ගල්පාත මහත්තයා;10948146 said:දැන් බලපන් මේ ත්රෙඩ් එක දැම්ම ගෙම්බත් නැ,
ඌ ඇවිත් තව දන්න ලබ්බක් කියන්නෙත් නෑ,
GT ත් නෑ,
අපේ එවුන් ඒවටත් එක්ක අල්ලල හොදට
ඇරගන්නවාඑක එකා,![]()
ඕන කරන දෙන්නා පේන්නවත් නෑ,
නොදකින් විතරක් මේ වගේ ප්රශ්නෙකට
අපිත් මැදිහත් වුනානේ
eke thiyenne GTRZ kiyala nemei. unicode space thiyala thiyenne. 2 wasare ewun karana wada owa.![]()
ehema dewal wenne kohomada?
මේක නිකන් එලකිරිය ඇත ඇරලා මේ ත්රෙඩ් එක දාපු කෙනාගේ සයිට් එකට එන්න කියල දාපු ආරධානා පත්රයක් වගේනෙ![]()

eke thiyenne GTRZ kiyala nemei. unicode space thiyala thiyenne. 2 wasare ewun karana wada owa.![]()
hmm..dakka gaman andura ganna amaruine. anika oya Banned karapu mage friend list eke inna kenek. Mageth ekka online awith chat karala thiyenawa mita maasa keepayakata udadi. profile ekata giyama eyawa banned kiyala pennanne, namuth online innawaehema dewal wenne kohomada?
![]()
banned nam thread danne kohomada banhmm..dakka gaman andura ganna amaruine. anika oya Banned karapu mage friend list eke inna kenek. Mageth ekka online awith chat karala thiyenawa mita maasa keepayakata udadi. profile ekata giyama eyawa banned kiyala pennanne, namuth online innawaehema dewal wenne kohomada?
![]()
eke thiyenne GTRZ kiyala nemei. unicode space thiyala thiyenne. 2 wasare ewun karana wada owa.![]()


site eke ban kalata chat eke ban wenne na. Mama register wechcha okotama chat karanna permission deela thiyenne.
ah..ehemath seen ekakdaපල හු## බොරු කියන්නේ නැතුව..
ලගදිත් කිව්වා..ඌ බුද්දහගමේ කියල..
උගේ විනොදාන්ශයත් පන්සල යන එකලු !
GTRZ Kawru Monowa Kiwwath Mama Oyata Support![]()











එහෙනං ෆෝරම් පාවිච්චි කරන විදිය පොඩ්ඩක් ඉගෙන ගනිං. උඹ වෙන කෙකෙන්ගෙ පෝස්ට් එකක් උපුටලා ගත්තා නම් උඹේ පොස්ට් එකට, උඹේ ඒ පෝස්ට් එක අර උපුටලා ගත්ත දේට පිලිතුරු ලිවීමක් වෙනවා.....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
මහත්තයො ඔයා යන්නෙමෙ වැරදි රුට් එකෙ
මම එතෙන්දි පෙන්නල දුන්නෙ බඩා මොන වගෙ කෙනෙක් ද කියල මිසක් වෙන දෙයක් නෙමේයි
උබත් හොඳට දැනගෙන කතා කරපන් මම කොතනකදිවත් මුස්ලිම් වුටවත් කාටවත් මඩ ගහල නැති බව
එහෙවු එකේ ජිටි මුස්ලිම් වුනත් මොකද මුස්ලිම් අයත් මිනිස්සු
ඇයි එහෙම නෙමෙයිද
ගොන් කතා කියන්නෙපා හිවල් පැටියො
උබ හදන්නෙ මෙතන වෙනම ප්රශ්නයක් ඇති කරන්න
උබම කියනාවනම් කැස්ප් වැරදී කියල යකෝ කැස්ප් ව නිවර්දි කරන්න හදන අරුත් වැරදි
මම පෙන්නල දුන්නෙ උගෙ යටි අරමුන මොකක්ද කියල
හොඳට තේරුම් ගනින්
ගිටි නෙමෙයි කවුරු මුස්ලිම් වුනත් ප්රශ්නයක් නැ සාහො හැමොම මිනිස්සු
නමුත් මම අකමැති අපේ ආගමට ගරහන කැස්ප් ල සහ උන්ට උපකාර කරන පිරිසට
පටල ගන්නැතුව අයෙත් කියවපන්
oya kathawa mulinma awilla kiwwanam iwarai nea kanneth neathiwa balan hitye.