මෙතෝදිස්ත පල්ලිය පිටකොටුව 1816

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න කොලබ වෙස්ලි මිසමේ 1816 දී ඇදපු චිත්‍රයක්. දැන් මේකට කියන්නේ මෙතෝදිස්ත පල්ලිය කියල. මේක හදල ඉවර කරලා තියෙන්නෙත් 1816 මයි. මේක ලංකවේ සහ ආසියාවේ පලවෙනි මෙතෝදිස්ත පල්ලිය කියලත් කියනව.
    මේක තවමත් තියනව කොලබ.. මේක දැකපු උන් ඉන්නවද?

    තව විස්තර මෙතැනින් - ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව

    මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එක... - https://www.google.com/maps/@6.9388...358530019!7i16384!8i8192?coh=205410&entry=ttu

    Wesleyan-Mission-House-Colombo-i-Ceylon-erected-Anno-Domini-1816.jpg

    මේ තියෙන්නේ දැන් තියන විදිය...
    screen-shot-2021-01-13-at-5.03.18-pm.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙන්න කොලබ වෙස්ලි මිසමේ 1816 දී ඇදපු චිත්‍රයක්. දැන් මේකට කියන්නේ මෙතෝදිස්ත පල්ලිය කියල. මේක හදල ඉවර කරලා තියෙන්නෙත් 1816 මයි. මේක ලංකවේ සහ ආසියාවේ පලවෙනි මෙතෝදිස්ත පල්ලිය කියලත් කියනව.
    මේක තවමත් තියනව කොලබ.. මේක දැකපු උන් ඉන්නවද?

    තව විස්තර මෙතැනින් - ශ්‍රි ලංකා මෙතොදිස්ත සභාව

    මෙන්න ගුගුල් ස්ට්‍රීට් විවු එක... - https://www.google.com/maps/@6.9388595,79.8563882,3a,90y,11.3h,88.15t/data=!3m7!1e1!3m5!1sJ0OP7CLHsS4PqxYGeOh3Dw!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=1.84745868268557&panoid=J0OP7CLHsS4PqxYGeOh3Dw&yaw=11.295405358530019!7i16384!8i8192?coh=205410&entry=ttu

    Wesleyan-Mission-House-Colombo-i-Ceylon-erected-Anno-Domini-1816.jpg

    මේ තියෙන්නේ දැන් තියන විදිය...
    screen-shot-2021-01-13-at-5.03.18-pm.jpg
    TFS dakala nane.

    එක්දාස් පන්සිය ගණන්වල හදපු පල්ලි නැද්ද බන් ලංකාවේ. පෘතුගීසීන්ගෙ එව්වා. මම හිතන්නෙ පස්සෙ ආපු ලන්දේසි උන්ගෙ පල්ලි ඔක්කොම කඩලා ගිනි තිබ්බා.
    ------ Post added on Aug 15, 2024 at 8:31 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG