මෙතන Should එකේ තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මෙහෙමයි මචන්. මම කියපු සමහර කතා තද වැඩියි කියල හිතෙනව. හිත රිදුනානම් සමාවෙන්න.කවුද මන්ද මගෙත් රෙප් කපල තිබ්බ ඔයා විදිහට.:rofl: පුද්ගලික පහර ගැසීමකට නෙමෙයි එහෙම කිව්වේ. ඒත් එකක් කියන්න ඕන.

    මම A/L කරනකොටත්, section එකේ, හැම වාරෙම English වලට වැඩිම ලකුණු තිබ්බේ මට. කොල්ලො කිව්වේ කඩු මාස්ටර් කියල. තරඟත් සෑහෙන්න දින්න. ඒ කාලෙ මාත් හිතන් හිටියේ මගේ English වල කිසිම අඩුවක් නෑ කියල. ඊට පස්සේ Malaysia ගියා. එහෙදිත් English ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි තේරුන මගේ English හොඳම ඒව නොවෙන බව. ඊට පස්සේ America ගියා. අම්මටසිරි, මෙන්න submit කරන ඔක්කොම grammar වැරදියි කියල mark කරල එවනව. එතකොට තමයි මට තේරුනේ English කියන්නේ පොත කියවල විතරක් තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවෙන බව. හරි English වලදී එකම වාක්‍යයට තේරුම් දෙකක් තියෙන්න බෑ. ඒක කතාව, භාවිතය හා නිවැරදි punctuation usage එක්ක ඇඟට ගන්න ඕන. ලංකාවෙ අපි අතර English භාවිතය අඩුයි. ඒ වගේම අපි හිර වෙලා ඉන්න අවුරුදු 50 කට වඩා පරණ English වල. ඉංග්‍රීසි කතා කරන රටකට ආවම තමයි ඒක පේන්නෙ. ලංකාවේදී කොච්චර වැඩකාරයෙක් උනත් වැඩක් නෑ. මට මුල ඉඳල ආයිත් ඉගෙන ගන්න උනා කලින් ඉගෙනගත්ත වැරදි දේවල් හදාගන්න. English කියන්නේ නිතර වෙනස් වෙන, නමුත් රිද්මයක් තියන භාෂාවක්. වාක්‍යයක rhythm එක නැත්නම්, තේරුම පැහැදිලි නැත්නම්, කොච්චර grammar හරි උනත් වැඩක් නෑ.

    හ්ම්.. මාත් රෙප් කපල නෑ කාගෙවත් :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මම අන්තිම පාරට කියන්නං
    මට මෙහෙම තේරුමක් තමා හිතට එන්න‍ෙ
    “ඇය එහෙම කියපු එක හරි පුදුමයි“

    It is surprising that she should say it :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113

    Language ekak evolve wenawa machan. balapan webster dictionary eke aluthin words keeyak ekathu wenawa da kiyala. E wagema grammar rules wunath kalen kaleta wenas wenawa.

    - What do you need the money for?

    Uda thiyena sentence eka issara grammar rules anuwa waradi. Mokada "for" wage word ekakin sentence ekak iwara karanna baha. Eth dan e rule eka tiken tika ain wela.
    Issara widihata uda thiyena sentence eka kiyanna one me widihata:

    - Out for what do you need the money?

    Dan balapan sentence eka rearrange karala thiyena widiha. 1970-80n passe ipaduna ewunta wadiyenma sense wenne kalin kiyapu sentence eka.

    මේ ටික නං මරු.. webster සයිට් එකේ ලිංක් එක දාපන්කො..
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තොපි ඔක්කොම වැරදියි..
    හරි පුදුමයි, ඇය එහෙම කියපු එක...

    ඒ වගේ තේරුමක් එන්නෙ. ඇය කියල ඉවරයි..

    මෙතන should දාල තියෙන්නෙ, අපි අර දන්න “කළ යුතු“ අර්ථයෙන් නම් නෙවෙයි...

    You're absolutely right and I am shocked as to how many have claimed otherwise..! :no:
    Learning a language is not enough. You need literature to discipline yourself. This is the lesson we can learn from this.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක කිරියේ දැකපු අවාසනාවන්ත thread එකක්. තේරුම ඉතාම පැහැදිළිව කියල තියෙද්දි කියපු එකාගේ rep කපලලු. :frown:

    භාෂාව පමණක් දැනගැනීම ප්‍රමාණවත් නොවන බවට ඉතා හොඳ උදාහරණයක් තමයි මේ thread එක. භාෂාව හැසිරවීමට අවශ්‍ය ශික්ෂණය ලැබෙන්නේ සාහිත්‍යයෙන්. පොත් සීයක් වත් කියවල තියන කෙනෙක් මේ වාක්‍යයේ තේරුම අනිවා දන්නවා.

    ගොඩක් වෙලාවට මෙතන යොදා ගන්නේ surprising වෙනුවට strange කියන එක (It's strange that she should say that).
    මෙතන sarcasm එකක් ගැබ් වෙලා තියනවා. "ඇය කියපු දේ වැරදියි" කියල කෙළින්ම නොකියා අසන්නාට ප්‍රශ්ණයක් ඉතිරි කරනවා.
    උදා -
    1. A: She said she hasn't seen her sister for months.
    B: Wrong. She met her sister just last week.

    2. A:
    She said she hasn't seen her sister for months.
    B: It's strange that she should say so..
    A: Why?
    B: I saw them together just last week.
    (මෙතනදී ඇයි ඇය බොරු කිව්වේ කියන ප්‍රශ්ණය වක්‍රව අහනවා.)

    මෙන්න මේ ගැන සරල සංවාදයක්...

    http://forum.wordreference.com/threads/its-surprising-that-he-should-say-should-have-said.2074867/

    මේ වගේ වාක්‍ය කථනයේදී වඩා බහුලව යොදා ගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    තැන්කියු මචං.. දැං වත් එයාල තේරුම් ගනියි.. :)
    උඹට දෙන්නැති රෙප්, මම කාට දෙන්ඩද... ;)
    Thanks a lot

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    to elakiri.JPG
     
    • Like
    Reactions: Ayeshlive

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක කිරියේ දැකපු අවාසනාවන්ත thread එකක්. තේරුම ඉතාම පැහැදිළිව කියල තියෙද්දි කියපු එකාගේ rep කපලලු. :frown:

    භාෂාව පමණක් දැනගැනීම ප්‍රමාණවත් නොවන බවට ඉතා හොඳ උදාහරණයක් තමයි මේ thread එක. භාෂාව හැසිරවීමට අවශ්‍ය ශික්ෂණය ලැබෙන්නේ සාහිත්‍යයෙන්. පොත් සීයක් වත් කියවල තියන කෙනෙක් මේ වාක්‍යයේ තේරුම අනිවා දන්නවා.

    ගොඩක් වෙලාවට මෙතන යොදා ගන්නේ surprising වෙනුවට strange කියන එක (It's strange that she should say that).
    මෙතන sarcasm එකක් ගැබ් වෙලා තියනවා. "ඇය කියපු දේ වැරදියි" කියල කෙළින්ම නොකියා අසන්නාට ප්‍රශ්ණයක් ඉතිරි කරනවා.
    උදා -
    1. A: She said she hasn't seen her sister for months.
    B: Wrong. She met her sister just last week.

    2. A:
    She said she hasn't seen her sister for months.
    B: It's strange that she should say so..
    A: Why?
    B: I saw them together just last week.
    (මෙතනදී ඇයි ඇය බොරු කිව්වේ කියන ප්‍රශ්ණය වක්‍රව අහනවා.)

    මෙන්න මේ ගැන සරල සංවාදයක්...

    http://forum.wordreference.com/threads/its-surprising-that-he-should-say-should-have-said.2074867/

    මේ වගේ වාක්‍ය කථනයේදී වඩා බහුලව යොදා ගන්නවා.

    දැන් බලහන්, උඹම කියනවනෙ මේව භාවිතා කරන්නෙ කථනයේදී කියල.

    It is surprising that she should say it.

    කියන වාක්‍යය, තනි එකක් විදිහට ගත්තොත්, ඔය කියන තේරුම එන්නේ නෑ. ඔය කියන තේරුම එන්න ඒක, තව වාක්‍යයක, එහෙමත් නැත්නම් situation එකක් එක්ක accompany වෙලා එන්න ඕන.

    උදා- Sara said she doesn't like boys; it is surprising that she should say it since she always hangs-out with them.

    දැන් ඔයා කියන තේරුම මේ වාක්‍යයට 100%ක් ලැබෙනව.

    එහෙම නැත්නම්, කලින් කියවුණු වාක්‍ය වලින්, ඒ වාක්‍යයට ඒ තේරුම් එන්න ඕන background එක සකස් කරන්න ඕන.

    එහෙම නැතුව ඕක තනි වාක්‍යක් විදිහට දැම්මොත් එන්නෙ අනික් අය කිව්ව වගේ තේරුමක්. ඒක නිසා කලින් මේ වගේ එකක් දැක්ක තැනකින් ඒකෙ තේරුම මේකට reference කරන්න එපා.

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ඕක තනි වාක්‍යයක් විදිහට මෙතන දැම්මම, වෙන කියන්න දෙයක් නෑ. background support එකක් නැතුව ඔය sentence එක ලිව්වොත්, ඕකෙන් අතීතය ගැන සඳහන් කිරීමක් වෙන්නේ නෑ.

    Background support එක නැතුව ඔය sentence එකට ඔයාගේ තේරුම දෙනවනම්, ඒක හරියට මෙන්න මේ වගේ වැඩක්.

    හිතමු ඔයා දවසක් හොටලෙකට ගියාම, හැන්ද බිම වැටෙනව. waiter ඇවිත් ටක් ගාල වෙන හැන්දක් දෙනවා.
    දැන් වෙන දවසක, ඔයා වෙන හෝටලේකට යනව. එතකොට දකිනව අර කලින් දවසෙ waiter, හොඳ suite එකක් ගහගෙන, තමන්ගේ පවුලත් එක්ක, ඒ හෝටලේට ඇවිත් කෑම කනවා.
    මේ පාරත් ඔයාගෙ හැන්ද වැටෙනව.

    අර කලින් දවසෙ දැකපු, waiter වැඩේ කරපු මනුස්සයගෙන් මේ වෙලාවෙත් හැන්දක් ඉල්ලනවා වගේ වැඩක් තමයි ඕක.

    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    It is surprising that she should say it.
    කියන වාක්‍යය, තනි එකක් විදිහට ගත්තොත්, ඔය කියන තේරුම එන්නේ නෑ.
    ඕක තනි වාක්‍යක් විදිහට දැම්මොත් එන්නෙ අනික් අය කිව්ව වගේ තේරුමක්. ඒක නිසා කලින් මේ වගේ එකක් දැක්ක තැනකින් ඒකෙ තේරුම මේකට reference කරන්න එපා.

    latest
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕක ගැන ඔච්චර වාද කරගන්න දෙයක් නෑ. මේ තියෙන්නෙ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයෙන් දීල තියෙන තේරුම. මේ ලික්න් එකට ගිහිල්ල 4 වෙනි තේරුමයි 8.1 වෙනි තේරුමයි බලන්න.

    http://www.oxforddictionaries.com/definition/english/should

    4Used in a clause with ‘that’ after a main clause describing feelings:
    -- it is astonishing that we should find violence here

    More examples:

    • It seems to me revealing that Mr Halley and Mr Gibbins should describe him as if he were one and knew what he was doing.
    • I am astonished that you should take exception to an obviously Platonic enthusiasm.
    • He was so anxious that she should like them and they her.

    8.1 (who/what should —— but) Emphasizing how surprising an event was:

    --- I was in this shop when who should I see across the street but Tobias

    More examples:

    • I snuck downstairs into the luxurious media headquarters, and who should I see but the two girls from that now-famous beer commercial.
    • Our photographer was dispatched to get a picture of the distressed bird lover, but on the way back, what should he see but 30 ducks waddling towards him.

    මීට පස්සෙ ඔය වගේ ප්‍රශ්නයක් ආවම මේ ශබ්දකෝශය බලන්න. නොමිලේ ඔන්ලයින් බලාගන්න පුළුවන්.

    http://www.oxforddictionaries.com/
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    ඕක ගැන ඔච්චර වාද කරගන්න දෙයක් නෑ. මේ තියෙන්නෙ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයෙන් දීල තියෙන තේරුම. මේ ලික්න් එකට ගිහිල්ල 4 වෙනි තේරුමයි 8.1 වෙනි තේරුමයි බලන්න.

    http://www.oxforddictionaries.com/definition/english/should

    මීට පස්සෙ ඔය වගේ ප්‍රශ්නයක් ආවම මේ ශබ්දකෝශය බලන්න. නොමිලේ ඔන්ලයින් බලාගන්න පුළුවන්.

    http://www.oxforddictionaries.com/

    වැදගත්.
    ඔන්න මචං උඹටත් රෙප් දුන්න