මෙදා පාර අවුරුදු සරුද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙදා පාර අවුරුදු සරුද?

    මෙදා අවුරුදු සරුද? මට නම් පේන්නේ නිකන් මලානික වෙච්ච සිංහල අවුරුද්දක් වගේ වෙනද වගේ මිනිස්සුන්ගේ වුනත් කිසිම ඒ ගැන විෂේශත්වයක් පේන්ඩ නැති පාටයි.කට්ටිය මොකෝ කියන්නේ?සමහරවිට තම තමන්ගේ පැතිවල මීට වඩා තත්වෙ වෙනස් වෙන්ඩ පුලුවන්;)


    f8.jpg



    Raban.jpg




    sinhala_new_year.jpg


    Firing_crackers_is_a_joyful_event_for_chidren._Mother_starts_activities_at_the_auspitious_time._.jpg

     

    Smart_Idiot

    Banned
    Mar 27, 2011
    145
    6
    0
    37
    අංගොඩ
    සරුයි කියන්නනෙ මචං උපරිමයි
    මං අයෙ ලෝස් නැතුව ක්‍රෙඩිට් කාඩ් එක දුන්න ගෙදර අයට ෂොපින් කරන්න
    අකවුන්ට් එකෙ සල්ලි නෑනෙ අවුලක් නෑ :P
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලන් ගිහාම හැම තනම වැඩි වෙනසක් නැහැ.හැම තැනම එක වගේ.මොකක්ද මේකට හේතුව?:(
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අවුරුදු වැඩක් නෑ බං. සල්ලිත් නෑ.:eek: වර්ල්ඩ් කප් එකත් නෑ.:( ඒක තිබ්බනං ෆන් එකක් ගන්න තිබ්බ සෑහෙන කාලයක් දිවි දුක අමතක කරලා.:yes:

    අවුරුද්දට ෂොපින් යනවා ගෙදර තියෙන හොඳම ඇඳුම් ඇඳගෙන අනික් උන්ට පෙන්න. හැබැයි කඩෙන් ගන්නේ දෙකේ පහේ කෑලි. අරන් එන්නේ එකයි දෙකයි.
    :nerd:ඒ කිව්වේ ඔඩෙල්, ඔයිට්ස් යන හොඳ අය ගැන නෙමේ.:yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට පේන්නේ මිනිස්සුන්ටමුදල් වලට වඩා කාලය මදිකම.කොහෙද සංස්කෘතික අමාත්‍යාංශයක් කියල තියෙනව.බුදිනෙ.කවුද බන් ඕකෙ අයිතිකාර ඇමති? :nerd: