. Eth dan e rule eka tiken tika ain wela.
    Issara widihata uda thiyena sentence eka kiyanna one me widihata:

    - Out for what do you need the money?

    Dan balapan sentence eka rearrange karala thiyena widiha. 1970-80n passe ipaduna ewunta wadiyenma sense wenne kalin kiyapu sentence eka.


     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙහෙමයි මචන්. මම කියපු සමහර කතා තද වැඩියි කියල හිතෙනව. හිත රිදුනානම් සමාවෙන්න.කවුද මන්ද මගෙත් රෙප් කපල තිබ්බ ඔයා විදිහට.:rofl: පුද්ගලික පහර ගැසීමකට නෙමෙයි එහෙම කිව්වේ. ඒත් එකක් කියන්න ඕන.

    මම A/L කරනකොටත්, section එකේ, හැම වාරෙම English වලට වැඩිම ලකුණු තිබ්බේ මට. කොල්ලො කිව්වේ කඩු මාස්ටර් කියල. තරඟත් සෑහෙන්න දින්න. ඒ කාලෙ මාත් හිතන් හිටියේ මගේ English වල කිසිම අඩුවක් නෑ කියල. ඊට පස්සේ Malaysia ගියා. එහෙදිත් English ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි තේරුන මගේ English හොඳම ඒව නොවෙන බව. ඊට පස්සේ America ගියා. අම්මටසිරි, මෙන්න submit කරන ඔක්කොම grammar වැරදියි කියල mark කරල එවනව. එතකොට තමයි මට තේරුනේ English කියන්නේ පොත කියවල විතරක් තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවෙන බව. හරි English වලදී එකම වාක්‍යයට තේරුම් දෙකක් තියෙන්න බෑ. ඒක කතාව, භාවිතය හා නිවැරදි punctuation usage එක්ක ඇඟට ගන්න ඕන. ලංකාවෙ අපි අතර English භාවිතය අඩුයි. ඒ වගේම අපි හිර වෙලා ඉන්න අවුරුදු 50 කට වඩා පරණ English වල. ඉංග්‍රීසි කතා කරන රටකට ආවම තමයි ඒක පේන්නෙ. ලංකාවේදී කොච්චර වැඩකාරයෙක් උනත් වැඩක් නෑ. මට මුල ඉඳල ආයිත් ඉගෙන ගන්න උනා කලින් ඉගෙනගත්ත වැරදි දේවල් හදාගන්න. English කියන්නේ නිතර වෙනස් වෙන, නමුත් රිද්මයක් තියන භාෂාවක්. වාක්‍යයක rhythm එක නැත්නම්, තේරුම පැහැදිලි නැත්නම්, කොච්චර grammar හරි උනත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: speedmalli