මෙත්තපාල හා මහේන්ද්‍රන්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙත්තපාල හා මහේන්ද්‍රන්

    අපේ මෙත්තපාලට පුලවන් වෙයිද මහබැංකුවේ බහිරවය එලවල දාන්න....
    යහපාලනේ හොරැ නැ කියල බලේට අපු උන්ට ඉතිහාසයේ දරැණුම හොරකම කරපු එකාවත් එළවන්න පණ නැනේ....
     
    • Like
    Reactions: DaFuq

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,937
    113
    කිරිඇල්ල කියනවා අයින් කරන්නේ නැහැ කියල..රාජිත කියනවා අයින් කරයි කියලා..අනේ මන්දා අච්චාරු ආණ්ඩුව මොනා කරයිද කියලා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කිරිඇල්ල කියනවා අයින් කරන්නේ නැහැ කියල..රාජිත කියනවා අයින් කරයි කියලා..අනේ මන්දා අච්චාරු ආණ්ඩුව මොනා කරයිද කියලා..

    දැන් පේනවා නේද බහුතරය ඉල්ලපු යහපාලනේ හා රනිල්ල දෙන්න හදන යහපාලනේ අතර වෙනස...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපේ මෙත්තපාලට පුලවන් වෙයිද මහබැංකුවේ බහිරවය එලවල දාන්න....
    යහපාලනේ හොරැ නැ කියල බලේට අපු උන්ට ඉතිහාසයේ දරැණුම හොරකම කරපු එකාවත් එළවන්න පණ නැනේ....

    mokadda bang ithihasaye wechcha lokuma horakama ? :rolleyes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    hari hari umbata ona lokuma horaa mahinda kiyannane, ammagen ahalaa
    balapan umba ipadena kota umbe nahaya ammage puke vadunada kiyala
    ehema unta mole moranavaa horai
    :lol:

    මෙහෙමත් මොංගල් ඩයල් ලංකාවෙ ඉන්නවද බන්?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    රට පාලනය කරන්නේ අපියි.. එක එක කල්ලිවලට ඕන විදිහට මහ බැංකු අධිපති ඉවත් කරන්නේ නෑ..- කිරි ඇල්ල

    ඇතුලේ එවුන් ඇන කොටා ගන්න ඒවත් දැන් එලියට එනවා. රාජිත එකක් කියනවා, මු තව එකක් කියනවා. පොන්සිරි සද්ද නෑ.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13450726_754692958007146_1772880064607226829_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    රට පාලනය කරන්නේ අපියි.. එක එක කල්ලිවලට ඕන විදිහට මහ බැංකු අධිපති ඉවත් කරන්නේ නෑ..- කිරි ඇල්ල

    ඇතුලේ එවුන් ඇන කොටා ගන්න ඒවත් දැන් එලියට එනවා. රාජිත එකක් කියනවා, මු තව එකක් කියනවා. පොන්සිරි සද්ද නෑ.

    මේ ඔක්කොම අතරතුරේ පොහින්ද දුක් විඳිනවා :lol::P:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    රට පාලනය කරන්නේ අපියි.. එක එක කල්ලිවලට ඕන විදිහට මහ බැංකු අධිපති ඉවත් කරන්නේ නෑ..- කිරි ඇල්ල

    ඇතුලේ එවුන් ඇන කොටා ගන්න ඒවත් දැන් එලියට එනවා. රාජිත එකක් කියනවා, මු තව එකක් කියනවා. පොන්සිරි සද්ද නෑ.

    මෙත්තපාලයා හිටන් හුටන් කිය කිය ඉන්නවා..
    රාජිතලා.. කිරිඇල්ලල රවීයල යහපාලනේ උලා කනවා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අර්ජුන මහෙන්දරන් විතරක් නෙවෙයි රවි කරුනානයකත් අයින් කරන්න ඕන.මුන් දෙන්නා උන්ට ගැලපෙන නැති ජොබ් එකක් කරන්නේ. දැන් රට තුල මුන් දෙන්නා ආවට පස්සේ බිස්නස් කඩා වැටීමක් තියෙනවා. මිනිසුන්ගේ ආර්ථිකය පිරිහිලා.මරාගේ ආන්ඩුව තිබුන තත්වයම තමයි.එහෙන් බදු ගහනවා
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අනිවා ඕක පන්නනවා..මොකද ඊලග චන්දෙදි my3 ගේ තුරුම්පුවක් වෙන්නේ ඕකා පන්නපු එක බොරුනම් බලහන්...