මෙන්න අපේ අවි ආයුධ

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මෙන්න අපේ අවි ආයුධ

    මේ දවස් වල අපේ ඔ‍ෆිස් එකේ සැරටම යන උනක් තමා NERF WARS. පට්ටම ආතල් සීන් එකක්. මේ තියෙන්නෙ අපේ ටීම් දෙකෙන් එකක ෆොටෝ එකක්. මම මෙතන නැත්තෙ ෆොටෝ ඇල්ලුවෙ මම නිසා.

    390805_10150480731423741_504888740_8816054_638101402_n.jpg

    මේ තියෙන්නෙ අපි ලඟ තියෙන ආයුධ.

    Vulcan

    Big-Pic-Vulcan.jpg


    Longshot

    Nerf+Raider+-+13.JPG


    Mavarick

    nerf_maverick.jpg


    Barricade

    Nerf+Barricade+-+05.JPG


    Deploy

    Deploy_CS-6.jpg


    Recon

    nerf_n_strike_recon_cs_6.jpg


    Firefly

    51WkD%2BKLtsL._SL500_AA300_.jpg


    Nitron

    nerf-vortex-nitron-1429-p.jpg


    Praxis

    BD0B28605056900B1066CCF764C7F5DD.jpg


    Vigilon

    Nerf-Vortex-Vigilon.jpg


    අපේ ඔ‍ෆිස් එකේ උන් මේවගෙන් කරන පිස්සු වීඩියෝ එකක් මම ෆේස් බුක් වල දැම්මා. ඊට වඩා සුපිරි වීඩියෝ එකක් තමා මේ තියෙන්නෙ. අමතක කරන්නෙ නැතුව මේකත් බලන්න.හෙට අනිද්දා අපේ ඔ‍ෆිස් එකේ මෙහෙම එකක් උනොත් ඒකත් පුදුමයක් නෙමේ.


    ප.ලි. - සඳරු අහල තිබුන එහෙම ඔ‍ෆිස් ලංකාවෙ තියෙනවද කියල. ඒක නිසා මම මේ වීඩියෝ එක දාන්නෙ. මේක ඔය උඩ තියෙන වීඩියෝ එක වගේ සිරාවට ප්ලෑන් කරල ගත්ත එකක් නෙමෙ. කිසිම ස්ක්‍රිප්ට් එකකුත් නෑ. නිකම් සෙල්ලම් කරනවා විතරයි. මොබයිල් ෆෝන් එකකින් ගත්ත එකක්. ඒ වගේම ලයිටිං අවුල්. ඒ වුනත් සඳරුගෙ ප්‍රශ්නෙට උත්තරේ මේකෙ තියෙනවා.

    ඔන්න කලින්ම කිවුවා මේ වීඩියෝ එකේ ඉන්න අය ගැන අහන ප්‍රශ්න එකක්වත් පබ්ලිශ් කරන්නෙ නෑ. මේ ඉන්නෙ මාත් එක්ක ඔ‍ෆිස් එකේ එකට වැඩ කරන අය. ඒ හොඳටම ඇති.



    Source:Click Here

     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    හික් මේ යට ඉන්න එකා කලණමිත් නේද? :lol:
    උඹ කව්ද කියපන් දැන්
    :rofl:
    ඒක උස්සපු එකක් බන්! බ්ලොග් එහෙකින් උස්සලා දාලා තියෙන්නේ. ඒත් උඹ කවුද?;)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ෆේන්ට් බෝල් තරම් ආතල් නැහැ බන් මේක!
    ෆේන්ට් බෝල් ගේම් එකට සෙට් වෙන්න ආස උන් ඉන්නවා නම්
    නිවාඩු දවසක සෙට් වෙමු.:)
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    patta... :yes:ath ape ayath ekka gahanna be... wedunath wedune ne kiyanawa:P
    බුලට් එකේ මැදින් අල්පෙනෙත්තක් ගහපන්.. එත කොට වැදුනොත් හූ කියන සද්දේ ඇහෙයි:lol: