මෙන්න ඇත්ත.... බැලුම්ගල...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya tika kalinma kewane api. dan 1n 1ka kerigena yanwa,................ ane anichchan..... mehemath pin anduwak. dina 100n me rata kabasiniya karala dawi mun tika. wena sanwaradanekuth ne, lebena wasiyakuth ne.
    petrol adukarala e muwawen wena wena dewal tika karagannawa...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එක කරන්නේ ඇයි කියල උබ කියපන් උබට හිතෙන විදිහට ,ඊට පස්සේ උතර දේනම්
    තොගෙන් අහපු ප්‍රශ්නෙට තෝ උත්තර දියන් :lol::lol::lol: ඇයි උත්තර දෙන්න බෑ බෑ වගේ ද???
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තොගෙන් අහපු ප්‍රශ්නෙට තෝ උත්තර දියන් :lol::lol::lol: ඇයි උත්තර දෙන්න බෑ බෑ වගේ ද???

    මට තොත් එක්ක වාද කරන්න උනේ නැ ,මොකෝ 8 පාස් වත් නැති එකෙක් එක්ක ප්‍රශ්න කතා කරන එක තේරුමක් නැති නිසා ,

    උබ කහේ fake එකද්ද කියලා ඔප්පු වෙච දවසට ඔකොම අහු වෙයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක දිල් වලේට ලිව්වේ උඩ පොස්ට් එක බලපන් මේක ඉදෙට් එක අවුල් ගිහින් ,මන් දැන් ලොග් උනේ බන් :(:(

    මෙහෙම කියපු ලොල්ලා.. උගෙන් ප්‍රශ්නයක් ඇහුවහම කියනවා මෙහෙම:lol::lol:

    මට තොත් එක්ක වාද කරන්න උනේ නැ ,මොකෝ 8 පාස් වත් නැති එකෙක් එක්ක ප්‍රශ්න කතා කරන එක තේරුමක් නැති නිසා ,
    උබ කහේ fake එකද්ද කියලා ඔප්පු වෙච දවසට ඔකොම අහු වෙයි

    ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න කොන්දක් නැති උඹ... දැන් ප්‍රශ්නෙන් ලිස්සල යනවද??? උඹට මානසික ලෙඩක් ද හැම තැනම 8 පාස් නෑ 8 පාස් නෑ කිය කිය කියව කියව යන්න.. කොන්දක් ඇතුව උත්තර දියන්.. නැත්තම් පැනපන් ලිඳේ... උඹ කොහොමත් ලිඳේ....:lol::lol::lol:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ඕකම තමයි බන් දුක...:(:( මේ ත්‍රෙඩ් එකාටම ඇවිල්ලා අපි ජාති වාදය අවුස්සනවා කියලා කොටලා යන එවුනුත් ඉන්නවා....:(

    දුක තමා බන් දැන් ඉතින් කියන්න තියෙන්නේ කොත්තමල්ලි එකක් බිලා පාන් කැල්ලක් කලා නිදාගනින් කියලා තමා මුන්ට බඩ ගැන හිතන කාලකන්නි :angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    පළමුවත් මවුබිම, දෙවනුවත් මවුබිම, තෙවනුවත් මවුබිම​
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හමුදා කඳවුරු ඉවත් කරමින් , බෙදුම් වාදය පෝශනය කරමින් යහපාලනයෙන් පෙරට
     
    • Like
    Reactions: Mahesh+

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දුක තමා බන් දැන් ඉතින් කියන්න තියෙන්නේ කොත්තමල්ලි එකක් බිලා පාන් කැල්ලක් කලා නිදාගනින් කියලා තමා මුන්ට බඩ ගැන හිතන කාලකන්නි :angry:
    :(:(:(:( ඇයි බන් මුන් මෙච්චර ආත්මාර්ථකාමී????
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හමුදා කඳවුරු ඉවත් කරමින් , බෙදුම් වාදය පෝශනය කරමින් යහපාලනයෙන් පෙරට
    :yes::yes::yes: මේවා කිව්වාම අපි ජාති වාදියෝ ලු....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මෙහෙමයි මචන්ලා ....රනිල් ගේ ආණ්ඩුව කරන දේවල් ගැන දැන් නම් පැහැදීම අඩු වේ ගෙන යන්නේ ...LTTE ප්‍රශ්නේ බොහොම පරිස්සමින් විසදන්න ඕනි ...මේකෙන් තමයි රජයක් පෙරේලෙන්න ලොකුම හේතුව ...

    - Front Line magazine එක release කිරීම
    - Army boarders back කරන එක
    - Australia gov එකට against කතා කිරීම
    - මංගල විදේශ ඇමති වීම .( කටකතා වලට , නැති දේවල් මවන්න දක්ෂයා )
    - උතුරේ උන වෙඩි තැබිම් ඔකොම ඇත්ත...army එකේ අයියා කෙනෙකම මට කිව්වා ..

