අම්මලට ජය වේවා :rolleyes:
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Sep 30, 2011 #22 තමන්ගේ කෙල්ල තරම් මේ ලෝකේ වෙන කවුරුත් මට නෑ කියල හිතගෙන ඉන්න පොන්නයෝ ටික මේක බලනවනම් හොදයි............මම මෙකේ ඉන්න එවුන්ට කෙල්ලන්ව විශ්වාස කරන්න එපා කිව්වම මගේ රෙපුත් කැපුවා..... රෙප්+++
තමන්ගේ කෙල්ල තරම් මේ ලෝකේ වෙන කවුරුත් මට නෑ කියල හිතගෙන ඉන්න පොන්නයෝ ටික මේක බලනවනම් හොදයි............මම මෙකේ ඉන්න එවුන්ට කෙල්ලන්ව විශ්වාස කරන්න එපා කිව්වම මගේ රෙපුත් කැපුවා..... රෙප්+++
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Sep 30, 2011 #24 නිවන් දකින තවත් අම්මා කෙනෙක්..... බෙදා ගත්තට ස්තුතියි මිත්රයා... ++++
^Night Fury^ Well-known member Jan 8, 2011 9,132 4,997 113 -In Darkness- Sep 30, 2011 #25 සිරාවටම බං....අම්මගේ ආදරේට සම කරන්න කිසිම ආදරයක් නෑ.....
hamesh Member Feb 28, 2009 1,709 608 0 34 Negombo Sep 30, 2011 #26 hamotama thanx machan ammala ahema thama...
dns creation Well-known member May 2, 2011 947 131 63 Athana Methana Sep 30, 2011 #27 amma thamai apita inna 1kama vasthuwa.............++rep
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Sep 30, 2011 #32 අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි
අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි
lahirufx+ Well-known member Oct 13, 2008 9,336 3,127 113 6°54′N 79°54′E Sep 30, 2011 #33 Reactions: C$K
pcguru Well-known member Sep 26, 2009 4,365 719 113 Sep 30, 2011 #37 mata kiyawala iwara weddi aduna ban
C$K Well-known member May 20, 2011 2,590 518 113 ..::IDIRI ARAKSHAKA WALALLA::.. Sep 30, 2011 #38 ....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... sudu pusa said: අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි Click to expand... ගැහැනිය බිරිඳ මව මොනතරම් පූජනීය පදවි තුනක්ද මෙ හැම පදවියකටම පත්වෙන්නෙ එකම දියනිය ලෝකය ලස්සන කරන්න පුලුවන් ගැහැනියකට අනේ එ උතුම් ගැහැනිය !!!ඇස් දෙක වගේ රැක බලාගන්න!!!
....::::::::::PROUD TO BE A SRI LANKAN::::::::::..... sudu pusa said: අම්ම කෙනෙක්ට දරුවෙක්ට වඩා දෙයක් නෑ අපේ අම්මට අපි වගේම අපේ දරුවන්ට අපේ බිරිඳවල් අම්මලා ඒක හින්දා හැම අම්ම කෙනෙක්ටම එක විදිහට සලකන්න අපි පිරිමි විදිහට හිතාගන්න ඕනි Click to expand... ගැහැනිය බිරිඳ මව මොනතරම් පූජනීය පදවි තුනක්ද මෙ හැම පදවියකටම පත්වෙන්නෙ එකම දියනිය ලෝකය ලස්සන කරන්න පුලුවන් ගැහැනියකට අනේ එ උතුම් ගැහැනිය !!!ඇස් දෙක වගේ රැක බලාගන්න!!!
csbtatu Active member Sep 24, 2007 875 95 28 37 Dubai Sep 30, 2011 #39 mara duka story ekak bung rep! Reactions: C$K
M madawa_1 Well-known member Oct 28, 2006 1,455 71 48 43 IT DEPT. Sep 30, 2011 #40 Jeewithayama eliyai amma innakam