මහින්ද රාජපක්ෂ
- යුද්ධය ඉවර කරපු නායකයා
- කපටි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා ( ඇමෙරිකාව , බ්‍රිතන්‍ය අපිට එරෙහි වන විට චීනය සහ රුසියාවට සමීපව සිටීම )
- මම දන්නා විදිහට මහින්ද තමාට කියලා පෞද්ගලික දේපලක් අනිසි ලෙසට උපයාගෙන නෑ ..
- ජනාධිපති මන්දිරය මාලිගාවක් උනත් එක තියෙන්නේ ජනාධිපතිවරයෙක්ට මිසක මහින්දට නෙවෙයි ..
- යටිතල පහසුකම් ලෙස මහාමාර්ග සංවර්ධනය කළා ,විදුලිය ලබා දුන්න ,නැණසල ව්‍යපෘතිය
- උතුර සහා නැගෙනහිර මහාමාර්ග සංවර්ධනය
මගේ දැනුමට අනුව මිනිස්සුන්ට හැමදාම පිනට කන්න දෙන්න බෑ රජයකට ..එක නිසා මාර්ග දියුණු කරලා යටිතල පහසුකම් දියුණු කරන්න ඕනි ..එතකොට තමයි කර්මාන්ත ඇතිවෙලා ,නව ව්‍යපාර අවස්ථා ඇති වෙන්නේ ...දවසෙන් දෙකෙන් මිනිස්සුන්ගේ දුප්පත් බව නැති කරන්න බෑ ..
මහින්දගේ නරක
- මර්වින් , දුමින්ද සිල්වා වගේ මිනිස්සුන්ට මොනවත් නොකිරීම .( එත් මම දන්නා විධිහට කිසිම පුද්ගලයෙක් මේ පුද්ගලයන්ට එරෙහිව උසාවි ගිහිල්ල චෝදනාවක් ඔප්පු කරලා නැ ,ඔප්පු කලා නම් දඩුවම් දෙන්න තිබ්බා, මොකද චෝදනාවක් එල්ල උනා කියලා කිසිම දෙයක් කරන්න බෑ )
- නාමල් දේශපාලනයට ගෙන ඒම ( ඉක්මන් වැඩි මම හිතන්නේ )
- ඇමති /මන්ත්‍රීවරු දුෂණ කරනවද යන්න පරික්ෂා නොකිරීම ..මොවුන් මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගෙන අනිසි විදිහට හම්බ කලා ..
එත් රනිල් ගේ ආණ්ඩුව අද වෙනකම් කරපු කිසිම දෙයක් ගැන මගේ පැහැදීමක් නෑ ...අද වෙනකන් රාජපක්ෂ පවුලට file පිටින් තියෙනව කිව්වා චෝදනා එකක්වත් ඔප්පු කරගන්න බැරි උන ...එත් දුෂිත නිලධාරියෝ ඔප්පු උන ...එතකොට ඇත්තටම වැරදි කරේ මහින්දගේ නම ,බලය ප්‍රයෝජනයට ගනිමින් නිලධාරීන්/මන්ත්‍රීවරු නේද ...ජනාධිපති කියල මේ හැම ප්‍රශ්නයක්ම විසදන්න මැදිහත් වෙන්න බෑ .එකට තමයි බලය බෙදල ඇමතිවරු ,දෙපාර්තුමේන්තු ඇති කරලා තියෙන්නේ .....වර්තමාන ජනාධිපති අවා කියල දුෂණ නැති උනාද ,පාතාලය නැති උනාද ,රටේ ප්‍රශ්න ඔක්කොම විසදුනද ....?
ඒකාධිපති නායකයෙක් උනත් ලිබියාව එදා කොයි තරම් ලස්සන රටක්ද ..එත් අද ..?
කිසිම රටක් අපිට හොද හිතින් උදව් කරන්නේ නෑ ..අපි අස්ථාවර වන තරමට අ රටවලට අපිව හසුරවන්න පුළුවන් ..එක තමයි දැනුත් බටහිර රටවල් සහ ඉන්දියාව කරන්නේ ...මම හිටන්නේ නැ ඉන්දියාව අපිට බලවත් වෙන්න දෙයි කියලා ..ඔවුන් හොදටම දන්නවා අපි බලවත් උනොත් අපිට මිතුරු පකිස්ථානය සමග එක් උනොත් දකුණු ආසියාවේ බලවතා වෙන්න බෑ කියලා ...
එක නිසා මෝඩ මිනිසුනේ , දැන් මේ ප්‍රශ්න අපේ රට තුල පමණක් බලපාන දෙයක් නෙවෙයි ..එක නිසා මොලය පාවිච්චි කරන්න ...අපි කාගෙවත් අතකොළුවක් ,වහලෙක් ,රූකඩයක් වෙනවද නැත්තන් කෙලින් නැගීසිටිනවද කොන්ද පණ තියෙන ජාතියක් ලෙසට ......අපි දෙපැත්තට බෙදිලා ඉන්නකන් TNA , ඩයස්පෝරාවට අපේ රට දෙකට බෙදන්න ලේසි ...එක තේරුම් ගන්න ...