    කොහොම උනත් මහින්ද රාජපක්ෂ මේ ප්‍රශ්නෙදි ගොඩක් තදින් හිටියා ....අපිට කොන්ද පන තියෙන නායකයෙක් හිටියේ මහින්ද විතරයි ...හැබැයි Rani හැමදාම පරදින්නේ මේ හේතුව නිසාමයි ..ඊලග පාර අනිවා Ranil පරදිනවා ....ranil සහ වටේ ඉන්න අයට තාම පාලනය ගැන දැනුමක් නෑ ...Petrol අඩු කරා ,බඩු මිල අඩු කරා තමයි ...එත් මේ හැම එකටම වඩා LTTE ප්‍රශ්නේ තමයි බලපාන්නේ ....
     
    • Like
    Reactions: Mahesh+

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඊලග පාර Ranil දිනන්න ඕනි නම් සිංහල ජනතාවගේ හිත දිනාගන්න ඕනි...සිංහලයා කවදාවත් තමන්ගේ රට පාවල දෙන්නේ නෑ ....එත් රනිල් වගේ මිනිස්සු කවදත් හිටියා ......මෙතන ඉන්නවා ඇති හොද සල්ලිකාර මිනිස්සුන්ගේ පුතාල දුවලා ....ඔයාල තමන්ගේ තාත්තගේ BMW , BENZ , Allion ,Prado වල යන්නේ..උබලට දුකක් කියලා දෙයක් දැනිලා තියෙනවද ...උබලගේ තාත්තලාගේ company වල අඩු පඩියට කොයි තරම් මිනිස්සු ඉන්නවද ..උන්ගේ ශ්‍රමය හුරගෙන කනවද ....උබලත් ඒ සල්ලි වලින් කාලා ඇදල ඉන්නවා ...ඉතින් මහින්ද එහෙම කලට මොකද ..අද වෙනකන් එකම එක චෝදනාවක් ඔප්පු කරන්න බැරි උන ... මහින්ද වටේ හිටපු එවුන් තමයි හොරකම් කරන්නේ ...එක මම අදටත් කියන දෙයක්....මහින්දගෙ වැරදි තියෙනව ..එක නිසා තමයි මේ පාර පැරදුනේ ...වැරදි කරන අයට දඩුවම් නොකෙරීම ...බලයෙන් ඉදිමිලා ඉදීම ......එත් මහින්ද කරපු හොද වැඩ තියෙනව .....මම නම් කියන්නේ රනිල් LTTE ප්‍රශ්නේ විසදන ආකාරය අනුව තමයි එයාලගේ අනාගතය තීරණය වෙන්නේ ....ලංකාවේ මිනිස්සු කෑමට බීමට රට පවා දෙන්නේ නෑ ....රනිල් මොන දේ කලත් ,LTTE ප්‍රශ්නෙදි තමයි කෙලව ගන්නේ ....
     
    :):):):)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොරෙන් ඇවිල්ලා රේප් කපල යන්නේ නැතුව මේ දේවල් විවේචනය කරපල්ලා... මේවා වැරදි නම් මේවා බොරුනම් කෙලින් කියහල්ලා.. උඹලට මෙහෙම කාගහනේ උඹලට මේවා නොපෙනෙන නිසයි... පොඩ්ඩක් හිත පල්ලා:baffled::baffled::baffled:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මේකේ ඉන්න පොන්නයෝන්ට දැන් රෙවෙයි... මේකටත් මොකක්හරි පොන්න කතාවක් කියයි... මේක ඉවර වෙන්නම අහපන්..

    :yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,586
    113
    පොන්සි ආණ්ඩුව
    රනිල්ගේ ආණ්ඩුවේ ගජබින්න එළිවෙන තැන කොතනද ? යහපාලනයට කඩේ යන පොන්න වේසිගෙ පුතාලා එතන නැත. උන් ඒ ත්රෙඅඩ් බලනව විතරයි හොරෙන් රේප් කපල කුණුහරප දන්වා nathan ඉමජ් දානවා . උන් එන්නේ නැහැ රෙප්ල්යි කරන්න. නොදකින් සමලිංගික හැතිකරේ

