මෙන්න අපේ අවි ආයුධ
මේ දවස් වල අපේ ඔෆිස් එකේ සැරටම යන උනක් තමා NERF WARS. පට්ටම ආතල් සීන් එකක්. මේ තියෙන්නෙ අපේ ටීම් දෙකෙන් එකක ෆොටෝ එකක්. මම මෙතන නැත්තෙ ෆොටෝ ඇල්ලුවෙ මම නිසා.
මේ තියෙන්නෙ අපි ලඟ තියෙන ආයුධ.
Vulcan
Longshot
Mavarick
Barricade
Deploy
Recon
Firefly
Nitron
Praxis
Vigilon
අපේ ඔෆිස් එකේ උන් මේවගෙන් කරන පිස්සු වීඩියෝ එකක් මම ෆේස් බුක් වල දැම්මා. ඊට වඩා සුපිරි වීඩියෝ එකක් තමා මේ තියෙන්නෙ. අමතක කරන්නෙ නැතුව මේකත් බලන්න.හෙට අනිද්දා අපේ ඔෆිස් එකේ මෙහෙම එකක් උනොත් ඒකත් පුදුමයක් නෙමේ.
ප.ලි. - සඳරු අහල තිබුන එහෙම ඔෆිස් ලංකාවෙ තියෙනවද කියල. ඒක නිසා මම මේ වීඩියෝ එක දාන්නෙ. මේක ඔය උඩ තියෙන වීඩියෝ එක වගේ සිරාවට ප්ලෑන් කරල ගත්ත එකක් නෙමෙ. කිසිම ස්ක්රිප්ට් එකකුත් නෑ. නිකම් සෙල්ලම් කරනවා විතරයි. මොබයිල් ෆෝන් එකකින් ගත්ත එකක්. ඒ වගේම ලයිටිං අවුල්. ඒ වුනත් සඳරුගෙ ප්රශ්නෙට උත්තරේ මේකෙ තියෙනවා.
ඔන්න කලින්ම කිවුවා මේ වීඩියෝ එකේ ඉන්න අය ගැන අහන ප්රශ්න එකක්වත් පබ්ලිශ් කරන්නෙ නෑ. මේ ඉන්නෙ මාත් එක්ක ඔෆිස් එකේ එකට වැඩ කරන අය. ඒ හොඳටම ඇති.
Source:Click Here

ath ape ayath ekka gahanna be... wedunath wedune ne kiyanawa