ඇයි බං තේරුනේ නැත්තෙ?mata melo deyak therenne na ban..indian kaarayo gaawichcha thanak iwarai
![]()
ජොසී;18820361 said:ඇයි බං තේරුනේ නැත්තෙ?
Indian Team එක අද අවුට් වෙන විදිය ගැන එකෙක් අනාවැකියක් කියලා තිබුනා ඊයෙ ICC facebook page එකේ. ඒක සෑහෙන්න ආසන්න විදියට අද හරි ගියා.
sira porakneජොසී;18820480 said:සිරා තමා යකෝ ICC page එකේ ඊයෙ චන්දිගෙ ෆොටෝ 4ක් දාලා තිබ්බ post එකේ ඕක තිබ්බෙ. මං ඕක කොපි කරගත්තා. අද බලද්දි හරි යකෝ.
බොරු නම් බලපන් මෙන්න link එක.

ජොසී;18820132 said:Day Four India 50/4 India 70/5 india 80/7 india 100/8 India 117/All OuT Srilanka WoN By 60 Runs Hearth 7/25
ඊයේ 05:50 ප.ව. ට
Link