මෙත්තවිහාරී ස්වාමීන්වහන්සේ අපවත් වෙයි

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    මම ස්වාමීන්වහන්සේ පුද්ගලිකවම අඳුනගත්තෙ FOSS movement එක කාලේ.
    හැමදාම පිණ්ඩපාතයේ වැඩියා. සෙරෙප්පුවක් වත් දම්මේ නෑ. සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා. ධර්මයට කොච්චර සේවයක් කලත් පුද්ගලික ප්‍රසිද්ධිය කවදාවත් හෙව්වේ නෑ.

    සරලවම කිව්වොත් බුද්ධ වචනය අකුරටම පිලිපැදපු ස්වාමීන්වහන්සේ නමක්.
    නිවන් සුව ලැබේවා!!!
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    මම ස්වාමීන්වහන්සේ පුද්ගලිකවම අඳුනගත්තෙ FOSS movement එක කාලේ.
    හැමදාම පිණ්ඩපාතයේ වැඩියා. සෙරෙප්පුවක් වත් දම්මේ නෑ. සල්ලි අතේ තියාගත්තෙ නෑ.බස් එකේ කොන්දා සල්ලි ඉල්ලුවොත් බැහැල යනවා. ධර්මයට කොච්චර සේවයක් කලත් පුද්ගලික ප්‍රසිද්ධිය කවදාවත් හෙව්වේ නෑ.

    සරලවම කිව්වොත් බුද්ධ වචනය අකුරටම පිලිපැදපු ස්වාමීන්වහන්සේ නමක්.

    පිටරටවල් වල මහණ වෙලා ඉන්න ලංකාවෙ නොවෙන අය හරියටම බුද්ධ වචනය පිළිපදිනවා. මෙහෙදිත් මම දැකපු දෙයක් ඒක.

    නිවන් සුව ලැබේවා!!!
     
    • Like
    Reactions: Inigo Montoya

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    metta.lk kiyala unlimited email box ekak dunna mathaka widiyata 2004 - 2005 wage kale gmail enna kalin
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ආපහට මේ දන්නා මේ හිමියන්
    නිවනට යයි අපේ සුදු මේ හිමියන්
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මෙන්න නියම හාමුදුරුවරු. මෙහෙ ඉන්න හම්බ කරන්න ප්‍රසිද්ධ වෙන්න කන්න බොන්න බඩු ගහන්න කොල්ලො ගහන්න මහන වෙච්ච ගණින්නාන්සේලා වගේ නෙවි.