මෙන්න ඇත්ත.!!

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගල්පාත මහත්තයා;10948146 said:
    දැන් බලපන් මේ ත‍්‍රෙඩ් එක දැම්ම ගෙම්බත් නැ,
    ඌ ඇවිත් තව දන්න ලබ්බක් කියන්නෙත් නෑ,
    GT ත් නෑ,
    අපේ එවුන් ඒවටත් එක්ක අල්ලල හොදට
    ඇරගන්නවා
    34-bart6.gif
    එක එකා,


    ඕන කරන දෙන්නා පේන්නවත් නෑ,
    නොදකින් විතරක් මේ වගේ ප‍්‍ර‍ශ්නෙකට
    අපිත් මැදිහත් වුනානේ

    සිරාවටම..අපි නිකන් @@ දෙන්න ඕනේ නෑ නෙ බන් ! මම මේ බත් කන්නෙත් නැතුව බලන හිටියේ..මම යනවා බන් බත් කන්න ! මේවා අහුවයි කියල බද පිරෙන්නෙත් නෑ..අපි එළකිරි එන එක නතර කරන්නෙත් නෑ ඉතින්..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    eke thiyenne GTRZ kiyala nemei. unicode space thiyala thiyenne. 2 wasare ewun karana wada owa. :rofl:

    hmm..dakka gaman andura ganna amaruine. anika oya Banned karapu mage friend list eke inna kenek. Mageth ekka online awith chat karala thiyenawa mita maasa keepayakata udadi. profile ekata giyama eyawa banned kiyala pennanne, namuth online innawa :eek: ehema dewal wenne kohomada?:sorry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක නිකන් එලකිරිය ඇත ඇරලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ සයිට් එකට එන්න කියල දාපු ආරධානා පත්‍රයක් වගේනෙ :baffled:

    Anna eka therun gaththa eka loku deyak :rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hmm..dakka gaman andura ganna amaruine. anika oya Banned karapu mage friend list eke inna kenek. Mageth ekka online awith chat karala thiyenawa mita maasa keepayakata udadi. profile ekata giyama eyawa banned kiyala pennanne, namuth online innawa :eek: ehema dewal wenne kohomada?:sorry:

    site eke ban kalata chat eke ban wenne na. Mama register wechcha okotama chat karanna permission deela thiyenne.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hmm..dakka gaman andura ganna amaruine. anika oya Banned karapu mage friend list eke inna kenek. Mageth ekka online awith chat karala thiyenawa mita maasa keepayakata udadi. profile ekata giyama eyawa banned kiyala pennanne, namuth online innawa :eek: ehema dewal wenne kohomada?:sorry:
    banned nam thread danne kohomada ban
     

    kalpa_madu

    Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    පල හු## බොරු කියන්නේ නැතුව..
    ලගදිත් කිව්වා..ඌ බුද්දහගමේ කියල..

    උගේ විනොදාන්ශයත් පන්සල යන එකලු !

    අනේ ප* , දන්න දෙයක් කියපන් බං .. මම උගේ ඉස්කෝලේ ... උගේ තාත්ත මුස්ලිම් .. අපේ ඉස්කෝලෙට පිටිපස්ස හරියේ තමයි ගෙවල් තිබිල තියෙන්නේ
     

    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    Even if he is a Muslim that cant be issue... I have so many muslim friends and they are not at all bad... There are some bad people but you cant judge everyone in that way.... Just because a person is muslim does not mean that we should hate him....

    Shame on you people we only live for a short while and we should be united not divided by race of religion.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මහත්තයො ඔයා යන්නෙමෙ වැරදි රුට් එකෙ
    මම එතෙන්දි පෙන්නල දුන්නෙ බඩා මොන වගෙ කෙනෙක් ද කියල මිසක් වෙන දෙයක් නෙමේයි
    උබත් හොඳට දැනගෙන කතා කරපන් මම කොතනකදිවත් මුස්ලිම් වුටවත් කාටවත් මඩ ගහල නැති බව
    එහෙවු එකේ ජිටි මුස්ලිම් වුනත් මොකද මුස්ලිම් අයත් මිනිස්සු
    ඇයි එහෙම නෙමෙයිද
    ගොන් කතා කියන්නෙපා හිවල් පැටියො
    උබ හදන්නෙ මෙතන වෙනම ප්‍රශ්නයක් ඇති කරන්න
    උබම කියනාවනම් කැස්ප් වැරදී කියල යකෝ කැස්ප් ව නිවර්දි කරන්න හදන අරුත් වැරදි
    මම පෙන්නල දුන්නෙ උගෙ යටි අරමුන මොකක්ද කියල

    හොඳට තේරුම් ගනින්
    ගිටි නෙමෙයි කවුරු මුස්ලිම් වුනත් ප්‍රශ්නයක් නැ සාහො හැමොම මිනිස්සු
    නමුත් මම අකමැති අපේ ආගමට ගරහන කැස්ප් ල සහ උන්ට උපකාර කරන පිරිසට
    පටල ගන්නැතුව අයෙත් කියවපන්

    එහෙනං ෆෝරම් පාවිච්චි කරන විදිය පොඩ්ඩක් ඉගෙන ගනිං. උඹ වෙන කෙකෙන්ගෙ පෝස්ට් එකක් උපුටලා ගත්තා නම් උඹේ පොස්ට් එකට, උඹේ ඒ පෝස්ට් එක අර උපුටලා ගත්ත දේට පිලිතුරු ලිවීමක් වෙනවා.
    උඹට බඩා ගැන අනිත් අයට දැනුවත් කරන්න නං ඕනෙ උනේ ඒක කෙලිනම කියනන් තිබ්බා පෝස්ට් උපුටන්නෙ නැතුව. එතකොට කියනදේ වැරදියට වැටහෙන්නෙ නෑ.
    මට වෙන ප්‍රශ්න ඇති කරන්න ඕනෙ නෑ. උඹමයි ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නෙ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අඩෝ මේ ෆේක් කාරයෙක් හින්දා වෙච්ච හදියක්....
    මට හිතෙන්නෙ ලන්කාවේ පො** සයිට් එකක ඇඩ්මින් කෙනෙක්ගේ වැඩක් මේක...
    එලකිරි එකෙන් අපිව ඈත් කරන්නයි ප්ලෑන් ගහනවා ඇත්තේ......
    ඒ මදිවට ඒ පරාක්ක්‍රමයා හින්දා හොදට හිටපු එවුනුත් මෙතන කා කොටා ගත්තා...

    අපි මේක විශ්වාස කරන්න ඕනා මේකේ හිටපු මෙම්බර් කෙනෙක් ඇවිල්ල කිව්ව නම් විතරයි.... පෝස්ට් එකක් ගහපු එකෙක් කියපුවා අල්ලන් වැඩක් තියේද??????


    කවුරුත් දැන් වලි දා ගන්න බෑ.. හරී... චිකේයියා වැඩට බැහැලා ඉන්නේ.....

    අයුක්තියට එරෙහිව DJ චිකේයියා



    ms_detective.gif

     
    Status
    Not open for further replies.