මෙතුවක් කල් ආණ්ඩුව IMF නොගියේ චීනයේ කීමට.. - newsfirst

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    අඩෝ මේ චීනේ උන් කියන විදිහට උන් හැමදාම උදව් කළා කියලනේ IMF නොයා ණය ගෙවන්න. ඒ කියන්නේ මෙතුවක් කල් කබ්රාල්, බැසිල් එහෙම imf නොගියේ චීනේ උන් කියපු නිසා නෙමෙයිද? :confused:

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    IMF yanna me wage ratak gov ekak kamathi na. hethuwa thamayi IMF conditions. e gollo nasthiya nawaththanna plan denawa. rajya sewakayo adu karanna kiyanawa. ape rate danata inna rajya sewaka ganana 60% k witharama wadiyi. e gollo ayin karanna kisima anduwak kamathi wenne na. ekayi IMF yanne naththe. anika wiyadam kapanna. ekatath kamathi na. waradilawath kapuwoth okkomala strike karanawa. e hinda ewa karanne na. e unata ape rate rajya sewaye nasthiya nathnam me prashna okkoma iwarayi. eth kawuda ehema karanne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    In more simpler terms they will discourage the welfare economy we have (giving everything for free). This means no more promises during elections. which means it is difficult to do politics. So no party would like it.

    Why does IMF do that? Because they want to make sure you can pay your debt. China is happy just to keep feeding till SL gets fatter and then eat it up.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් imf ගියානෙ පොන්සි දැන් සැප හම්බෙයි.. ගොන් රැලනෙ අරගල කොරල ආණ්ඩුව එලෝල චිනෙ තරහ කරන් කාපල්ලකො අඩුවට ,🤣🤣 අපිත් මේකෙනෙ ඉන්නෙ බලන් ඉමුකො වෙන දේ..🤭😏😏
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    IMF yanna me wage ratak gov ekak kamathi na. hethuwa thamayi IMF conditions. e gollo nasthiya nawaththanna plan denawa. rajya sewakayo adu karanna kiyanawa. ape rate danata inna rajya sewaka ganana 60% k witharama wadiyi. e gollo ayin karanna kisima anduwak kamathi wenne na. ekayi IMF yanne naththe. anika wiyadam kapanna. ekatath kamathi na. waradilawath kapuwoth okkomala strike karanawa. e hinda ewa karanne na. e unata ape rate rajya sewaye nasthiya nathnam me prashna okkoma iwarayi. eth kawuda ehema karanne.
    Nice try bro

    රාජ්‍ය සේවය
    ගැන පස්සෙ බලමු
    මුලින්
    #goHomeGota
    #goHomeRajapaksa
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    IMF yanna me wage ratak gov ekak kamathi na. hethuwa thamayi IMF conditions. e gollo nasthiya nawaththanna plan denawa. rajya sewakayo adu karanna kiyanawa. ape rate danata inna rajya sewaka ganana 60% k witharama wadiyi. e gollo ayin karanna kisima anduwak kamathi wenne na. ekayi IMF yanne naththe. anika wiyadam kapanna. ekatath kamathi na. waradilawath kapuwoth okkomala strike karanawa. e hinda ewa karanne na. e unata ape rate rajya sewaye nasthiya nathnam me prashna okkoma iwarayi. eth kawuda ehema karanne.
    eka atha mcn, ape hmatoma issrahata patta amrui ,hikawena. stress eka wadi, godak aya sucide level ekata ei.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    චීන තානාපති හම්බ වෙන්න පක්ශ 11 යද්දී විමලා නොගියේ, මූ දැන් IMF යන එකට කැමති එකට උන්ට මල පැනලද දන්නේ නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    IMF yanna me wage ratak gov ekak kamathi na. hethuwa thamayi IMF conditions. e gollo nasthiya nawaththanna plan denawa. rajya sewakayo adu karanna kiyanawa. ape rate danata inna rajya sewaka ganana 60% k witharama wadiyi. e gollo ayin karanna kisima anduwak kamathi wenne na. ekayi IMF yanne naththe. anika wiyadam kapanna. ekatath kamathi na. waradilawath kapuwoth okkomala strike karanawa. e hinda ewa karanne na. e unata ape rate rajya sewaye nasthiya nathnam me prashna okkoma iwarayi. eth kawuda ehema karanne.
    In more simpler terms they will discourage the welfare economy we have (giving everything for free). This means no more promises during elections. which means it is difficult to do politics. So no party would like it.

    Why does IMF do that? Because they want to make sure you can pay your debt. China is happy just to keep feeding till SL gets fatter and then eat it up.
    එතකොට මීට කලින් IMF එකට 16වතාවක් ගියා කියන්නේ. ක් ඔහොම කිසිම දෙයක් වුනේ නෑනේ.
     
    • Like
    Reactions: sakuntha1996

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    එතකොට මීට කලින් IMF එකට 16වතාවක් ගියා කියන්නේ. ක් ඔහොම කිසිම දෙයක් වුනේ නෑනේ.
    issra IMF diuwa mcn venasayak wenna kalain doller stock thibuna, dan case eka wenai no doller stock , kalin IMF yanna thibuna , eka kara na , anna eka nisai dan thiyanna situation ekath ekka hika wela thiyanna. IMF condtion wadi.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එතකොට මීට කලින් IMF එකට 16වතාවක් ගියා කියන්නේ. ක් ඔහොම කිසිම දෙයක් වුනේ නෑනේ.
    එහෙම ගිහින් බොරු කරලා ආපු නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.

    සල්ලි බෙදන එක, දැවැන්ත™ සංවර්ධනය™, තමන්ට ඕනේ උන්ගෙන් ආණ්ඩුවේ ආයතන පුරවන එක, කලින් ආණ්ඩු වලින් විකුණලා™ තිබ්බ ජාතික සම්පත්™ අපහු ගන්න එක වගේ ඒවා පොහොට්ටු දේශපාලනේ core components. ඒකයි උන් IMF යන්න ඔච්චරම අකමැති.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    එහෙම ගිහින් බොරු කරලා ආපු නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ.

    සල්ලි බෙදන එක, දැවැන්ත™ සංවර්ධනය™, තමන්ට ඕනේ උන්ගෙන් ආණ්ඩුවේ ආයතන පුරවන එක, කලින් ආණ්ඩු වලින් විකුණලා™ තිබ්බ ජාතික සම්පත්™ අපහු ගන්න එක වගේ ඒවා පොහොට්ටු දේශපාලනේ core components. ඒකයි උන් IMF යන්න ඔච්චරම අකමැති.
    thawa thiyanwa dan thiyana rajaya viyadam adu karnna mun kamathi na, rajaya ayathan restructure karana kamathi na ,mokda hora kanna amrui ne. anika mun eliga election eka anuwa vote ganna rassa denna baruwa yanawa.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මයිනා දැන් බය නැතිව ඉන්නේ මේක හම්බ වෙයි කියලා හිතලා වෙන්න ඇති. හැබැයි මේ චයිනීස් ලෝන් එක හම්බ උනොත් නම් ලංකාවේ මේ ඉතිරි වෙලා තියෙන ටිකත් නැති වෙලා කෙලම වෙලා යයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මයිනා දැන් බය නැතිව ඉන්නේ මේක හම්බ වෙයි කියලා හිතලා වෙන්න ඇති. හැබැයි මේ චයිනීස් ලෝන් එක හම්බ උනොත් නම් ලංකාවේ මේ ඉතිරි වෙලා තියෙන ටිකත් නැති වෙලා කෙලම වෙලා යයි.
    kiyakda bn loan eka?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    • Wow
    Reactions: Ryan08

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    • Sad
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    • Sad
    Reactions: Heshan Daminda

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එතකොට මීට කලින් IMF එකට 16වතාවක් ගියා කියන්නේ. ක් ඔහොම කිසිම දෙයක් වුනේ නෑනේ.
    ගියාට 2 සැරයි ද කොහේදෝ ඉවර කරලා තියෙන්නේ ..රනිල්එ හිටපු කාලෙක .. ඒ කලේ අලුතෙන්ක ජොබ් දෙන ඒවා න්වත්තාල් pansion එක නැති ජොබ් දීල එහෙම කරර්ල තිබ්බ ... අනිඉත් ඔකොම මද නවතාල් තියෙන්නේ එහෙම මොකුත් කරේ නැති හින්ද ...