මෙතෙක් භාවිතා කරපු mobile phones

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1-ජගුවර් ඇනලොග් එකක් සෙල්කාඩ් කනෙක්ෂන් එකත් එක්ක.. එකේ ඉමේජ හොයන්න නෑ
    2-Motorola star tac
    250px-MotorolaStarTAC.jpg

    මේක ඩුවෙල් සිම් වගේ තමයි තඩි කාඩ් එකේ දෙපැත්තේ සිම් 2 ක ඇඩප්ටර් එකක් තිබුනා..sim හෝල්ඩර් ඒක ගලවලා අනිත් පැත්ත දාන්න විතරයි ඔෆ් කරන්න ඕනෙත් නෑ..
    3-3330
    nokia_3330.jpg

    3310 වගේමයි wap, Animation තිබුනා
    4-3100
    Nokia-31001.jpg

    හවුසින් ඒක වටේට රේඩියම් ඇර කියන්න වෙන විශේෂයක් නෑ..
    5-6630
    222271_0_large.jpg

    6- E71
    nokia-e71.jpg


    1 වැනි ඒක හොරු ගත්තා. 2 රිබන් ඒක ගියා කම්බි පාස්සල තාම ඔන් වෙනවා බැටරි නෑ.අනිත් ඒවා තාම වැඩ

    තාවකාලිකව පාවිච්චි කරලා තියෙනවා
    samsung Z300 , Sony ericsson Xperia X1, Nokia 5800,N8 තමා වැඩිපුරම ..
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මුලින්ම ෆෝන් එකක් කියල පාවිච්චි කරන්න ලැබුනේ Ericsson T10 එකක්. ඒ 2000 දී විතර. ඉස්කෝලේ after school ඉන්න දවස්වල තාත්තට කතාකරන්න කියල හම්බවුනේ :D
    PRODPIC-686-1.jpg


    ඊළඟට පාවිච්චි කරන්න ගත්තේ Nokia 3315 එකක්. ඒ 2002 දී විතර. මේක අවුරුදු 2 ක් විතර පාවිච්චි කළා.
    296211.jpg


    2005 දී Sony Ericsson K300i ෆෝන් එකක් ගත්තා. මේක තමා මේ වෙනකම් මම වැඩිම කාලයක් පාවිච්චි කරපු ෆෝන් එක. 2010 වෙනකම් මේක තමා පට්ට ගැහුවේ :P
    sonyericsson-k300i.jpg


    2011 දී ගත්තා Motorola EX115 Dual SIM ෆෝන් එකක්. මේකෙ software එක නම් Chinese ෆෝන් වල තියෙන එක වගේමයි. ඒත් නරකම නෑ. කැමරා එක නම් කොලිටි. තාමත් පාවිච්චි කරන්නේ මේකම තමා.
    motorola-ex115-ofic1.jpg


    මේ වෙනකොට Ericsson T10 එකයි Nokia 3315 ෆෝන් එකයි වැඩ කරන්නේ නෑ. T10 එකේ නම් කෑලීවත් ඉතුරුවෙලා නෑ දැන් නම්.:(