-((මෙන්න අරුම පුදුම දුර්ලබ ඔබ නොදන්න කරුණු))-

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ela... rep +
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු

    this is very interesting thing.. :P

     
    ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු

    this is very interesting thing.. :P

    ම්ම්ම් ඔස්ට‍්‍රෙලියාවෙ ජනගහනයට වඩා විශාල භුමි ප‍්‍ර‍මානයක් තියෙනවා,
    කෙටියෙන් කිව්වොත් මචන් භුමි අතිරික්තයක්,
    එක නිසා වෙන්න පුලුවන්