මෙන්න අද මරපු අයගේ පොටෝ.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,795
    18,597
    113
    මේ ඩිෆෙන්ඩර් එකේ නම්බර් එක CBC එකක්.
    එහෙම අංකයක් මේ පරණ ඩිෆෙන්ඩර් වලට තියෙන්න පුළුවන් ද..?
    ඩිෆෙන්ඩර් කොහොමත් පරණ ටටිප්මනෙ

    Defender bullet proof nadda?? :baffled:
    බුලට් පෲෆ් වාහන එහෙම ආවට ගියාට පාවිච්චි කරන්න බෑ

    දන්න තරමින් ඇමතියෙක්ට වත් බෑ
    ------ Post added on Jan 22, 2024 at 7:58 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    ඩිෆෙන්ඩර් කොහොමත් පරණ ටටිප්මනෙ


    බුලට් පෲෆ් වාහන එහෙම ආවට ගියාට පාවිච්චි කරන්න බෑ

    දන්න තරමින් ඇමතියෙක්ට වත් බෑ
    ------ Post added on Jan 22, 2024 at 7:58 PM
    ඇයි ඒ සල්ලි තියෙනවා නන් ගන්න බැරිද
     
    • Like
    Reactions: NRTG and Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Defender bullet proof nadda?? :baffled:
    නැ බන්. බුලට් ප්රුෆ් කරන්න වෙනම ගානක් යනවා.
    ඒවත් ලේසියෙන් කරන්න බැ.

    ඇයි ඒ සල්ලි තියෙනවා නන් ගන්න බැරිද
    සල්ලි තියනවනම් පුළුවන්.
    ලොකු ගානක් යනවා හැබැයි බුලට් ප්රුෆ් කරන්න.
    යුද්ද කාලෙනම් ගොඩක් වාහන තිබ්බ ප්‍රබු අයට.
    ------ Post added on Jan 22, 2024 at 8:04 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ ඩිෆෙන්ඩර් එකේ නම්බර් එක CBC එකක්.
    එහෙම අංකයක් මේ පරණ ඩිෆෙන්ඩර් වලට තියෙන්න පුළුවන් ද..?
    ඩිෆෙන්ඩර් ඔක්කොම වගේ මෙහෙදී පොත් තියපුවා තියෙන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම හිතුවේ නෑ රනිල් බංකොලොත් රට භීෂණයකට ගෙනියයි කියල. ඌ අසාවෙන් ඇත්තෙ BDSM කරන්න.

    මේකෙ වාසිය එන්නෙ රාජපක්ෂලාට.

    රටේ අනික් දේවල් කොන්ට්‍රෝල් කර ගන්න බැරි උනාම ඕක තමයි ලේසිම වැඩේ.... මිනිස්සු උනත් පාරක තොටක ඉන්නේ නැනේ බයට .. වැඩ ඉවර වෙච්ච ගමන් ගෙදර ගියා නිව්ස් බැලුව අනික් ප්‍රශ්න සියල්ල වැඩ ජීවිතය වැදගත් නිසා කාලා බිලා බුදිය ගත්තා....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මේකෙ පිටිපස්සෙ කතාව දන්න එකෙක් කියපන්කො
     
    • Like
    Reactions: NRTG

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේකෙ පිටිපස්සෙ කතාව දන්න එකෙක් කියපන්කො
    ඕක පිටිපස්සේ වෙල තියෙන්නේ.
    කහවත්ත ස්කෝලේ ඉඩමට ඉස්සරහ ඕක තියෙන්නේ.
    ලොකු කතාවක් නෑ.
    පිටිපස්සේ අවුල නිසා තමයි දුවගන්නත් බැරි වෙන්න ඇත්තෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Peradeniye idan Katugastota yanakota gohagoda paren ara loku wanguwata palleha wanguwe tiyena garage eka. Wanguwata udin tiyenawa yard ekaka bolero bara ganak galawala defender body gahala tiyena ewa. Galvanized bata gahala thahadu gahanne
    පොලිස් කෙස් නැද්ද බන් ?
     
    • Like
    Reactions: NRTG