මෙතෙක් වටලා ඇති ඇමති ගෙවල්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    වටලනවා, හූ කියනවා, විසිර යනවා🤣🤣
    225ට කියන්න ඕන ජනේලෙන් උක පෙන්නලවත් මිට්ටෝ ටික ෆෝම් කරල ගන්න කියලා🤣🤣🤣

    නැත්තං ඕය් ඔජායේ වත් සද්දෙට දාන්න කියන්න ඕන මිට්ටෝ ටිකට නටලා ගෙදර යන්න🤣🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    nisantha1.jpg

    thadi urek innawa
     
    • Haha
    Reactions: Thiefx

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මහින්දගෙ කැල්ටන්
    ඉන්දික අනුරුද්ධගෙ මීගමුවෙ ගෙදර
    නිමල් ලංසා
    ජනක බණ්ඩාර
    රත්තරංගෙ කාර්යාලය
    ශෂීන්ද්‍ර රාජපක්ෂ
    කංචන විජේසේකර
    රමේෂ් පතිරණ
    වෙන කවුද?

    Update : චමල් රාජපක්ෂගෙ දෙබරවැව ගෙදර
    Johnny ?
     
    • Like
    Reactions: Thiefx

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මහින්දගෙ කැල්ටන්
    ඉන්දික අනුරුද්ධගෙ මීගමුවෙ ගෙදර
    නිමල් ලංසා
    ජනක බණ්ඩාර
    රත්තරංගෙ කාර්යාලය
    ශෂීන්ද්‍ර රාජපක්ෂ
    කංචන විජේසේකර
    රමේෂ් පතිරණ
    වෙන කවුද?

    Update : චමල් රාජපක්ෂගෙ දෙබරවැව ගෙදර
    රාජිත රනිල් වික්‍රමසිංහ රවි කරුණානායක
     
    • Like
    Reactions: MangoPearsApple

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වට කරලා ගේට්ටු කඩලා ගෙදර තියෙන බඩු ඔක්කෝම දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න ඕනේ...ඕකුන් හදපු ගලක් ගලක් ගානේ තියෙන්නේ අපේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපුවා
     
    • Like
    Reactions: Rowdy Baby

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඉස්සරහට කාඩිනල් තුමාගෙනුත් ලොකු උදව්වක් ලැබෙයි මේ කෙස් එකට.
    තට්ටයෝ නම් සත පහකට වැඩක් ඇති ජාතියක් නෙවෙයි.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,461
    6,274
    113
    වටලනවා, හූ කියනවා, විසිර යනවා🤣🤣
    225ට කියන්න ඕන ජනේලෙන් උක පෙන්නලවත් මිට්ටෝ ටික ෆෝම් කරල ගන්න කියලා🤣🤣🤣

    නැත්තං ඕය් ඔජායේ වත් සද්දෙට දාන්න කියන්න ඕන මිට්ටෝ ටිකට නටලා ගෙදර යන්න🤣🤣
    Kauma.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අප්පච්චිගේ ගාලු පුතා - සම්පත් අතුකෝරල ගේ ගෙත් වටකරළලු දැන්..

    1649076331741.jpeg