    කොටියට ඕනේ නැගිටින යුගයක්.....
    එකාට ඕනා මෛත්‍රී යුගයක්....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්ද රාජපක්ෂ
    - යුද්ධය ඉවර කරපු නායකයා
    - කපටි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා ( ඇමෙරිකාව , බ්‍රිතන්‍ය අපිට එරෙහි වන විට චීනය සහ රුසියාවට සමීපව සිටීම )
    - මම දන්නා විදිහට මහින්ද තමාට කියලා පෞද්ගලික දේපලක් අනිසි ලෙසට උපයාගෙන නෑ ..
    - ජනාධිපති මන්දිරය මාලිගාවක් උනත් එක තියෙන්නේ ජනාධිපතිවරයෙක්ට මිසක මහින්දට නෙවෙයි ..
    - යටිතල පහසුකම් ලෙස මහාමාර්ග සංවර්ධනය කළා ,විදුලිය ලබා දුන්න ,නැණසල ව්‍යපෘතිය
    - උතුර සහා නැගෙනහිර මහාමාර්ග සංවර්ධනය

    මගේ දැනුමට අනුව මිනිස්සුන්ට හැමදාම පිනට කන්න දෙන්න බෑ රජයකට ..එක නිසා මාර්ග දියුණු කරලා යටිතල පහසුකම් දියුණු කරන්න ඕනි ..එතකොට තමයි කර්මාන්ත ඇතිවෙලා ,නව ව්‍යපාර අවස්ථා ඇති වෙන්නේ ...දවසෙන් දෙකෙන් මිනිස්සුන්ගේ දුප්පත් බව නැති කරන්න බෑ ..

    මහින්දගේ නරක

    - මර්වින් , දුමින්ද සිල්වා වගේ මිනිස්සුන්ට මොනවත් නොකිරීම .( එත් මම දන්නා විධිහට කිසිම පුද්ගලයෙක් මේ පුද්ගලයන්ට එරෙහිව උසාවි ගිහිල්ල චෝදනාවක් ඔප්පු කරලා නැ ,ඔප්පු කලා නම් දඩුවම් දෙන්න තිබ්බා, මොකද චෝදනාවක් එල්ල උනා කියලා කිසිම දෙයක් කරන්න බෑ )
    - නාමල් දේශපාලනයට ගෙන ඒම ( ඉක්මන් වැඩි මම හිතන්නේ )
    - ඇමති /මන්ත්‍රීවරු දුෂණ කරනවද යන්න පරික්ෂා නොකිරීම ..මොවුන් මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගෙන අනිසි විදිහට හම්බ කලා ..

    එත් රනිල් ගේ ආණ්ඩුව අද වෙනකම් කරපු කිසිම දෙයක් ගැන මගේ පැහැදීමක් නෑ ...අද වෙනකන් රාජපක්ෂ පවුලට file පිටින් තියෙනව කිව්වා චෝදනා එකක්වත් ඔප්පු කරගන්න බැරි උන ...එත් දුෂිත නිලධාරියෝ ඔප්පු උන ...එතකොට ඇත්තටම වැරදි කරේ මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගනිමින් නිලධාරීන්/මන්ත්‍රීවරු නේද ...ජනාධිපති කියල මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න මැදිහත් වෙන්න බෑ .එකට තමයි බලය බෙදල ඇමතිවරු ,දෙපාර්තුමේන්තු ඇති කරලා තියෙන්නේ .....වර්තමාන ජනාධිපති අවා කියල දුෂණ නැති උනාද ,පාතාලය නැති උනාද ,රටේ ප්‍රශ්න ඔක්කොම විසදුනද ....?

    ඒකාධිපති නායකයෙක් උනත් ලිබියාව එදා කොයි තරම් ලස්සන රටක්ද ..එත් අද ..?

    කිසිම රටක් අපිට හොද හිතින් උදව් කරන්නේ නෑ ..අපි අස්ථාවර වන තරමට අ රටවලට අපිව හසුරවන්න පුළුවන් ..එක තමයි දැනුත් බටහිර රටවල් සහ ඉන්දියාව කරන්නේ ...මම හිටන්නේ නැ ඉන්දියාව අපිට බලවත් වෙන්න දෙයි කියලා ..ඔවුන් හොදටම දන්නවා අපි බලවත් උනොත් අපිට මිතුරු පකිස්ථානය සමග එක් උනොත් දකුණු ආසියාවේ බලවතා වෙන්න බෑ කියලා ...

    එක නිසා මෝඩ මිනිසුනේ , දැන් මේ ප්‍රශ්න අපේ රට තුල පමණක් බලපාන දෙයක් නෙවෙයි ..එක නිසා මොලය පාවිච්චි කරන්න ...අපි කාගෙවත් අතකොළුවක් ,වහලෙක් ,රූකඩයක් වෙනවද නැත්තන් කෙලින් නැගීසිටිනවද කොන්ද පණ තියෙන ජාතියක් ලෙසට ......අපි දෙපැත්තට බෙදිලා ඉන්නකන් TNA , ඩයස්පෝරාවට අපේ රට දෙකට බෙදන්න ලේසි ...එක තේරුම් ගන්න ...
     
    • Like
    Reactions: rajitha_ks