මෙතුමිය කවුද කියල දන්නවද?

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    U1.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Having always been plagued by financial insecurity, de Silva died penniless in a hospital in Kandy on 24 November 1998 at the age of 80.[2][27][3] She had fallen from her bathtub at home, and was not found for days.[3]
    මම මේ කල්පනා කරන්නෙ මිනෙට් නෝනාගේ තාත්තට තිබ්බ දේපල හැටියට මෙයාට කොහොමද මුදල් අහෙනියක් ආවේ කියලා.නුවර ටවුන් එකේ ටොරින්ටන් එකේ තියන පිළිමය මෙයාගේ තාත්තගේ..මගේ සියා එහෙම ආශ්‍රය කල කෙනෙක් මෙතුමියගේ තාත්තා...මතකද මචං @Kalegana අපි දෙන්න දවසක් මේ කට්ටිය ගැන කතා උනා ඔයා ෆොටෝ වගයකුත් එවලා තිබුනේ...

    die1U5Q.jpeg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අන්තිම කාලෙ තනියම ඉදල මැරිලත් දවස් ගානකට පස්සෙ තමා දන්නෙ

    අපරාදෙ තට්ටයෙක් සෙට් කරන් කෝම්පිට්ටු බිස්නස් එකක් පටන් ගත්ත නම් සුපිරියට හම්බු කරන්න තිබුන.
    1707884300576.png

    ඉන්ග්‍රීසි බැ නෙහ්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මම මේ කල්පනා කරන්නෙ මිනෙට් නෝනාගේ තාත්තට තිබ්බ දේපල හැටියට මෙයාට කොහොමද මුදල් අහෙනියක් ආවේ කියලා.නුවර ටවුන් එකේ ටොරින්ටන් එකේ තියන පිළිමය මෙයාගේ තාත්තගේ..මගේ සියා එහෙම ආශ්‍රය කල කෙනෙක් මෙතුමියගේ තාත්තා...මතකද මචං @Kalegana අපි දෙන්න දවසක් මේ කට්ටිය ගැන කතා උනා ඔයා ෆොටෝ වගයකුත් එවලා තිබුනේ...

    die1U5Q.jpeg
    නුවර helga's folly එකේ හෙල්ගා දී සිල්වා ගේ මිනට් aunty කෙනෙක් වෙන්න මචන්..මම එයා එක්ක කතාවක් දානකොට ඔය ස්ටෝරිඑක ඇහුව ..උල්රික් ප්ලේස්නර් එක්ක හුටපට වගයක් තිබිලතියනවා ..මට වැඩි විස්තර කියන්න බැ ..ඉස්මත් රහීම්/ චන්න දාස්වත්ත තමයි ඔය කතාව හරියටම දන්නේ .. වෙලාවක helga's folly පැත්තේ යන්න ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නුවර helga's folly එකේ හෙල්ගා දී සිල්වා ගේ මිනට් aunty කෙනෙක් වෙන්න මචන්..මම එයා එක්ක කතාවක් දානකොට ඔය ස්ටෝරිඑක ඇහුව ..උල්රික් ප්ලේස්නර් එක්ක හුටපට වගයක් තිබිලතියනවා ..මට වැඩි විස්තර කියන්න බැ ..ඉස්මත් රහීම්/ චන්න දාස්වත්ත තමයි ඔය කතාව හරියටම දන්නේ .. වෙලාවක helga's folly පැත්තේ යන්න ..
    ow eka eyalage family eke thama,mama oya Ulrik ge siddi nam danne na...