මෙන්න කොලබ වෙස්ලි මිසමේ 1816 දී ඇදපු චිත්රයක්. දැන් මේකට කියන්නේ මෙතෝදිස්ත පල්ලිය කියල. මේක හදල ඉවර කරලා තියෙන්නෙත් 1816 මයි. මේක ලංකවේ සහ ආසියාවේ පලවෙනි මෙතෝදිස්ත පල්ලිය කියලත් කියනව.
මේක තවමත් තියනව කොලබ.. මේක දැකපු උන් ඉන්නවද?
තව විස්තර මෙතැනින් - ශ්රි ලංකා මෙතොදිස්ත සභාව
මෙන්න ගුගුල් ස්ට්රීට් විවු එක... - https://www.google.com/maps/@6.9388...358530019!7i16384!8i8192?coh=205410&entry=ttu
මේ තියෙන්නේ දැන් තියන විදිය...