මෙන්න අම්මල...ඇඬෙනවා.. :(

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    තමන්ගේ කෙල්ල තරම් මේ ලෝකේ වෙන කවුරුත් මට නෑ කියල හිතගෙන ඉන්න පොන්නයෝ ටික මේක බලනවනම් හොදයි............මම මෙකේ ඉන්න එවුන්ට කෙල්ලන්ව විශ්වාස කරන්න එපා කිව්වම මගේ රෙපුත් කැපුවා.....

    රෙප්+++​
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ
    අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා
    ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    Mothers%20Love%20Logo.jpg
     
    • Like
    Reactions: C$K

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ
    අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා
    ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි
    ගැහැනිය
    බිරිඳ
    මව

    මොනතරම් පූජනීය පදවි තුනක්ද
    මෙ හැම පදවියකටම පත්වෙන්නෙ එකම දියනිය
    ලෝකය ලස්සන කරන්න පුලුවන් ගැහැනියක

    අනේ එ උතුම් ගැහැනිය

    !!!ඇස් දෙක වගේ රැක බලාගන්න
    !!!