මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ලංඩ්කාවෙ හුත්තලට කොහෙන්ද බන් ඔච්චර සල්ලි?

    යකෝ ලක්ෂ 40ක් දීල ලීස් කරල ගන්නව උනත්, ඒ 40 හොයන්නෙ කොහොමද ජොබ් කරල?

    ගවර්මන්ට් උන්ගෙ සැලරි එක කොහොමත් ලක්ෂෙට අඩුයිනෙ. ඕකෙන් 30ක් මාසෙට ඉතුරු කලොත් 3.60 අවුරුද්දට. අවුරුදු පහක් ඔහොම ගියත් ලක්ෂ 20ක් නෑ.

    ප්‍රයිවට් උන්ගෙත් එහෙමනෙ. ඉතින් කොහෙන්ද බන් මුන්ට සල්ලි?

    ඇයි අපිට විතරක් නැත්තෙ.

    අනික කොහෙද බන් මේ වාහන තියෙන උන් ඉන්නෙ. පාරෙ නම් වාහන තියෙනවා. ඒත් ගෙවල් 100ක් බැලුවොත් වාහන තියෙන්නෙ 20කටත් අඩු ගානක්.

    කාටද මේ ප්‍රශ්නෙ තියෙන්නෙ තව, ආ @KSPathirana මෙහෙ වරෙන් බන් :( @Nidarshana_k උබත් ඉන්නව නේ සංගමේ :(
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    ඕවට රිප්ලේස්මන්ට් බැටරි එවන්නේ නැහැ ඕයි
    බැටරි ඩිරෙක්ට් BYD හරහා ගෙන්න ගන්න පුළුවන්. වෙන රටවල් වල කරනවා.

    අනික බැටරියට JKCS අවුරුදු 8 වොරන්ටිය දෙන නිසා 5 ක් පැදලා වික්කත් පාඩු නෑ පරණ ජරාවල් ගන්නවට වඩා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,531
    113
    ප*යාගල
    sorry.com
    ගොඩක් උන් තියෙන ඉඩම් විකුනලා බන් ඔව ගන්නෙ. ඊට්පස්සෙ අරගෙන Finance දාල Paycheck to paycheck ජීවත් වෙන්නෙ. එක මාසයක් පොඩි එකෙක් හරි අසනීප උනොත් දොබෙන් යන්නේ :(
    හැබයි එ ඔක්කොම කරලත් වීකෙන්ඩ් එකෙ ගැනියි ලමයයි එක්ක රවුමක් දාල ආතල් එකෙ ඉන්න උන් ඉන්න්ව. උන්ගෙ ලොකු Expectations නෑ බන්.
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ලංඩ්කාවෙ හුත්තලට කොහෙන්ද බන් ඔච්චර සල්ලි?
    high paying jobs. lawyer, medical, corporate executive, banking finance jobs වලට හොඳට ගෙවනවා . තව ඉතින් business කරන උන් කුට්ටි පිටින් හම්බ කරනවා .
    ප්‍රයිවට් උන්ගෙත් එහෙමනෙ.
    නෑ . දැන් හොඳ company වල executive salary පටන් ගන්නේ 100k වලින් වගේ . Assistant Manager අඩුම 200k . ගොඩක් උන් දැන් පොඩ්ඩක් හොයා ගත්ත ගමන් CSE වගේ ඒවගේ දාල ගොඩ වැඩි කර ගන්න බලනවා . සමහර උන් pyramid scheme වල දාල ගොඩ යනවා (ඕක චෝර වැඩක් උනාට හරියට කරලා ගේමක් ගහන උන් ඉන්නවා risk එක වැඩි හැබැයි )
    අනික කොහෙද බන් මේ වාහන තියෙන උන් ඉන්නෙ.
    පොඩ්ඩක් හොඳ residential area එකකට බැහැල බලපන් (උදා : නුගේගොඩ , අතුරුගිරිය , මාලඹේ ) ගේට්ටු අස්සෙන් වාහන පේනවා . වාහන නෙවෙයි සිකුරාදාට pub වල BYOB restaurant වල club වල crowd එක දැක්කම වාහන normal .


    හොඳ ජොබ් කෙසේ වෙතත් එච්චර පිළිගැනීමක් නැති උනුත් අපි දන්නේ නැති උනාට හොඳට සල්ලි හම්බ කරනවා . මම දන්නා එකෙක් ඉන්නවා ඌ ට්‍රාන්ස්පෝර්ට් service එකක ලොරියක් එලවනවා . දවසට පැය 14ක් විතර වැඩ . උට දවසට 5000ක් විතර සෙට් වෙනවා . ඌ ගෙදරට 3000ක් විතර දීලා ඉතිරි ටිකෙන් කුඩු ගහනවා .

    ඇයි අපිට විතරක් නැත්තෙ.

    දත් මිටි කාගෙන දිරියෙන් ආස දෙයක් එක දිගටම කරපන් සල්ලි හම්බ කරන්න opportunity සෙට් වෙනවා ඕන තරම් .

    ගොඩක් උන් තියෙන ඉඩම් විකුනලා බන් ඔව ගන්නෙ. ඊට්පස්සෙ අරගෙන Finance දාල Paycheck to paycheck ජීවත් වෙන්නෙ. එක මාසයක් පොඩි එකෙක් හරි අසනීප උනොත් දොබෙන් යන්නේ :(
    හැබයි එ ඔක්කොම කරලත් වීකෙන්ඩ් එකෙ ගැනියි ලමයයි එක්ක රවුමක් දාල ආතල් එකෙ ඉන්න උන් ඉන්න්ව. උන්ගෙ ලොකු Expectations නෑ බන්.
    1756216349980.png

    ------ Post added on Aug 26, 2025 at 7:22 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,300
    8,260
    113
    Galaha
    ඕකේ කොල පාට වගේ කහ පාට එකනෙ එන්නෙ කලු වලට එහෙම වෙනම ගෙවල ගන්න ඕන. ඕක පැට්‍රල් හයිබ්‍රිඩ් උනානම් සුපිරි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113




    ඔන්න බලපං මැග්නයිට් රැල්ලට වඩා සුනාමියක් වෙනවා මේක

    ඔක්තෝබර් වල එනවලු
    ------ Post added on Aug 26, 2025 at 5:34 PM

    taama mee gon anduwata atto3 issue eka wisandanna bari wunaa. eka wisandenakn oya bijja enne naa
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    EVs won't sell as well as ICE/Hybrids

    FronX is going to be the most popular choice this year, like the Vezel craze back in 2014
    මේකේ ඉන්න නැති උනා කොට පොන්නයා ලන්සර් එක දීලා Fronx එකක් අරන්

    muhuda hath gawwak tiyala amude gahana ponnayek
    uba wage un okama thama kiyanna atte CherryQQ & Panda walatat
    CheryQQ, Panda mahamaga pons hemadama. boru nam owa repair karana garage wala pages balapan 🤣🤣🤣

    mala jarawa
    ------ Post added on Aug 26, 2025 at 8:27 PM