මෙදා පාර අවුරුදු සරුද?
මෙදා අවුරුදු සරුද? මට නම් පේන්නේ නිකන් මලානික වෙච්ච සිංහල අවුරුද්දක් වගේ වෙනද වගේ මිනිස්සුන්ගේ වුනත් කිසිම ඒ ගැන විෂේශත්වයක් පේන්ඩ නැති පාටයි.කට්ටිය මොකෝ කියන්නේ?සමහරවිට තම තමන්ගේ පැතිවල මීට වඩා තත්වෙ වෙනස් වෙන්ඩ පුලුවන්





වර්ල්ඩ් කප් එකත් නෑ.
ඒ කිව්වේ ඔඩෙල්, ඔයිට්ස් යන හොඳ අය ගැන නෙමේ.