මෙහෙමයි මචන්. මම කියපු සමහර කතා තද වැඩියි කියල හිතෙනව. හිත රිදුනානම් සමාවෙන්න.කවුද මන්ද මගෙත් රෙප් කපල තිබ්බ ඔයා විදිහට.පුද්ගලික පහර ගැසීමකට නෙමෙයි එහෙම කිව්වේ. ඒත් එකක් කියන්න ඕන.
මම A/L කරනකොටත්, section එකේ, හැම වාරෙම English වලට වැඩිම ලකුණු තිබ්බේ මට. කොල්ලො කිව්වේ කඩු මාස්ටර් කියල. තරඟත් සෑහෙන්න දින්න. ඒ කාලෙ මාත් හිතන් හිටියේ මගේ English වල කිසිම අඩුවක් නෑ කියල. ඊට පස්සේ Malaysia ගියා. එහෙදිත් English ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි තේරුන මගේ English හොඳම ඒව නොවෙන බව. ඊට පස්සේ America ගියා. අම්මටසිරි, මෙන්න submit කරන ඔක්කොම grammar වැරදියි කියල mark කරල එවනව. එතකොට තමයි මට තේරුනේ English කියන්නේ පොත කියවල විතරක් තේරුම් ගන්න පුළුවන් දෙයක් නොවෙන බව. හරි English වලදී එකම වාක්‍යයට තේරුම් දෙකක් තියෙන්න බෑ. ඒක කතාව, භාවිතය හා නිවැරදි punctuation usage එක්ක ඇඟට ගන්න ඕන. ලංකාවෙ අපි අතර English භාවිතය අඩුයි. ඒ වගේම අපි හිර වෙලා ඉන්න අවුරුදු 50 කට වඩා පරණ English වල. ඉංග්‍රීසි කතා කරන රටකට ආවම තමයි ඒක පේන්නෙ. ලංකාවේදී කොච්චර වැඩකාරයෙක් උනත් වැඩක් නෑ. මට මුල ඉඳල ආයිත් ඉගෙන ගන්න උනා කලින් ඉගෙනගත්ත වැරදි දේවල් හදාගන්න. English කියන්නේ නිතර වෙනස් වෙන, නමුත් රිද්මයක් තියන භාෂාවක්. වාක්‍යයක rhythm එක නැත්නම්, තේරුම පැහැදිලි නැත්නම්, කොච්චර grammar හරි උනත් වැඩක් නෑ.
හ්ම්.. මාත් රෙප් කපල නෑ කාගෙවත්

පුද්ගලික පහර ගැසීමකට නෙමෙයි එහෙම කිව්වේ. ඒත් එකක් කියන්න ඕන. 




