මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

    අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
    කොල්ල දොයි.. මම තාම හඳනවා... සතු‍ටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Car Kids GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    මේකේ නැති දෙයක් නෑ බන්... කැමියා නැගිටින්න කලින් කරන සෙල්ලමක් තමා,,,

    හිටපන්කෝ අන්තිමට මොකක හරි හදල පොටෝ එකක් දාන්න්නම්.. පට්ට ආතල් ඕයි
    ------ Post added on May 13, 2023 at 11:59 PM
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    මෙතෙක කල් සතු‍ටුම සෙල්ලම් බඩුව...

    අඩෝකොල්ලට ඇරන්දුන්නේ 600 pcs.(ලෙගෝ කිට් එකක්)..බිල්ඩින් බොක්ස් හදපු මේක තාම මට මැජික් එකක්...
    කොල්ල දොයි.. මම තාම හඳනවා... සතු‍ටුයි.. තාම හරියට පොඩි කාර් එකක් වත් හදාගන්න බැරි උනා.. ඒ උනාට මේක මාර එක්ස්පීරියන්ස් එකක් බන්... මට අද නිදා ගන්න ඕනෙත් නෑ....
    මගේ පොඩි එකාටත් අරන් දීලා මම තමයි හැදුවේ. දැන් මම හදයි කියන බයට එයාම හදලා ඉවර කරන්වා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    dildo ekk mthk une


    mata podi kale thibba ps ekk Montessori giyagaman set une VCD support
    ------ Post added on May 14, 2023 at 12:22 AM
    මොකද්ද බන් ඩිල්ඩෝ කියන්නේ? (මම මේ කලාස් ඉවර වෙලා ගෙදර ආවා විතරය
    ------ Post added on May 14, 2023 at 12:26 AM
     
    • Like
    Reactions: NRTG

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,989
    10,158
    113
    අපිට ආයෙත් ළමා කාලයට යන්න පුළුවන් ළමයි එක්කම ❤️ මටත් දැන් ඒක දැනෙනවා. financially stable වෙලා පවුලෙන් පිට වගකීම් කියන දෙයින් අයින් වෙලා ළමය එක්ක එයාගේ ලෝකේ ඉද්දි අපිත් ළමයාගේ වයසටම යනවා. ❤️