මෙන්න ඉරෝසන්ගෙ අම්මා හම්බුනා..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    මෝඩයෝ වගේ කතා කරන්න එපාලු, රජයට නම් කිසිම විදිහකින් දොස් කියන්න බැහැල්ලු. ලෝකෙටම ඩොලර් අර්බුදය බලපාලලු තියෙන්නෙ යුද්ධයක් යන නිසා.. 2025දි නාමල් තමා ජනාධිපති. 🤣🤣🤣

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,996
    113
    අනේ මේ ගෑණියෙ
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    පවිත්‍රාගෙ කටේ සයිස් එක දැක්කම වෙන වෙන ඒවා මතක් වෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,138
    113
    දෙහිවල
    ඔන්න ඉතින් මම යනවා පොලිසියේ වාහන ටිකක් අරගෙන එන්න හම්බන්තොට වරායට.
    මගදී කෙහෙල් කැනක් ගන්න නැවැත්තුව.
    එතන හිටපු කාන්තාවක් එක්ක කතාවක් දාගෙන ඇහුවා කොහොමද රටේ තත්වේ කියල.
    මේ ගෑනි කියාපිය " අපේ ජනාදිපති තුමා ඉතුරු තුනේ හොදට රට හදයි" කියලා. ඔන්න තත්වේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    “යුද්ධයකුත් යනවා” කියලත් කිව්වා නේද ඒ ගෑනි?

    රුසියාවයි-යුක්රේනයයි යුද්දේ ගැනද කියන්නෙ? 😐

    ලංකාවේ එවුන් ඉස්සර කොරෝන පැතිරෙන රටවල් වල මිනිස්සු මැරෙද්දි පුකෙන් හිනාවෙවී හිටිය. දැන් වේසිගෙ පුටාල කතා කරන්නේ කොරෝන ලංකාවට විතරක් ආපු එකක් වගේ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඔන්න ඉතින් මම යනවා පොලිසියේ වාහන ටිකක් අරගෙන එන්න හම්බන්තොට වරායට.
    මගදී කෙහෙල් කැනක් ගන්න නැවැත්තුව.
    එතන හිටපු කාන්තාවක් එක්ක කතාවක් දාගෙන ඇහුවා කොහොමද රටේ තත්වේ කියල.
    මේ ගෑනි කියාපිය " අපේ ජනාදිපති තුමා ඉතුරු තුනේ හොදට රට හදයි" කියලා. ඔන්න තත්වේ

    රටට කෙල උනේ ඔන්න ඔය වගේ උන්ට චන්ද අයිතිය දීපු නිසා