ඉන්දරේ ගහලා ඇති.කවුරු උනත් මේකේ එකෙක් ගහපු එකක් කියල ශුවර්
ප්රංස කාරයෙක් එක්ක සින් එකක් තිබිල තියනව කාලයක්.White skin neh....ussanna athi aniwa
අඩෝ මේක පට්ට නේ..
ඔව් නේ මචන්, මගේ හිතේ මෙය independent ජිවිතයක් ගත කරපු කෙනෙක්. එකයි තනියම ජිවත් වෙන්න ඇත්තේ පවුලේ දේපල වලින් යැපෙන්නේ නැතුව.මම මේ කල්පනා කරන්නෙ මිනෙට් නෝනාගේ තාත්තට තිබ්බ දේපල හැටියට මෙයාට කොහොමද මුදල් අහෙනියක් ආවේ කියලා.නුවර ටවුන් එකේ ටොරින්ටන් එකේ තියන පිළිමය මෙයාගේ තාත්තගේ..මගේ සියා එහෙම ආශ්රය කල කෙනෙක් මෙතුමියගේ තාත්තා...මතකද මචං @Kalegana අපි දෙන්න දවසක් මේ කට්ටිය ගැන කතා උනා ඔයා ෆොටෝ වගයකුත් එවලා තිබුනේ...
![]()
නුවර helga's folly එකේ හෙල්ගා දී සිල්වා ගේ මිනට් aunty කෙනෙක් වෙන්න මචන්..මම එයා එක්ක කතාවක් දානකොට ඔය ස්ටෝරිඑක ඇහුව ..උල්රික් ප්ලේස්නර් එක්ක හුටපට වගයක් තිබිලතියනවා ..මට වැඩි විස්තර කියන්න බැ ..ඉස්මත් රහීම්/ චන්න දාස්වත්ත තමයි ඔය කතාව හරියටම දන්නේ .. වෙලාවක helga's folly පැත්තේ යන්න ..
ඔව් හෙල්ගාගේ ලගම නැදයන් වෙනවා මෙයගෙ. ඔය උල්රික්ගේ සින් එක නම් දන්නේ න මම. එත් තරුණ කාලේ Le Corbusierow eka eyalage family eke thama,mama oya Ulrik ge siddi nam danne na...
අද. කව්රු හරි වෙන කෙනෙක් හදපු එකක් වෙන්න ඇති.
මොක කොල්ලද, ඕක බල්ල නේ.@Solo Rider kolla kaale gahapuwa thamai